එකපාර සියල්ල අත අරින්න යන්න එපා. ඉස්සෙල්ලා මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න. ඊට පස්සේ ටික ටික, එකින් එක තියෙන ආසාවල් අත අරින්න. එතකොට ලේසියි.

එ්ත් බං අතහැරලා ජිවත් ෙවලා අපිට පැවත්මක් තියෙයිද
අත් හරින්න මහන්සි වෙන්න දෙයක් නැහැ . හරියට දහම අවබෝධ වුනොත් නිකන්ම අත හැරෙයි .
මග වඩන්නයි ඕන.