සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    සිරා කතාව.ඔතන වෙන්නේ බන් ඔය උබට තේරෙන ටික වෙන මිනිස්සුන්ට නොතේරෙන එකයි.සමහර එවුන් සේපාලයට වැදක නැතිටික විතරයි කොම්මෙන්ට් වලින්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සේපාල් අමරසිංහ hide kare ubage comment eka witharak unata, mama pora , mamai hodatama kare kiyana manussaya ekektawath comment karanna bari wenna comment block karala thaniyen athal gannawa
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සිරා කතාව.ඔතන වෙන්නේ බන් ඔය උබට තේරෙන ටික වෙන මිනිස්සුන්ට නොතේරෙන එකයි.සමහර එවුන් සේපාලයට වැදක නැතිටික විතරයි කොම්මෙන්ට් වලින්.
    එහෙම කිව්වට රට කාපු රාජපක්ෂ සක්කිලි හොඳ වෙන්නෙත් නෑ හැබැයි.
     
    • Love
    Reactions: 001flyD and shenat

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සේපාල් අමරසිංහ hide kare ubage comment eka witharak unata, mama pora , mamai hodatama kare kiyana manussaya ekektawath comment karanna bari wenna comment block karala thaniyen athal gannawa
    ගොඨා ගැන නම් ඉතින් කතා කරන්නම දෙයක් ඉතුරු වෙලා නැ නේ මචං,සේපාල් ලා ඇවිල්ලා සාමන්‍ය ජනතාවගේ ගැලවුම් කාරයෝ වගේ පෙනිසිටින අයනේ,අන්න එහෙම අයත් මේ වගේ පිචං වැඩ කරනකොටයි හිතට අවුල්,මේ පොර දැන් ටික කාලයක් ඉඳන් ට්‍රැක් පනින ගතියක් පෙනවා සැරටම,මිනිහට ඔන කමේන්ට් විතරයි තියන්නෙ,කොච්චර හොඳ එකක් දැම්මත් මිනිහගේ හිතට ඇල්ලුවේ නැත්නම් අයින් කරන සිද්ධියක් තියෙන්නෙ,අනික මිනිහා මිනිහා ගැන අධි තක්සේරුවකින් ඉන්නෙ...

    භාෂණයේ නිදහස ගැන කතා කරන අනික් අයගේ මත ඉවසන්න කියන ගොඩක් උන් ඔහොම තමයි පත hypocritesල
    එක ඇත්ත මචං :( බොරුකාරයෝ ඔක්කොම,අපි හිතන ලෝකවල නෙමෙයි උන් ඉන්නෙ,අර ඉස්සර පාරට සහෝදරවරු ගෙදරට හාමුලා වගේ චරිත (වාමංශික ව්‍යපාර වල කතාවක් තියනවා ඔහොම) මොකක් හරි මලදානයක් කරලා යුටියුබ් එකෙන් සල්ලි ටිකක් හොයන්න දැන් නම් හදන්නෙ මට පෙන විදියට,කිසිම හරයක් නැති දෙවල් කියවනවා වෙලාවකට...මුල මැද අග සාධනිය ලෙස සහ තාර්කික ගැලපිමක් නැ....නමුත් හුරේ දාන්න සෙට් එකක් ඉන්නවා...
    ------ Post added on Aug 13, 2021 at 5:21 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,530
    167,002
    113
    එකමත් එක රටක
    :D

    ඔය විරුද්දව වටෙන චන්ද ප්‍රතිශතය අවලංගු කරන්න අර youtube එකේ සේපාලයගේ මගඩි වැඩ.
    මම ඕක ගැන කියලා comment කරලා මගේ account එක උගේ චැනල් එකේ block කරා comment බැරි වෙන්න.
    ඊයේ දාපු video එකේ ඌ ඉරජ්ගේ සින්දුවේ ගැබුරු අර්ථය පැහැදිලි කරා නේ :rofl: .
    මම ඊයේ වෙන account එකකින් comment එකක් දාල කිව්වා ආයිත් NOTA ගැනයි, කලින් එක block කරපු එකයි , මේකත් block කරපං කියලා. ඌ ඒකත් අයින් කරා වි 10ක් යන්න කලින්. :lol::lol::lol:
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය තියෙන්නෙ ඓතිහාසික සාධක,මේ විඩියෝ බලන අපිට තමයි බං ගහන්න ඔනේ,මේ මිනිහවත් මොකක් හරි මධ්‍යස්තව ඉඳගන කොරයි කියල අහිංසක අපි හිතුවේ,ඔය කොලේ......
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුත්තා අගක් මුලක් දන්නේ නැතිව NOTA ප්‍රමෝට් කරගෙන යනවා අන්තිමට වෙන්නේ සිංහල චන්ද කැඩිලා දෙමල්ලුයි මරක්කලයොයි පාර්ලිමේන්තු යන එක.
    මටනං පේන්නේ පොත් කියවපු පුස්සෙක් ගානට. හිඩ්න් ඇජෙන්ඩා එකක් අනිවා තියෙනවා.
     
    • Haha
    Reactions: 001flyD

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩේ ඇත්ත නෙන්නනම්.මේ දාපු එක මේ මැකුවනේ.......... තත්පර ගානක් ගියේ නෑ ....... මේක key board එක උඩ ඉඳගෙනද ඉන්නේ ? 🤭
     
    • Wow
    Reactions: 001flyD

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩේ ඇත්ත නෙන්නනම්.මේ දාපු එක මේ මැකුවනේ.......... තත්පර ගානක් ගියේ නෑ ....... මේක key board එක උද ඉඳගෙනද ඉන්නේ ? 🤭
    ඩිලීට් කරනවනං සුදා එකේ දාපං🤣 දෙන්නා දිගට හරහට උක කහගන්න එක කරනන්නේ🤣
    දාලා අහපං ඇය් මුත්තේ දරාගන්න බැරිද කියලා🤣

    කමෙන්ට් එකක් දරාගන්න බැරි උන් එන්නේ ආන්ඩු පෙරළන්න🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩිලීට් කරනවනං සුදා එකේ දාපං🤣 දෙන්නා දිගට හරහට උක කහගන්න එක කරනන්නේ🤣
    දාලා අහපං ඇය් මුත්තේ දරාගන්න බැරිද කියලා🤣

    කමෙන්ට් එකක් දරාගන්න බැරි උන් එන්නේ ආන්ඩු පෙරළන්න🤣

    ඕක තමයි මම ඇහුවේ.ඇයි අනිත් එවුන් කියන එක දරාගන්න අමාරුද කියල. තත්පර ගානක් ගියේ නෑ 🤭