සිරා කතාව.ඔතන වෙන්නේ බන් ඔය උබට තේරෙන ටික වෙන මිනිස්සුන්ට නොතේරෙන එකයි.සමහර එවුන් සේපාලයට වැදක නැතිටික විතරයි කොම්මෙන්ට් වලින්.
එහෙම කිව්වට රට කාපු රාජපක්ෂ සක්කිලි හොඳ වෙන්නෙත් නෑ හැබැයි.සිරා කතාව.ඔතන වෙන්නේ බන් ඔය උබට තේරෙන ටික වෙන මිනිස්සුන්ට නොතේරෙන එකයි.සමහර එවුන් සේපාලයට වැදක නැතිටික විතරයි කොම්මෙන්ට් වලින්.
Tissa Jananayaka, Pathum Kerner mould eke ekek
කෞද බන් උන් හොදයි කිව්වෙ.උබ නැට්ට පාගගෙන.එහෙම කිව්වට රට කාපු රාජපක්ෂ සක්කිලි හොඳ වෙන්නෙත් නෑ හැබැයි.
ගොඨා ගැන නම් ඉතින් කතා කරන්නම දෙයක් ඉතුරු වෙලා නැ නේ මචං,සේපාල් ලා ඇවිල්ලා සාමන්‍ය ජනතාවගේ ගැලවුම් කාරයෝ වගේ පෙනිසිටින අයනේ,අන්න එහෙම අයත් මේ වගේ පිචං වැඩ කරනකොටයි හිතට අවුල්,මේ පොර දැන් ටික කාලයක් ඉඳන් ට්‍රැක් පනින ගතියක් පෙනවා සැරටම,මිනිහට ඔන කමේන්ට් විතරයි තියන්නෙ,කොච්චර හොඳ එකක් දැම්මත් මිනිහගේ හිතට ඇල්ලුවේ නැත්නම් අයින් කරන සිද්ධියක් තියෙන්නෙ,අනික මිනිහා මිනිහා ගැන අධි තක්සේරුවකින් ඉන්නෙ...සේපාල් අමරසිංහ hide kare ubage comment eka witharak unata, mama pora , mamai hodatama kare kiyana manussaya ekektawath comment karanna bari wenna comment block karala thaniyen athal gannawa
එක ඇත්ත මචංභාෂණයේ නිදහස ගැන කතා කරන අනික් අයගේ මත ඉවසන්න කියන ගොඩක් උන් ඔහොම තමයි පත hypocritesල
බොරුකාරයෝ ඔක්කොම,අපි හිතන ලෝකවල නෙමෙයි උන් ඉන්නෙ,අර ඉස්සර පාරට සහෝදරවරු ගෙදරට හාමුලා වගේ චරිත (වාමංශික ව්‍යපාර වල කතාවක් තියනවා ඔහොම) මොකක් හරි මලදානයක් කරලා යුටියුබ් එකෙන් සල්ලි ටිකක් හොයන්න දැන් නම් හදන්නෙ මට පෙන විදියට,කිසිම හරයක් නැති දෙවල් කියවනවා වෙලාවකට...මුල මැද අග සාධනිය ලෙස සහ තාර්කික ගැලපිමක් නැ....නමුත් හුරේ දාන්න සෙට් එකක් ඉන්නවා...
ඔය විරුද්දව වටෙන චන්ද ප්‍රතිශතය අවලංගු කරන්න අර youtube එකේ සේපාලයගේ මගඩි වැඩ.
මම ඕක ගැන කියලා comment කරලා මගේ account එක උගේ චැනල් එකේ block කරා comment බැරි වෙන්න.
ඊයේ දාපු video එකේ ඌ ඉරජ්ගේ සින්දුවේ ගැබුරු අර්ථය පැහැදිලි කරා නේ.
මම ඊයේ වෙන account එකකින් comment එකක් දාල කිව්වා ආයිත් NOTA ගැනයි, කලින් එක block කරපු එකයි , මේකත් block කරපං කියලා. ඌ ඒකත් අයින් කරා වි 10ක් යන්න කලින්.![]()
mata eth hithuna umba hondata datha thiyena salli kaara dial ekak kiyalaBalagannewa..
Danwal daala tiyena eke tamai awla..kakule tuwala ehema enewane…keranna deyak na itin…me paramparawen oka iwerai itin..
ඔය තියෙන්නෙ ඓතිහාසික සාධක,මේ විඩියෝ බලන අපිට තමයි බං ගහන්න ඔනේ,මේ මිනිහවත් මොකක් හරි මධ්‍යස්තව ඉඳගන කොරයි කියල අහිංසක අපි හිතුවේ,ඔය කොලේ......
ඩිලීට් කරනවනං සුදා එකේ දාපංඅඩේ ඇත්ත නෙන්නනම්.මේ දාපු එක මේ මැකුවනේ.......... තත්පර ගානක් ගියේ නෑ ....... මේක key board එක උද ඉඳගෙනද ඉන්නේ ?![]()
ඩිලීට් කරනවනං සුදා එකේ දාපංදෙන්නා දිගට හරහට උක කහගන්න එක කරනන්නේ
දාලා අහපං ඇය් මුත්තේ දරාගන්න බැරිද කියලා
කමෙන්ට් එකක් දරාගන්න බැරි උන් එන්නේ ආන්ඩු පෙරළන්න![]()
කෞද බන් උන් හොදයි කිව්වෙ.උබ නැට්ට පාගගෙන.