සියල්ල දත් සේපාල් අමරසිංහ LOL

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Mokuth nodanna eunta me siya hari loku miniha. Mokak hari wachanayak daanawa, e kiyanne mekai kiyanawa. Nikan monahari ekama de kiyanawa. Pawathina mokak hari anduwakata, nithiyakata, sampradayakata, weraddak kiyala ehema newei mehema kiya padi talk dunnama ikmanata hit wenna puluwanne.
     
    • Love
    Reactions: 001flyD

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    නුවර පෙරහැර කාලේට කොහොමත් NGO සල්ලි කැරකෙනව පෙරහැරට ගහන්න. නැදුන්ගමුවේ විජය රාජාට ආතරයිටීස් කියලා බොරු පෝස්ට් හිටන් දාල තිබ්බේ. 2018 දි ඇදගෙන වැටුනලු. හැබයි පොටෝ එකක් වත් නෑ. ගොඩාක් අය මේ කාලෙට සත්ව කරුණා පෝස්ට් එකක් එහෙම දානව. පොඩ්ඩක් රැඩිකල් කියල පෙන්නනගන්න. කැලේ අකාලයේ මැරෙන,මරන අලි ගැන කිසි කතාවක් නෑ. හැබයි පෙරහැරේ ගියොත් රෙද්ද උස්සන් එන්නේ. පෙරහැරේ ගෙනියන අලින්ට සත්ව කරුනාව පහල වෙන අය අඩුමගානේ අලියෙක්,ඇත් ගාලක් ලගින්වත් ගිහින් නැති, හෙන්ඩුවවත් ලඟට දැකල නැති රැල්ලට ඔහේ කවුරුවත් කියපු එකක් අල්ලගේන දාන අය. පෙරහැර කාලෙට විතරයි එලියට බහින්නේ එහෙම අය.
    මේක නන් සිරා බන්.ගිය මාසේ අලි රොශාන් එහෙම සෙට් වෙලා ලොකු සීන් එකක් ගියේ.වනජීවී එකේ සෙට් එකගේ ෆෝන් ටිකත අරන් ගිහින්අ..න්තිමට උසාවි දාන්නවත බැරුව සම්බන්ධ අයවා උසාවියෙනුත බැනුම් ඇහුවා පොලීසිය..ඒ ගැන වචනයක්වත නොකියපු කෙල්ලෝ සෑහෙන පෝස්ට් ශෙයාර් කලා ඔටාරා දාන..පිනට කාලා ගෙවල් වලට වෙලා ඉන්න වුන් තමයි සත්ව ආවිහිංශාව කියලා ලොකුවටම ටෝක් දෙන්නේ..මිනිහා කොහොමත තමන්ට ගැලපෙන විදිහට පරිසරය වෙනස් කරනවා ඒහෙම වෙන විදිහට තමයි පරිණාමය වෙලා තියෙන්නෙම.
     
    • Like
    Reactions: meeka and 001flyD

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    හා ඵහෙමනම් කමක් නෑ.ඒ වුනාට චුට්ටක් තද වුනා වගේ නේද...😅
    උබල වගේ දානෙටයි මගුලටයි හැම එකටම දේශපාලනේ අල්ලන් දගලන එවුන් අප්පිරියයි බන් ඒකයි.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,653
    1
    4,499
    113
    Matale
    Mun ngo kaakko ban.visil vitarayi.
    ඔහොම කියන උබගෙ වයසනම් මම දන්නෙ නැ බන්. ඒ වුනාට සේපාල් අමරසින්හ කියන්නෙ දේශපාලකයින් ගේ ගොඩක් රහස්, කුනු දන්න කෙනෙක් මිනිහගෙ සම්බන්ඩකම් වලින්. ඌව වර්නනා කරන්නෙ නෑ මම.
     
    • Like
    Reactions: 001flyD

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    සේපාල් අමරසිංහ කියන හාදයා නිකන් ටොක් දෙන්නෙ සියල්ල දත් මනුස්සයෙක් වගේ නේ...මොකක් හරි විඩියෝ එකකට මනුස්සයාගේ මතයට පොඩ්ඩක් හරි වෙනස් වෙන අදහසක් වැ‍ටුන ගමන් මේ මනුස්සයා කරන්නෙ එ කමේන්ට් එක Hide කරන එක,මේ වගේ මිනිස්සුද රට හදන්න යන්නෙ ??? මේ සේපාල් ම තමයි කියන්නෙ මිනිස්සුන්ට නිදහස තියෙන්න ඔනේ කියල තමුන්ගේ අදහස් සහ අයිතින් ඉදිරිපත් කරන්න...

    අද මේ කරපු විඩියෝ එකට මම මගේ අදහස දාල ටික වෙලාවකින් 10 ලයික් වැටිලා තිබ්බා,එ සැනින් මැන් කමේන්ට් එක Hide කරලා :LOL:,ඔක මට මිට කලිනුත් කරලා තිබ්බා...අනේ මන්ද මේ මිනිස්සු,එ මදිවට ඇතාගේ මම දාපු ෆොටෝ එකකුත් තියනවා එ විඩියෝ එකේ ලොල් :ROFLMAO: එකනම් ඉතින් කමක් නැ (y)....දන්න දේ මම කිව්වේ.එක අයින් කරලා...හා හා

    ටිකක් ලොකු වෙන්න සේපාල් සියේ,‍රැවුල සුදු උනාට මොකද ලදරු මනසක් තියෙන්නෙ,ඔහොම රටවල් හදන්න බැ....




    ඔය පහතින් තියෙන්නෙ මම දාපු කමේන්ට් එක,ඔක අයින් කරන්න තරම් දෙයක්ද බලන්නකෝ,කයියට විතරයි මේ ඔක්කොගෙම බණ,තව මිනිහෙක් ගේ අදහසක් ඉවසන්න බැරි මිනිහෙක් කොහොමද රටක් හදන්න කතා කරන්නෙ.....මේ මනුස්සයා ගැන මට තරහක් එහෙම නැ තියෙන්නෙ දුකක්,මොකද මේ මනුස්සයා මෙච්චර ප‍ටු මානසිකත්වයකින් ඉන්න පොරක් කියල මම නම් හිතුවේම නැ....:geek:


    c.png

    jvp wage ,anith matha walata kisima respect ekak na . me nihina dehina kala yt views walata dagalanawa,
     
    • Sad
    Reactions: 001flyD

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹේ කමෙන්ට් එක එකදිගට ෆ්ලඩ් කරානං හරි මිට්ටට නිදාගන්න බැරිවෙන්න🤣🤣
    ඇයි මුත්තේ හයිඩ් කරන්නේ දරාගන්න බැරිද කියලා අහලා🤣🤣

    ඔය මුත්තයි, ගොඩක්ම අර ශුදා කියන ගොනයි කඩේ ගිහිල්ලා ගිහිල්ලා නන්දරේ අරන් ඇවිල්ලා දැන් සාප කරනවා මිනිස්සුන්ට ඇයි උඹලට මොලයක් නැද්ද මුංව පත්කරගත්තේ කියලා. 🤣🤣
    සිරාවට මටත් ඕකම හිතුනා... ආයි ඔය බලු වැඩේ අනික් උන්ට නොකරන්න.... .. ඉමාක එකේ ගුගල් රිවිවුස් එකට වෙච්ච එකේ අනික් එක තමයි සීයාට වෙන්නේ ඔහොම ගියොත්... :dull: :dull: :dull:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    සන්නා සහ සේපාල් යාලුවෝ හැබැයි සන්නා මේ හාදයට වඩා ඉදිරියෙන් ඉන්නවා...
    සන්නස්ගලගෙයි සේපාල්ගෙයි ලඟදි එලියට දාපු විඩියෝ දෙකක තිබ්බා නේද වැක්සීන් ගැසීම "චොයිස්" එකක් විය යුතුයි කියන කතන්දරය.

    ෆ්‍රීඩම් ඔෆ් චොයිස්, ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙශන් වගේ දෙයක්.
     
    • Like
    Reactions: 001flyD and NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    භාෂණයේ නිදහස ගැන කතා කරන අනික් අයගේ මත ඉවසන්න කියන ගොඩක් උන් ඔහොම තමයි පත hypocritesල
    මේක හරි. සමාජගත වීමෙදි නිදහස කියන දේ සීමා වෙනවා. එක ඇත්තක් හදාගෙන අනිත් අය මර්දනය තමා සිද්දවෙන්නෙ.

    අනිත් පැත්තට එහෙම මර්ධනයක් නැති ඇත්තක් හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියනවා:coffee:
     
    • Like
    Reactions: 001flyD

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේක හරි. සමාජගත වීමෙදි නිදහස කියන දේ සීමා වෙනවා. එක ඇත්තක් හදාගෙන අනිත් අය මර්දනය තමා සිද්දවෙන්නෙ.

    අනිත් පැත්තට එහෙම මර්ධනයක් නැති ඇත්තක් හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් තියනවා:coffee:
    Cancel culture kiyanne oya mardanaye peak eka.
    Leftists kiyala ena set eka antime gihin nawatinne far right idealogy ekema tamai.

    Langadi Lesbian kenekwa kon karala tibuna transgender woman la ekka relationships tiyaganna kemettak ne kiwwama.

    මේක නන් සිරා බන්.ගිය මාසේ අලි රොශාන් එහෙම සෙට් වෙලා ලොකු සීන් එකක් ගියේ.වනජීවී එකේ සෙට් එකගේ ෆෝන් ටිකත අරන් ගිහින්අ..න්තිමට උසාවි දාන්නවත බැරුව සම්බන්ධ අයවා උසාවියෙනුත බැනුම් ඇහුවා පොලීසිය..ඒ ගැන වචනයක්වත නොකියපු කෙල්ලෝ සෑහෙන පෝස්ට් ශෙයාර් කලා ඔටාරා දාන..පිනට කාලා ගෙවල් වලට වෙලා ඉන්න වුන් තමයි සත්ව ආවිහිංශාව කියලා ලොකුවටම ටෝක් දෙන්නේ..මිනිහා කොහොමත තමන්ට ගැලපෙන විදිහට පරිසරය වෙනස් කරනවා ඒහෙම වෙන විදිහට තමයි පරිණාමය වෙලා තියෙන්නෙම.
    Mokakda ban Ali Roshan ge seen eka. Api podi ekata mans ge aliya pennanawa pare yanakota. Tika dawasakin dakke ne habai.
    ------ Post added on Aug 13, 2021 at 11:59 AM
     
    • Like
    Reactions: 001flyD