අම්මෝ ඒකසේපාල් අමරසිංහ hide kare ubage comment eka witharak unata, mama pora , mamai hodatama kare kiyana manussaya ekektawath comment karanna bari wenna comment block karala thaniyen athal gannawa
අම්මෝ ඒකසේපාල් අමරසිංහ hide kare ubage comment eka witharak unata, mama pora , mamai hodatama kare kiyana manussaya ekektawath comment karanna bari wenna comment block karala thaniyen athal gannawa
අහ්හ්![]()
e Sepal Ekanayaka machan me awilla Sepal Amarasingha,me photo eke inne Sepal Ekanayaka
cheap dial machan,salli walata nam polu thiyanna honda na machan,maha balu wadaටීචර් අම්මා එකෙත් දැන් කේස් එකක් යනවා මූ ගෙවන්නෙ නෑ කියලා
එක පාරක් චැනල් එකක මුගේ නම නොකියා නලුවො කිහිප දෙනෙක් මුගේ පොලු තියලි ගැන හොදට කිව්වා
අනිත් එක තමයි මූ කාලෙන් කාලෙට මුට්ටි මාරු කරන එකෙක් මූ කාලයක් රනිල්ට කඩේ ගියා බැහැගෙන ඊට පස්සෙ මහින්දට සෙට් උනා පස්සෙ මූගේ හැටි දැනගෙන මූව අයින් කරල දැම්මා පස්සෙ ආයෙත් මහින්ද සිංදුවක් ගහලා හේත්තු උනා මේ පාරත් මූව කැපිලා අර පැම්පස් අක්කට ගුවන් විදුලියෙ ඩිරෙක්ටර් පෝස්ට් එකක් දුන්නා මූට ඒකෙන් තද වෙලා ගෝථාභයට ගහනවා අම්ම මුත්ත නැති වෙන්න මූ ලැජ්ජාවක් නැති එකෙක්

kageda sepal amarasingha geda ? wadagath kiyanna deyak na machan,amarasinghe YT channel dekak karanawaඅහ්හ්
මුගේ වැදගත් කම මොකක්ද
පොලිටික්කෙක් දcheap dial machan,salli walata nam polu thiyanna honda na machan,maha balu wada
kageda sepal amarasingha geda ? wadagath kiyanna deyak na machan,amarasinghe YT channel dekak karanawa
------ Post added on Aug 13, 2021 at 6:24 PM
අන්තර්භවයක ඉන්න තෙරුම් ගන්න බැරි ඩයල් එකක් මචං,මිනිහා සමහරක් කියන එවා මිනිහාටවත් තෙරෙනවාද දන්නෙ නැ....මිනිහා හිතනවා මිනිහා හරිම ශාස්ත්‍රිය පොරක් කියලා,මිනිහා එ ශාස්ත්‍රිය මට්ටමෙන් හිතලා ගොඩක් එවාට උත්තර දෙන්නෙ ලොල්,අපිට හිතෙන එවගේම ශාස්ත්‍රිය උත්තරයක් දුන්නොත් මිනිහට තරහා යනවා,එකයි අවුල හි...පොලිටික්කෙක් ද

එක ඇත්ත මචං,මම මේ කල්පනා කලේ උඔල වගේ මිනිස්සු දාන එක කමේන්ට් එකක්වත් මම ඔය මනුස්සයාගේ විඩියෝ වල දැකලා නැ නේ,එ කියන්නෙ සැර ගානක් කමේන්ට් මකනවා ඇති.....මූගෙ හෙන ඇක්ශන් බන්. රඟපාන්න යවන්න හොඳයි. ඒක මට මූව දැකපු දවසෙම තේරුනා. මේ දවස්වල ජීවන වියදමත් වැඩි නිසා මොනා හරි බයිලයක් ගහලා කීයක් හරි හොයාගන්න එකනෙ මුන් කරන්නෙ.
ඒ හැරත් මූ ගෝටට කඩේ ගිය එකෙක්. ගෝටා කවුද මොන වගේ එකෙක්ද කියල කල් තියල හඳුනගන්න බැරි වෙච්ච කෙනෙක් කියන්නෙ මෙයාගෙ ජජ්මන්ට් වල අවුලක් තියෙනව. එහෙම කෙනෙක් රට හදන්න ජාතිය රකින්න කරුනු කාරනා ඇනලයිස් කරල කියවන දේවල් අහන් ඉන්නව කියන්නෙ කාලය නාස්ති කිරීමක්.

anna kollo entrepreneur adahasකමෙන්ට් එක දාල මකන්නේ කීයටද කියල ලයිව් ගිහින් බලන් ඉන්න පුළුවන් ජනප්‍රිය වෙන්න ආස අලුත් චැනල් එකක් කරන කාටහරි ඕං![]()

කට්ටිය මේක කොපි පේස්ට් කරලා ආතල් එකක් දුන්නා නම් කොහොමදමං දාපු එකත් හයිඩ් කරල
කොපි කල්ල දාපන්කො කවුරුහරි මේක
"නැඳුන්ගමුවේ රාජාට මුලින් ඔහොම ආරක්ෂාවක් දුන්නෙ නෑ, නමුත් එකපාරක් ඔහොම පයින් යනකොට වාහනේක වැදිල ඇතා තුවාල වුණා.ඇතා දැන් වයස නිසාත් වාහන වල එන්න අකමැති නිසාත් කලින් අනතුරක් සිද්ධ වෙච්ච නිසාත් තමයි ඇතාට ආරක්ෂාවක් දුන්නෙ, ඔහොම ආරක්ෂාව නැතුව එන කාලෙත් ඇතාට වැන්ද මිනිස්සු හිටියා. ඒ අහිංසක මිනිස්සු ඇතාට නෙමෙයි වඳින්නෙ ඇතා දළදා කරඬුව වඩම්මන එකට ගෞරවයක් පුද කරන්නෙ. එච්චරයි. මගේ පෞද්ගලික අදහසත් සත්තු ඉන්න ඕන කැලේ කියන එක, සත්වෝද්‍යාන වුණත් ගෝත්‍රිකයි තමයි එහෙම බලාගෙන යනකොට ඉතින් මස් කන එකත් ගෝත්‍රිකයි. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මේ ඇතා කැළේ ජීවත් වුණාට වඩා බොහොම සැපෙන් මෙච්චර දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්නෙ මෙයාගෙ අයිතිකාරයා නිසා, රාජාගෙ අවසන් දත දැන් තියෙන්නෙ, ඒක පරිස්සම් කරගෙන ඇතාට කන්න පුළුවන් විදිහට කෑම බෙහෙත් දීල බලාගන්නෙ ඇතාගෙ අයිතිකාරයා, එහෙම බැලුවම කැලේ හිටියා නම් මේ ඇතා දැන් මැරිලා."

Karanawa ban uu makanawaකට්ටිය මේක කොපි පේස්ට් කරලා ආතල් එකක් දුන්නා නම් කොහොමද![]()
බලපන් ඕකත් මිසින් වෙයි ටිකකින් මේ කියන විදියටකැරි සේපාල් මම හිතුවේ මුලදී නම් හොද පොරක් කියල. එත් පස්සේ තේරුණා උ හෙන පණ්ඩිතයි කියල, ඒ වගේම උගේ මතේට වඩා කව්රුවත් හරි නැ. තව එකක් උ කරන්න එපා හොද නැ කියල කියන ඒවම උ කරනවා සමහර වෙලාවට.. දැන් මම ගිහින් දැම්ම ඇයි කොමෙන්ට් delete කරන්නේ කියල. මු යකෝ දාපු ගමන්ම එකත් hide කරා කියහන්කෝ... මුට අපි මේගැන දැනෙන්න දෙන්න ඕන පාරක් එකතු වෙලා.
මේ බලහන් ඒ comment එක උඹලට පේනවද කියල...
![]()

මු බන් හෙන කැරියෙක් නේ බලන් ගියාම. අනිත් උන් නම් බැනල දාන ඒවා උනත් delete කරන්නේ නැ. මු මුගේ මතේට විරුද්ද ඒවා ඔක්කොම delete කරනවා. දැන් අපි දාපු එකක් වත් බැනපු comment නෙවෙයි නේ.. මුට අපි එකතු වෙලා දෙමුද හොද ගේමක්..බලපන් ඕකත් මිසින් වෙයි ටිකකින් මේ කියන විදියට![]()
හුකෑස් ...හරි නේද පුතා..කෝ දැන් ඒ කමෙන්ට් එක?මු බන් හෙන කැරියෙක් නේ බලන් ගියාම. අනිත් උන් නම් බැනල දාන ඒවා උනත් delete කරන්නේ නැ. මු මුගේ මතේට විරුද්ද ඒවා ඔක්කොම delete කරනවා. දැන් අපි දාපු එකක් වත් බැනපු comment නෙවෙයි නේ.. මුට අපි එකතු වෙලා දෙමුද හොද ගේමක්..

මු බන් ඒ comment එක දාපු ගමන්ම hide කරා. මු ඒ මදිවට සල්ලිත් එකතු කරනවා මොකද්ද හදන්න කියල. මුන් ගැන හරි නම් මිනිස්සු දැනුවත් කරන්න ඕන.හුකෑස් ...හරි නේද පුතා..කෝ දැන් ඒ කමෙන්ට් එක?
මුන් වගේ "නමට මධ්යස්ථමතවාදී" සෙට් එක මට්ටු කරන්න ගියොත් අපිට වෙන වැඩක් කරගන්න වෙලාවක් නැති වෙයි බන්.
හැබැයි මෙහෙම හරි මේ වගේ හිවල්ලුන්ගේ රෙදි ගැලවෙන්න ත්‍රෙඩ් එක වැටුණු එක හොඳයි.
ඌටම හරියන වහල් බේස් එකකුත් ඉන්නවා.කමෙන්ට් බැලුවාම තේරෙනවා නේ.![]()
ලොකු චරිත වගේ පෙනී සිටින ඔය වගේ උන්ගේ යූටියුබ් චැනල්වලට උන්ට හරියන වහල් සෙට් එකක් ඉන්නවා.උන් නම් ඉතින් ඕවා වියදම් කලත් අපිට මොකද බන්..මොකද අපේ අතින් යනවද?මු බන් ඒ comment එක දාපු ගමන්ම hide කරා. මු ඒ මදිවට සල්ලිත් එකතු කරනවා මොකද්ද හදන්න කියල. මුන් ගැන හරි නම් මිනිස්සු දැනුවත් කරන්න ඕන.
මුගේ එකේ මුට වදින උන් දන්නේ න මු දසය කියල. අපේ උන් අහු වෙනවනේ ඕනෑම එකකට..