සියලුදෙනාටම වන්දි ගෙවන්න වෙයි - අසාද් සාලි ආගම ගැන කතාකරයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාලි ඉඳල හිටල කොහෙන් හරි මතුවෙලා ඔය වගේ ජාතිවාදී ටෝක් එකක් දීල ආපහු හැන්ගෙනව. හින්ගලුත් චූන් වෙනව. හැබැයි උගෙ ගැන කිසිම පරීක්ෂණයක් කොමිසම් දැමිල්ලක් වෙන්නෙ නෑ
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එතකොට අලි සබ්‍රී my self ගැනද කියන්නේ
    මොකා උනත් උඹලගේ ජාතිය නේ.... උඹයි අසාත් සාලියි අලි සබ්රියි අතර වෙනසක් නැහැනේ... උඹල ඔක්කොමගේ බලාපොරොත්තුව අන්තිමට එකමයි නේ......

    ස්මාර්ට් මොහොමඩ්.....,

    උඹ හරි කපටියි .... සාලි ගැන කියද්දී සබ්රිව ඉස්සරහට දාල සාලිව ශේප් කරනවා..... උඹලගේ ජාතියේ හැටි.....
     
    • Like
    Reactions: batwise

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    මොකා උනත් උඹලගේ ජාතිය නේ.... උඹයි අසාත් සාලියි අලි සබ්රියි අතර වෙනසක් නැහැනේ... උඹල ඔක්කොමගේ බලාපොරොත්තුව අන්තිමට එකමයි නේ......

    කෝ ශින්හල බෞජ්ජ ආන්ඩුව? අලි සබ්‍රිගෙනේ ආන්ඩුව
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කෝ ශින්හල බෞජ්ජ ආන්ඩුව? අලි සබ්‍රිගෙනේ ආන්ඩුව
    බලාගෙන හිටපං ... උඹලගේ අරමුණු ඉස්ට වෙයිද කියලා....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    මොකා උනත් උඹලගේ ජාතිය නේ.... උඹයි අසාත් සාලියි අලි සබ්රියි අතර වෙනසක් නැහැනේ... උඹල ඔක්කොමගේ බලාපොරොත්තුව අන්තිමට එකමයි නේ......

    ස්මාර්ට් මොහොමඩ්.....,

    උඹ හරි කපටියි .... සාලි ගැන කියද්දී සබ්රිව ඉස්සරහට දාල සාලිව ශේප් කරනවා..... උඹලගේ ජාතියේ හැටි.....

    ඇයි උයා අලි සබ්‍රී ශේප් කරන්නේ ඉතින්?
    බලාගෙන හිටපං ... උඹලගේ අරමුණු ඉස්ට වෙයිද කියලා....

    අලි සබ්‍රිගෙනම් අරමුන ඉශ්ට වෙයි වගේ...කොන්ද පනනැති නායකයෝ ඉද්දී
     
    • Like
    Reactions: shenat

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    මූ තමයි මාවනැල්ලේ බුදු පිළිම කඩපු ත්‍රස්තවාදීන් දෙන්නා ව අත්අඩංගුවට ගන්න ඉඩ නොදී ඉදිරිපත් කරන්නම් කියලා උන් දෙන්නා ව බේරා ගත්තේ. මූට තාම නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ක්‍රියාත්මක වෙයිද කියලා කියන්නත් බෑ
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    පිස්සු හු..... කවුද බං ගනන් ගන්නෙ. මුන් නැතිව ආණ්ඩු පිහිටුවන්න බෑ කියලනෙ කිව්වෙ. දැන් පැත්තකට වෙලා මරු කියවනවා.
    වැඩි සෙල්ලන් දැම්මොත් ඉතින් අෂ්රොප් ට වෙච්ච දේ අනික තමා........
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,813
    113
    පෘතුගීසීන් මුන්ව කඩු ගාලා සමූලඝාතනය කරද්දී උඩරට රජ්ජුරුවෝ මුන්ව ඒකෙන් බේරගෙන නැගෙනහිර පළාතේ ඉඩම් දීලා පදිංචි කරපු එකට කලගුණ සලකන හැටි තමයි මේ.

    අන්‍ය ආගමිකයන් සමූලඝාතනය කරන්න, උන්ගේ ගෑනුන්ව ළමයින්ව වහල්කමට ගන්න කියන ත්‍රස්තවාදී ආගමකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙහෙම එවුන්ටනෙ ස' රෙද්ද උස්සන්නෙ :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෘතුගීසීන් මුන්ව කඩු ගාලා සමූලඝාතනය කරද්දී උඩරට රජ්ජුරුවෝ මුන්ව ඒකෙන් බේරගෙන නැගෙනහිර පළාතේ ඉඩම් දීලා පදිංචි කරපු එකට කලගුණ සලකන හැටි තමයි මේ.

    අන්‍ය ආගමිකයන් සමූලඝාතනය කරන්න, උන්ගේ ගෑනුන්ව ළමයින්ව වහල්කමට ගන්න කියන ත්‍රස්තවාදී ආගමකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    රජතුමා විල්පත්තු කැලේ ඉඩම් දීල ගෙවල් හදාගන්න කිව්ව එකට කලගුණ සලකන හැටි තමයි ඔය
     
    • Haha
    Reactions: War Fighter