සිරසෙ ගෝත විනිශ්චය මණ්ඩලය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    කොහොමත් තෝරා ගත්තත් මඟදී අයින් කරයි. එදා වේල හොයා ගන්න තාවකාලික hype තමයි දැන් ඔක්කොම හදා ගන්න බලන්නේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.
    kOwin02.jpeg
     
    • Like
    Reactions: wawula and vindi19

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113


    සිරසට මොකට යනවද මන්ද මුං
    මේ fb video එකට චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.


    මෙහෙම දෙයක් තියෙනවා බන්
    කනට ඇහෙන ලස්සනම නෙමේ සංගීතේ කියල කියන්නේ කියල මම තේරුම් අරන් ඉන්නවා
    ඔකේ තියරි තියෙනවා බන්
    දෙරණ dreamstar එකෙත් රසික අපිට ඇහෙන චාටර් එව්වා theoretically panel එකට හෙන ok
    එහෙම සීන් තියෙනවා

    anyway මූ කපුනනම් පව්
    මොකද මට මේ panel එක ගැන හරියටම රෙකමදාරුවක් දෙන්න බැහැ

    දෙරණ සෙට් එකනම් මට ok


    නදීක ගුරුගේ එහෙමත් ඉන්නවනේ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,156
    4,912
    113


    සිරසට මොකට යනවද මන්ද මුං
    මේ fb video එකට චාමර වීරසිංහ, මංජුල පුෂ්පකුමාර මූට විශ් කරල තිබුන.

    me audience eka dan market karala wedak na bn dan; so me songs ayawa procced wenne na.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    mehemai machan, X factor eke nam mu wage ekak kelinma kapenawa. mutua chandana liyanarachige voice eka gedi pitin tiyene

    unique na, coaches la balane ati future songs oya widihatuama kiwwot kiyala


    ------ Post added on Dec 26, 2024 at 9:37 AM
     
    • Like
    Reactions: buddikagayan

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මට නම් මේ හැමෝම කියන තරම් ලස්සනක් නෑ මේකෙ.. කටහඬ වෙවුලනවා වගේනෙ බං.. අනික මහ ලොකු කොලිටියකුත් නෑ..

    චන්දනගෙ වොයිස් එක ලඟින් යන එක, දිනන්න සුදුසුකමක් නෙමෙයිනෙ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මට නම් මේ හැමෝම කියන තරම් ලස්සනක් නෑ මේකෙ.. කටහඬ වෙවුලනවා වගේනෙ බං.. අනික මහ ලොකු කොලිටියකුත් නෑ..

    චන්දනගෙ වොයිස් එක ලඟින් යන එක, දිනන්න සුදුසුකමක් නෙමෙයිනෙ.
    ekangai