සිරසේ අලුත් කාටුන් වගයක් යනවා ඊයේ ඉදලා මාවල්ස්

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    apo sinhala dub karala set wenne na. oya set ekama balala tiyenawa. aluth na paranai owa.
    puluwan nam english version eka balanna. supiri cartoon series Marvel lage.
    issara Peo TV wala Disney XD tiyena kale eke giya oya set ekama.
    Ehema naha bn, sinhala dub eketh podi lul ekak tiyenawa :lol:
     
    • Wow
    • Like
    Reactions: laklux and meeka

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    සිංහල ඩබ් කරලා තියෙන විදිහේ අවුලක් නම් තියෙනවා තමා
    ඉස්සර ගිය අපි රජ ඉබ්බෝ වගේ නෙවෙයි
    දැන් එකේ උන් අර indian cartoon වල වගේ ඔහේ කියවනවනේ
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    සිංහල ඩබ් කරලා තියෙන විදිහේ අවුලක් නම් තියෙනවා තමා
    ඉස්සර ගිය අපි රජ ඉබ්බෝ වගේ නෙවෙයි
    දැන් එකේ උන් අර indian cartoon වල වගේ ඔහේ කියවනවනේ
    මේ පාර සෑහෙන්න අවුල් තමයි. අපි රජ ඉබ්බෝ බැලුව. වැඩක් නෑ.
     
    • Like
    Reactions: Didy