hadakawalada m balanna onispider man
hulk
avengers
guardians of the galaxy
අඩෝ සිරස අයෙත් ගේමට බැහැල උබල බැලුවද
Ehema naha bn, sinhala dub eketh podi lul ekak tiyenawaapo sinhala dub karala set wenne na. oya set ekama balala tiyenawa. aluth na paranai owa.
puluwan nam english version eka balanna. supiri cartoon series Marvel lage.
issara Peo TV wala Disney XD tiyena kale eke giya oya set ekama.

මේ පාර සෑහෙන්න අවුල් තමයි. අපි රජ ඉබ්බෝ බැලුව. වැඩක් නෑ.සිංහල ඩබ් කරලා තියෙන විදිහේ අවුලක් නම් තියෙනවා තමා
ඉස්සර ගිය අපි රජ ඉබ්බෝ වගේ නෙවෙයි
දැන් එකේ උන් අර indian cartoon වල වගේ ඔහේ කියවනවනේ
උන් මැරිලා, දැන් ඉන්නේඅපි රජ ඉබ්බෝ