සිරස අවුරුදු දා කරපු ගොන් වැඩේ

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
සිරස අවුරුදු දා කරපු ගොන් වැඩේ

මොකෝ බන් සිරස සිංහල බවුද්ද මිනිහට මෙච්චර ගරහන්නේ ?

13007214_1183259325018912_5844255803681257673_n.jpg
 

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113


    අද ලංකාවේ සුපිරියැයි කියාගන්නා ගණිකාවන් තමන්ගෙ කස්ටමස් බේස් එක රදව ගන්නත්,,වැඩි කරගන්නත්,,අනික් ගණිකාවන්ට වඩා වැඩි ඉල්ලුමක් ඇති කරගන්නත් තොරතුරු තාක්ශනය භාවිතා කරනවා.මෙම ගණිකාවන් පුර්ණකාලින ගණිකාවන් නොවනමුත් මොවුන් වෙනත් නිරූපන හා රංගන නියැලෙමින් මුලින්ම ප්‍රසිද්ධ්යට පත් උන අයයි.මුලින්ම රංගන හෝ නිරූපන වුර්තියට පැමිනිකාලයේ දිනක කාලයෙන් වැඩි කොටසක් රංගනය හා නිරුපනයට ගත කලත් ඔවුන් අදවන විට ගණිකා වුර්තියට වැඩිකාලයකුත් තමන් මුලින් කරමින් සිටි වුර්තිය සුලුවශයෙනුත් කිරීම ආසන්න නිරීක්ශනයන් ගෙන් පෙනියනවා.

    මෙමබොහෝ සුපිරි අර්ධ ගණිකාවන්ගේ පොදු ලක්ශනය වන්නේ ඔවුනොවුන් අතර පවතින උග්‍ර තරගයත්,එකික්නෙකා නොරුස්සන ගතියත් සහ ගනුදෙනුකරුවන් රදවා තබා ගැනීමට කරනා ගැටුම් ආදියත්ය.
    මෑත කාලිනව මොවුන් ක්ශනික අවධානය දිනාගැනීමට මාධ්ය හා අන්තර්ජාලය භාවිතා කරන්නන් වෙත මගින් දිනපතා තමන් කන බොන දෑ පවා පොටෝ ගනිමින් තම FBපිටු වෙත අප්ලෝඩ් කරමින් සිටිනවා.තවද මේ බොහෝදෙනා තමන්ගෙ අඩ නිරුවත් ජයාරූප FBපිටුවල පලකරමින් පරිශීලකයන්ගේ කාමය හා කුතුහලය ඇවිස්සීම මගින් තම චරිත ගැන සමාජයේ කතා බහට ලක්කර ගනිමින් සිටී.ඇතමෙක් අනෙකා පරයා තමන්ගේ ගැන සමාජයේ කතිකාවත අලුත් කර අවදානය ඇද ගැනීමට තමන් අනියම් සැමියන් හා ලිංගික සේවාදායකයන් සමග යහන් ගත වීමේදි ගත් නිරුවත් රූප හා විඩියෝ කොටස් තමන් විසින්ම අන්තර්ජාලය මුදා හැර සමාජය තුල ක්ශණික කතා බහක් ඇති කරගනී.
    මේ සියල්ලන්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ කුප්‍රකට කැත ප්‍රසිද්ධියක් ඇතිකර මුලය ප්‍රතිලාබ ස්ථාවර කර ගැනීමයි.

    මොවුන් හිතා මතා කරන මෙවන් ක්‍රියා නිසා සමාජයේ ඇති වී ඇත්තේ වියාකූල තත්වයකි.මෙවන් ව්යාජ ක්‍රියාවන් වලට ගොදුරුවන්නන් විවිධය.

    ඇතමෙක් මොවුන්ගේ මෙම නග්න ජායාරූප දුටුවහා ඔවුන්ට බනින්නට පටන් ගනී.
    තවකෙක් මේවා දුටු වහා වෙනත් ගොසිප් හා ෆෝරම් වෙබ් අඩෙවිවල ත්‍රෙඩ් දමා මේ ගැන තව තවත් කතිකාවත් ඇතිකර මේ අර්ධ ගණිකවන්ට ප්‍රසිද්දියක් ලබා දෙනවා(දැන හෝ නොදැන )

    මොවුන් නග්න රූපයක් මුදාහල විට එය නොදැක්ක සේ සිටීම මගින් ඔවුන්ට අනියම් ප්‍රසිදියක් දීම වල කිනවා.නමුත් ඒ පිලිබද හොද හෝ නරක කියන්නට වෙබ් අඩෙවි වල කොමෙන්ට් දැමීම හා ප්‍රතිචාර දැක් වීමට යාම මේ අර්ධ ගණිකාවන්ට සපයන නියෝජිත සේවයක් හා සමානය.එනම් එක් නිලියකගේ රූපයට දිගින් දිගට කොමෙන්ට් දමමින් තමන්ගෙ කාල කා දමමින් මේ වෙනුවෙන් වෙහෙසේනම් ඔබ ඇයට අහුවී ඇත.ඔබ නොදැනුවත්වම ඒ අර්ධ ගණිකාවගේ ඒජන්තකෙනෙක්වී ඇති ඇතිබව පෙනේ.එක් අතකට මෙවන් සමාජ වනසන අශීලාචාර ක්‍රියාවන්ට විරුද්ධව කොමෙන්ට් නොකලොත් මොවුන් හෙට දින මීට වඩා නරක සමාජ විරෝධී ආකාරයට ප්‍රසිද්ධ වන්නට උත්සාහ කරනු ඇත.
    """කෙසේ වෙතත් රටේ කොතෙක් ප්‍රශ්න තිබුනත් රටේ එක මොහොතක වැඩිදෙනෙක් කතා කරන්නේ ගනිකාවකගේ නග්න රුවක් ගැනනම් ඒ රටේම ජනතාව අහුවී ඇති බව පෙනේ.මෙය රජය පැත්තෙන් ගත්විට රජයට වාසියකි.රට වැසියන් බොහොමයක් තම්න්ට වෙන ඉරනම ගැන හෝ වෙනත් ප්‍රශන තිබියදී නිලියක් ගැන හෝ ගනිකාවක් ගැන වාද විවාද කරයිනම් එවන් මෝඩ ජනතාවක් ජනතා යුතුකම් ඉටුකීමට අපොහොසත් රජයකට විශාල ආසිරිවාදයකි. """
    එමෙන්ම මේඅර්ධ ගණිකාවන් විසින් දෙන කාම උත්තේජයට හසුවන මනස පාලනයක් නොමැති අය මේ ගණිකාවන්ගේ පහස ලබා ගැනීමට හොරකම් හෝ දුරාචාර කර සල්ලි හොයාගන්නට උත්සාහ කරයි.ඇතමෙක් තමන් දහඩිය මහන්සියෙන්,උගත්කමෙන් හොයා ගත් වටිනා ධනය මේවාට යොදා විනාශයට පැමිනේ.තම සිත් මේවා දැක පාලනය කරගත නොහැකි අය තමන්ගේ දරුපවුල්,මෙන්ම ජීවිතයද අවාසනාවට පත් කර ගනී.ඇතමෙක් ස්ත්‍රී දූශන හා ලමා අප් අචාර වලට නොදැනුවත්වම පෙලෙබේ.

    මේ සියල්ල සමස්තයක් ලෙස සලකා බැලිමේදී වර්තමාන රූපවාහිනි වල අශීලාචාර වගකීම් රහිත හුදෙක් ලාභය පමනක් සිතමින් කරන වැඩසටහන් හා මේවන් මෑත කාලයේ ඉතා අශීලාචාර ලෙසත් සදාචාර විරෝදීලෙසත් නිරූපිකාවන් හා නිලියන් කරනා ක්‍රියා සමාජය වෙනස්ම නරක මානයකට රැගෙන යනු නිසැකය.මෙය විශාල වශයෙන් නිවැරදි නායකත්වයන්,ගරුකටයුතු වැඩිහිටි ප්‍රජාවක් රහිත අයාලේ මාධ්ය හරවන අතට රැල්ලට යන සිංහල සමාජය කෙටි කලකින් විශාල අගාධයකට හෙලනු ඇති බව සමාජ ගවේශකයන්ගේ අනුමානයයි.

    -අන්තර්ජාලය ඇසුරෙන්
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකෝ බන් සිරස සිංහල බවුද්ද මිනිහට මෙච්චර ගරහන්නේ ?

    13007214_1183259325018912_5844255803681257673_n.jpg


    මචන් ගොඩක් අය මේක බලල බනිනවා

    මේ බෞද්ධකම ගැන මැරෙන්න යන,,ජාතිය ගැන කතා කරන එකෙක් නේද මෝඩ රජ්ජුරුවන්ට හිටියෙ,,,
    සිංහල අවුරුද්ද කියන සංකල්පය චාරිත්‍ර අමු අමුවේ මුන් අපහාසයට ලක් කලා,,,සිංහල අවුරුද්දට ගරහල මුන් කලේ සිංහල ජාතියම ලොකෙ ඉස්සරහ අවමනට ලැජ්ජාවට පත්කල එක

    පොඩි කෙල්ලො කොල්ලො නරක් කරල,,,ගෙවල් වල ගෑනු මෝල් කරල,,පවුල් කඩල..රටේ අනියම් සමභදතා වැඩි කොරෝල මුලු රටම කෑවා,,,කාලයක් කොටින්ට සප් එක දුන්න,,,දැන් සිංහලයගෙ ඉතුවෙලා තියෙන සංස්කෘතිය ටික හරි මේ විදිහට ඉතාම හිතාමතා ප්ලෑන් කරල සිංහලය ලවාම විනාශ කරවනවා,,
    මුන්ගෙ චැනල් වල අවුරුද්ද මහ ගොන් ජෝක් එකක් කියල ලොකෙට පෙන්නුවෙ
    ඇත්තට මේවගෙ රගන එවුන්ට අම්මල තාත්තල දරුවො නැද්ද බන්
    මුන්ට හරියනවද,,මීටවඩා හොදයි මුන් කකුස්සි හාරන් කෑවනම්

     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,204
    113
    සිරස රටට එක හොදක් කරානම් නරක දාහක් කරා..ඒවා ඉතින් දන්නෝ දනිති.ඒත් ඒකට කැමති උන් මේ සයිට් එකේ උනත් ඕන තරම් ඉන්නවා..රටෙත් ඉන්නවා..
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113

    මචන් ගොඩක් අය මේක බලල බනිනවා

    මේ බෞද්ධකම ගැන මැරෙන්න යන,,ජාතිය ගැන කතා කරන එකක් නේද මෝඩ රජ්ජුරුවන්ට හිටියෙ,,,
    සිංහල අවුරුද්ද කියන සංකල්පය චාරිත්‍ර අමු අමුවේ මුන් අපහාසයට ලක් කලා,,,සිංහල අවුරුද්දට ගරහල මුන් කලේ සිංහල ජාතියම ලොකෙ ඉස්සරහ අවමනට ලැජ්ජාවට පත්කල එක

    පොඩි කෙල්ලො කොල්ලො නරක් කරල,,,ගෙවල් වල ගෑනු මෝල් කරල,,පවුල් කඩල..රටේ අනියම් සමභදතා වැඩි කොරෝල මුලු රටම කෑවා,,,කාලයක් කොටින්ට සප් එක දුන්න,,,දැන් සිංහලයගෙ ඉතුවෙලා තියෙන සංස්කෘතිය ටික හරි මේ විදිහට ඉතාම හිතාමතා ප්ලෑන් කරල සිංහලය ලවාම විනාශ කරවනවා,,
    මුන්ගෙ චැනල් වල අවුරුද්ද මහ ගොන් ජෝක් එකක් කියල ලොකෙට පෙන්නුවෙ

    math dakka mokadda gon part ekak yanawa..baluwe na bn. sirasa kohomath wadiya balenne na dan.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සිරසේ දැන් ඉන්න ලොක්කෝ ටික වැඩක් නෑ බන් ...උන්ට මුලදී තිබුන ගෞරවය දැන් නෑ . මිනිසුන්ගේ කුණු හොයන ජරා ගතියෙන් වාසියක් ගන්න ඒ වගේ කතා තියෙන .ඉන්දියන් ජරාව පෙන්නවා ..කතාවේ කිසිම හරයක් නෑ ..වෛරය , අනියම් ආදරය , කුහකත්වය විතරයි ඕවගේ තියෙන්නේ ...එත් ලංකාවේ ගෑනු කැමති ඒවාට ..ඇති බහුතරය ගම්බද අය...ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියන් ජරාව නැති කරන්න අපු ලංකාවේ මෙගා වලත් ඊට දෙවෙනි නෑ ..ඔක්කොම එකයි...ලංකාවේ හොද තිරපිටපත් ලියන මිනිස්සු නෑ දැන් ..කොහෙන් හරි අහුලගත්ත එකෙක් මොනවහරි ජරාවක් ලියනවා ..

    ඉස්සර කොහොමද නාට්‍යද තිබුනේ .හරයක් තියෙන , සමාජයට පණිවිඩයක් දෙන නාට්‍ය ....ඉස්සර Y FM අපු දවස් වල තනුජා එකේ සභාපතිනි වෙලා ඉන්නකොට මොන තරම් හොදට තිබුනද ..තනුජා අයින් උනා විතරයි Y FM එකත් ඉවරයි ...දැන් බස් සින්දු වලින් තොර ලොවක් නෑ ...දැන් අපහු තනුජා ඇවිල්ලා තියෙනවලු ....

    සිරස දැන් නම අපි නම් බලන්නේවත් නෑ ..හිරු , රුපවාහිනී තමයි..සිරසේ MTV එක වැඩක්ම නැති නිසා දැන් TV1 ගේනවා ..එකේනම් සමහර හොද programs යනවා ..එත් එකටත් ඉක්මනටම වැඩේ දෙයි
     
    Aug 31, 2011
    399
    43
    0
    ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මේ වගෙ වැදගත් තෙර්ඩ් එකක් දැම්මට:yes:



    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි
    චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
    එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

    මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
    ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස
     
    Last edited:

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ගොන් සිරස හැඳි ගැවිලා පල

    පොන්න වෙස බල්ලෝ
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой

    මචන් ගොඩක් අය මේක බලල බනිනවා

    මේ බෞද්ධකම ගැන මැරෙන්න යන,,ජාතිය ගැන කතා කරන එකෙක් නේද මෝඩ රජ්ජුරුවන්ට හිටියෙ,,,
    සිංහල අවුරුද්ද කියන සංකල්පය චාරිත්‍ර අමු අමුවේ මුන් අපහාසයට ලක් කලා,,,සිංහල අවුරුද්දට ගරහල මුන් කලේ සිංහල ජාතියම ලොකෙ ඉස්සරහ අවමනට ලැජ්ජාවට පත්කල එක

    පොඩි කෙල්ලො කොල්ලො නරක් කරල,,,ගෙවල් වල ගෑනු මෝල් කරල,,පවුල් කඩල..රටේ අනියම් සමභදතා වැඩි කොරෝල මුලු රටම කෑවා,,,කාලයක් කොටින්ට සප් එක දුන්න,,,දැන් සිංහලයගෙ ඉතුවෙලා තියෙන සංස්කෘතිය ටික හරි මේ විදිහට ඉතාම හිතාමතා ප්ලෑන් කරල සිංහලය ලවාම විනාශ කරවනවා,,
    මුන්ගෙ චැනල් වල අවුරුද්ද මහ ගොන් ජෝක් එකක් කියල ලොකෙට පෙන්නුවෙ
    ඇත්තට මේවගෙ රගන එවුන්ට අම්මල තාත්තල දරුවො නැද්ද බන්
    මුන්ට හරියනවද,,මීටවඩා හොදයි මුන් කකුස්සි හාරන් කෑවනම්





    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(