සිරස-විමර්ශන

Voyager

Member
Nov 9, 2010
17
4
0
මෙක මම දාන්න ඔනි කියලා හිතුවෙ ඔයාලව දෑනුවත් කරන්න.
මෙක සිරස ට්ව් news1st වල විමර්ශන වලට පෙන්නුවෙ.
මෙක ගෑන ඊයෙ (11/11/2010) සහ අද (12/11/2010) කියන දවස් දෙකෙම ගියා.

මෙතන මම දාලා තියෙන්නෙ 11/11//2010 වෙනිද ගිය එකෙ විතරයි.අද (12/11/2010) ගිය එක තාම upload කරල නෑ.
(පුලුවන් කෙනෙක් ඉන්නවානම් අද (12/11/2010) ගිය සිරස ට්ව් news1st විමර්ශන upload කරන්න.)

අද සිරස ට්ව් news1st විමර්ශන වල කිව්ව විදියට නම් වනජීවී එකෙන් මෙ හාමුදුරුවන්ට නඩු දාලා.
අන්තිමට පෙන්නුවා හාමුදුරුවන්ට ඈඩෙන්න එනවා.
මොනවා උනත් වනජීවී එකෙන් කරපු දෙ මම අනුමත කරන්නෙ නෑහෑ.

මෙක බෑලුවම මෙකෙ පෙන්වන හාමුදුරුවො ගෑන මට පුදුමාකාර දුකක් ඈති උනා.
මෙ වනජීවී එකෙ අයටත් නිතීය මතක් වෙන්නෙ මෙ වගෙ අහින්සක හාමුදුරුනමක් දෑක්කම තමයි.
ඔයාලාගෙ අදහස මොකක්ද?

මෙ youtube විඩියො එකෙ මිනිත්තු 09:05 ඉදල බලන්න.

Last edited:

Voyager

Member
Nov 9, 2010
17
4
0
මෙන්න අලුත් විඩියො එකත් හම්බ උනා. මෙකෙ මිනිත්තු 09:40 ඉදලා බලන්න

කාටහරි පුලුවන්නම් මෙක තනි විඩියො එකක් විදියට එඩ්ට් කරලා upload කරන්න.
 
Last edited:

Voyager

Member
Nov 9, 2010
17
4
0
කාටහරි පුලුවන්නම් මෙක තනි විඩියො එකක් විදියට එඩ්ට් කරලා upload කරන්න.
 
udagama

Member
May 16, 2010
520
31
0
38
කතාව ඇත්ත මෙව උන්ට පෙන්නෙ නෑ.හාමුදුරු කෙනෙක් පන්සලක් ඉන්න එකත් දැන් වැරදි.
මෙ බලපන් පන්සල් ඩොසර් කරනව ඒවට මුකුත් නෑ..

http://www.elakiri.com/forum/showthread.php?t=832472
171052.gif
 
Last edited:

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අර වනජීවි එකෙක් කථා කරලා කියන්නේ හාමුදුරැවන්ට අපි නඩු දානවා කියලා අන්න ඒකා ෂුවර් එකටම ආගමක් ගැන හැගීමක් නැති එකෙක්. ඒ පැත්තේ නැද්ද කොන්ද පන තියන එකෙක් ඕකාගේ හතර හංදි කැඩෙන්න ගහන්න
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පර බල්ලො මුංට යන්න අපායවල් හදන්න ඕනෙ :angry:මොන හිතකින්ද මුං රිමාන්ඩ් කරන්න ඉල්ලුවෙ :growl: ඕකුංගෙ පාංශුකූලෙටවත් හාමුදුරැ නමක් වඩින්න නරකයි:angry:
     
    Voyager

    Member
    Nov 9, 2010
    17
    4
    0
    පර බල්ලො මුංට යන්න අපායවල් හදන්න ඕනෙ :angry:මොන හිතකින්ද මුං රිමාන්ඩ් කරන්න ඉල්ලුවෙ :growl: ඕකුංගෙ පාංශුකූලෙටවත් හාමුදුරැ නමක් වඩින්න නරකයි:angry:

    :yes::yes:
     
    Voyager

    Member
    Nov 9, 2010
    17
    4
    0
    අර වනජීවි එකෙක් කථා කරලා කියන්නේ හාමුදුරැවන්ට අපි නඩු දානවා කියලා අන්න ඒකා ෂුවර් එකටම ආගමක් ගැන හැගීමක් නැති එකෙක්. ඒ පැත්තේ නැද්ද කොන්ද පන තියන එකෙක් ඕකාගේ හතර හංදි කැඩෙන්න ගහන්න

    :yes::yes::yes: