සිරස වෙසක් කලාපය !!

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    සිරස වෙසක් කලාපය !!

    ඇතුලට
    ඇතුලට !!

    මචන්ලා, උඹල සිරස වෙසක් කලාපය බලන්න ගියාද? :yes:
    එතන පාකින් එහෙම තියෙනවද ? :confused:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වෙසක් බලන්න ගිහින් එපා උනා ඕයි ... පාර මැද වාහන නවත්තල දන්සැල් වඳින උන් ලංකාවෙ ඉන්නෙ ... එක්කො යන ගමන් පාර මැද නවත්තගෙන තොරන් බලනව

    දන්සලෙන් කාල ඉතුරු වෙන ඒව එතන ඉඳන් පාර පුරා බිම හලාගෙන යනව

    තව බයික් සොන්න රැළක් ඉන්නව ... උන් ලොරියක ඉඩ අරන් බයික් ටික පේළියට යනව අමුතු හෝන් එකක් ගගහ පිස්සො රංචුවක් වගෙ
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    වෙසක් බලන්න ගිහින් එපා උනා ඕයි ... පාර මැද වාහන නවත්තල දන්සැල් වඳින උන් ලංකාවෙ ඉන්නෙ ... එක්කො යන ගමන් පාර මැද නවත්තගෙන තොරන් බලනව

    දන්සලෙන් කාල ඉතුරු වෙන ඒව එතන ඉඳන් පාර පුරා බිම හලාගෙන යනව

    තව බයික් සොන්න රැළක් ඉන්නව ... උන් ලොරියක ඉඩ අරන් බයික් ටික පේළියට යනව අමුතු හෝන් එකක් ගගහ පිස්සො රංචුවක් වගෙ

    :yes::yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැත. මාම් ඔෆිස් එකේ (කොල්ලුපිටියේ) වාහනේ දාලා සිරස/ගංගාරාම වෙසක් කලාප දෙකටම පයින් ගියා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වෙසක් බලන්න ගිහින් එපා උනා ඕයි ... පාර මැද වාහන නවත්තල දන්සැල් වඳින උන් ලංකාවෙ ඉන්නෙ ... එක්කො යන ගමන් පාර මැද නවත්තගෙන තොරන් බලනව

    දන්සලෙන් කාල ඉතුරු වෙන ඒව එතන ඉඳන් පාර පුරා බිම හලාගෙන යනව

    තව බයික් සොන්න රැළක් ඉන්නව ... උන් ලොරියක ඉඩ අරන් බයික් ටික පේළියට යනව අමුතු හෝන් එකක් ගගහ පිස්සො රංචුවක් වගෙ

    සොන්නයොන්ගෙන් නම් අඩුවක් නෑ... :sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙසක් බලන්න ගිහින් එපා උනා ඕයි ... පාර මැද වාහන නවත්තල දන්සැල් වඳින උන් ලංකාවෙ ඉන්නෙ ... එක්කො යන ගමන් පාර මැද නවත්තගෙන තොරන් බලනව

    දන්සලෙන් කාල ඉතුරු වෙන ඒව එතන ඉඳන් පාර පුරා බිම හලාගෙන යනව

    තව බයික් සොන්න රැළක් ඉන්නව ... උන් ලොරියක ඉඩ අරන් බයික් ටික පේළියට යනව අමුතු හෝන් එකක් ගගහ පිස්සො රංචුවක් වගෙ

    ගොං උට්ටලා
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    වෙසක් බලන්න ගිහින් එපා උනා ඕයි ... පාර මැද වාහන නවත්තල දන්සැල් වඳින උන් ලංකාවෙ ඉන්නෙ ... එක්කො යන ගමන් පාර මැද නවත්තගෙන තොරන් බලනව

    දන්සලෙන් කාල ඉතුරු වෙන ඒව එතන ඉඳන් පාර පුරා බිම හලාගෙන යනව

    තව බයික් සොන්න රැළක් ඉන්නව ... උන් ලොරියක ඉඩ අරන් බයික් ටික පේළියට යනව අමුතු හෝන් එකක් ගගහ පිස්සො රංචුවක් වගෙ

    අපෝ කියල වැඩක් නෑ බන් ඒවා ගැන නම් . මොනවා කරන්නද ඉතින් . උනුත් ලංකාවේ සිංහලු නේ !
    මරන්න කියලයැ

    උඹ සිරස වෙසක් කලාපේ පැත්තේ ගියෙ නැතෑ ?
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    නැත. මාම් ඔෆිස් එකේ (කොල්ලුපිටියේ) වාහනේ දාලා සිරස/ගංගාරාම වෙසක් කලාප දෙකටම පයින් ගියා.

    අෆ්ෆා එහෙම සීන් එකක්ද ?
    බයික් කටුවේ ගියත් එහෙනම් කොහෙට හරි ඔබාගන්න බැරිවෙයි :(

    මටත් එහෙනම් වෙන්නේ ඔෆිස් එකේ දාල පයින් යන්න තමා .:sorry:
    මචන් ධාතු බලන්න එහෙම අම්බ සෙනගක් ඉන්නවද ? පෝලිමේ ඉන්න වෙන තරම් ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆා එහෙම සීන් එකක්ද ?
    බයික් කටුවේ ගියත් එහෙනම් කොහෙට හරි ඔබාගන්න බැරිවෙයි :(

    මටත් එහෙනම් වෙන්නේ ඔෆිස් එකේ දාල පයින් යන්න තමා .:sorry:
    මචන් ධාතු බලන්න එහෙම අම්බ සෙනගක් ඉන්නවද ? පෝලිමේ ඉන්න වෙන තරම් ?

    පට්ට සෙනගක් වෙසක් හිටියේ. පෝලිමේ පැය එකහා මාරක් විතර ඉඳලා දන්සලෙන් කෑවා. දන්සල නම් මිස් කරන්න එපා. පට්ට රහයි කෑම. එකම අවුල මාලු දෙනවා. උඹ වෙජිටේරියන් නම් මාලු නැතුව ඉල්ල ගනිං.. ;)