සිරස වෙසක් කලාපය !!
ඇතුලට
ඇතුලට !!
මචන්ලා, උඹල සිරස වෙසක් කලාපය බලන්න ගියාද?
එතන පාකින් එහෙම තියෙනවද ?

Last edited:

වෙසක් බලන්න ගිහින් එපා උනා ඕයි ... පාර මැද වාහන නවත්තල දන්සැල් වඳින උන් ලංකාවෙ ඉන්නෙ ... එක්කො යන ගමන් පාර මැද නවත්තගෙන තොරන් බලනව
දන්සලෙන් කාල ඉතුරු වෙන ඒව එතන ඉඳන් පාර පුරා බිම හලාගෙන යනව
තව බයික් සොන්න රැළක් ඉන්නව ... උන් ලොරියක ඉඩ අරන් බයික් ටික පේළියට යනව අමුතු හෝන් එකක් ගගහ පිස්සො රංචුවක් වගෙ

නැත. මාම් ඔෆිස් එකේ (කොල්ලුපිටියේ) වාහනේ දාලා සිරස/ගංගාරාම වෙසක් කලාප දෙකටම පයින් ගියා.

අෆ්ෆා එහෙම සීන් එකක්ද ?
බයික් කටුවේ ගියත් එහෙනම් කොහෙට හරි ඔබාගන්න බැරිවෙයි
මටත් එහෙනම් වෙන්නේ ඔෆිස් එකේ දාල පයින් යන්න තමා .
මචන් ධාතු බලන්න එහෙම අම්බ සෙනගක් ඉන්නවද ? පෝලිමේ ඉන්න වෙන තරම් ?