සිරස - Viral Marketing

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    අපි බැලුවේ දෙරණ නිව්ස් රෑට මෙච්චර දවස්, සතියක වගේ ඉඳන් සිරසට මාරු වුනා. ඒකෙ බැලුවොත් ඇත්නම් රටේ මිනිස්සුන්ට ප්‍රශ්න. දෙරණ බැලුවම රටේ මිනිස්සු ඉන්නේ කේතුමතියේ වගේ පේන්නේ. අනික තමා සිරසේ එක නිව්ස් එකක් පෙන්නන්නවා සෑහෙන්න වෙලාවක්. අනිත් චැනල් වල පෙන්නන්නේ ෂෝට් නෝට් වගේ හෙනම පොඩ්ඩයි.

    ඊයේ රවියා ඇරෙස්ට් කරපු එක සිරසේ විනාඩියක්වත් කිව්වේ නෑ. 🙄


    මම දැකල තියන විදියට පහත් විදියට පෞද්ගලික මඩ ගැහීම් කරල පහත් විදියට එක පැත්තක් විතරක් ප්‍රොමෝට් කල චැනල් එක සිරස. තමන්ගෙ මාධ්‍යවේදියො පක්ෂ වල ලිස්ට් එකට දාන්න දඟලපු එකම චැනල් එක සිරස. කාලයක් රනිල්ට ගැහුව ( සිරස එකෙක් ලිස්ට් එකට දැම්ම නැති නිසා) සජිත් ප්‍රොමෝට් කලා. බැසිල්ට ගැහුව සංක්‍යාත ගණුදෙනු කතාවකට. මර්වින්ට ගැහුව. මාධ්‍ය බලය වැඩියෙන්ම අයුතු විදියට යොදාගන්න චැනල් එක. රොත්ස්චයිල්ඩ්ල වෙන්න යන්නෙ.
    දැන් ගහන්නේ අජිත් නිවාඩ් කබ්රාල් ට.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මෝඩ පාකයා ගස් කපන එක අවුලක් නැද්ද එතකොට? සිරසෙන් හරි මොකෙන් හරි ස්ක්‍රිප්ට් එකක් කරලා හරි කරන වැඩේ හරිද වැරදිද කිපංකෝ ගොන් සීනි බයියා?? තොපි වගේ උන්ගේ බිජ්ජ කපන්න ඕන වහල් කම නැති වෙන්න
     
    • Dislike
    Reactions: SMG70

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    මෝඩ පාකයා ගස් කපන එක අවුලක් නැද්ද එතකොට? සිරසෙන් හරි මොකෙන් හරි ස්ක්‍රිප්ට් එකක් කරලා හරි කරන වැඩේ හරිද වැරදිද කිපංකෝ ගොන් සීනි බයියා?? තොපි වගේ උන්ගේ බිජ්ජ කපන්න ඕන වහල් කම නැති වෙන්න
    Uba bijja kapagenada inne a kiyanne
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මෝඩ පාකයා ගස් කපන එක අවුලක් නැද්ද එතකොට? සිරසෙන් හරි මොකෙන් හරි ස්ක්‍රිප්ට් එකක් කරලා හරි කරන වැඩේ හරිද වැරදිද කිපංකෝ ගොන් සීනි බයියා?? තොපි වගේ උන්ගේ බිජ්ජ කපන්න ඕන වහල් කම නැති වෙන්න
    උඹේ බොක්කටම වැදිලා වගේ :ROFLMAO: , ඕවා නිකන් තාවකාලික marketing පාරවල්. තාප්පවල චිත්‍ර ඇන්දා වගේ. සතියයි දෙකයි වෙන trend එකක් ආයි. උඹලා වගේ ගොන්නු අහුවෙනවා
     
    • Like
    Reactions: sakuntha1996

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Channel එකේ ratings බැහැලා චොර වෙලා එක program එකක්වත් rating list වල නැතිවෙලා staff එකෙනුත් හොඳ creative සෙට් එක hiru, derana channels වලින් ගලවලා ගියේ චන්දන සූරියබන්ඩාර නාලිකා ප්‍රධානියා විදිහට ඉන්නකොට. FB page එකක්වත් හරියට maintain උනේ නෑ නේ උන්.

    The Voice Teens, The Voice වලින් පොඩ්ඩක් නග්ගලා ගත්තා channel එක, Social media වලත් දැන් ටිකක් active, දැන් ලක්ෂපති එකෙන් ගේමක් ගහන්න හදනවා, හොඳ උත්සාහයක් ..
    okun ohommama thama.issara salli walata ltte ekata puka dunna.me lagadi muslim wesiyek wa allan dagaluwa.dan aai aluth script ekak gaha gana dagalanawa.isserahata tawa tawa hoda eeewa bala ganna puluwn