සිරස - Viral Marketing

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Channel එකේ ratings බැහැලා චොර වෙලා එක program එකක්වත් rating list වල නැතිවෙලා staff එකෙනුත් හොඳ creative සෙට් එක hiru, derana channels වලින් ගලවලා ගියේ චන්දන සූරියබන්ඩාර නාලිකා ප්‍රධානියා විදිහට ඉන්නකොට. FB page එකක්වත් හරියට maintain උනේ නෑ නේ උන්.

    The Voice Teens, The Voice වලින් පොඩ්ඩක් නග්ගලා ගත්තා channel එක, Social media වලත් දැන් ටිකක් active, දැන් ලක්ෂපති එකෙන් ගේමක් ගහන්න හදනවා, හොඳ උත්සාහයක් ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    දැන් ලංකාවෙ එවුන් වැඩිපුර බලන්නෙ දෙරණ සහ හිරු .
    සිරස බලන්නෙ නැති තරම් .
    සිරසෙ පීක් කාලෙ තමා මන් හිතන්නෙ ඔය 2004-2008 වගෙ කාලෙ .
    ඒ කාලෙ රන් දෙපැයක් කියලා හින්දි නාට්ටි ටිකෙනුයි ඊට පස්සෙ 2006 දි විතර පොඩි උන්ට නිවාඩු කාලෙට ෆිල්ම් හඬකවලා පෙන්න්වීම වගෙ දෙවල් වලිනුයි වගෙම විෂේශයෙන් සිරස සුපර්ස්ටාර් වලින් සිරස කියන්නෙ කල්ට් එකක් උනා.

    සුපර්ස්ටාර් සිසන් 2 න් පස්සෙ ගැම්ම බැහැගෙන ගියා .
    හිරු පටන්ගත්තාහම සිරසෙ හොඳ ක්‍රියෙටිව් පොරවල් හිරු එකට පැන්නා .

    සිරස බහින කලාවෙ තමා හිටියෙ.

    සිරස වොයිස් එකෙන් සහ ඔය පොඩි කාලෙ අපි බලපු කාර්ටූන් ටිකෙනුයි ඔන්න දැන් ටිකක් නග්ගලා ගන්න හදනවා.

    වොයිස් එකෙත් වොයිස් ටීන් එකට තිබ්බ ගැම්ම දැන් වොයිස් එකෙ නැහැ .
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    උබ තැරිදාර බයියෙක් වුනේ උබේ වරදින් නෙමේ බන්!! උබේ පියා සරමේ පිහිදා නොගත්ත එකට!! ඒ පවෙන් උම්බ වගේ අවජාතක පජාත රජපුක් ලොල්ලෙක් මේ ලෝකෙට බිහිවුනා!!
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    පොලිටික පස්සෙන් ගියොත් දෙරන්ට හිරුට වෙන්නෙත් ඔය ටික .සිරස දෙරණ රේතිංස් වලට වඩා ඒගොල්ලන්ගේ පොලිටිකල් අජෙන්ඩා එක මාර්කට් කරලා සල්ලි හොයනවා
     
    • Like
    Reactions: hodakolla and NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,042
    113
    මම දැකල තියන විදියට පහත් විදියට පෞද්ගලික මඩ ගැහීම් කරල පහත් විදියට එක පැත්තක් විතරක් ප්‍රොමෝට් කල චැනල් එක සිරස. තමන්ගෙ මාධ්‍යවේදියො පක්ෂ වල ලිස්ට් එකට දාන්න දඟලපු එකම චැනල් එක සිරස. කාලයක් රනිල්ට ගැහුව ( සිරස එකෙක් ලිස්ට් එකට දැම්ම නැති නිසා) සජිත් ප්‍රොමෝට් කලා. බැසිල්ට ගැහුව සංක්‍යාත ගණුදෙනු කතාවකට. මර්වින්ට ගැහුව. මාධ්‍ය බලය වැඩියෙන්ම අයුතු විදියට යොදාගන්න චැනල් එක. රොත්ස්චයිල්ඩ්ල වෙන්න යන්නෙ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,555
    3,340
    113
    උබ තැරිදාර බයියෙක් වුනේ උබේ වරදින් නෙමේ බන්!! උබේ පියා සරමේ පිහිදා නොගත්ත එකට!! ඒ පවෙන් උම්බ වගේ අවජාතක පජාත රජපුක් ලොල්ලෙක් මේ ලෝකෙට බිහිවුනා!!
    ඕකම ඉතින් උඹටත් අදාලයි මම හිතන්නෙ ඕකෙ වෙනස් වෙන්න තියෙන් බයිය කෑල්ල ටොයිය වෙන එක විතරයි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,768
    5,734
    113
    සිරස peak ඒකේ හිටියේ 2000 2004 වගේ කාලේ. ඊට පස්සේ දිගටම වැටෙන කලාව. රේඩියෝ එක පැය භාගයක් ඇහුවනම් තේරෙයි group එකෙන් පිට ඇඩ් කීයද යන්නේ කියලා. අන්තිමට වැටුන නැටිල්ල වහගන්න රේටින්ස් දෙන කොම්පැනිය වත් නඩු දැම්මා වැරදි කියලා. දැනුත් ඕක බලන සෙට් එක අඩුයි හැබයි ගරිල්ලා මාකටින් පාරවල් දානවා යූටියුබ් එකේ වත් පෙන්න ගන්න. අපේ ඉන්න ගොන් පේජ් කාරයෝය උන්ගේ ඇජන්ඩාවලට අදාලව උස්සලා තියනවා. මෛත්‍රී ගේ මීඩියා යුනිට් එක පුරවලා හිටියේ සිරසේ උන්. සජියගේත් ඒ වගේ තමා. කිරීමට ඕනේ උබ ඕනේ විදිහට රට පාලනය කරන එකෙක්.
     
    මෛත්‍රී එක්කනෙ සංක්‍යාත ගණුදෙනුව උනේ. අහල තියන විදියට බිලියන ගානක් රජයට පාඩුයි. ඇත්ත බොරුනම් හොයන්න ගියෙ නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mehemayi hiru denara politics habayi rka unge news welawata.
    Anek welawata minissu balana ewane yanne (mama nam balanne naha )
    Sirase payen payata news ,thawa unp/sajaba ekekta padayak giayat breaking news ekath english sinhala tamil 3 n ma. Too much involve una wenawa unp internal issues.
    Katada machan balanna hitenne.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    බොරු කියන්න ඕනේ නෑ වොයිස් ටින් එකෙන් පස්සේ දැන් යන වොයිස් එක නම් බැලුවේ නැහැ

    සිරස බැලුවේ ඒකාලේ

    දැන් නම් කිසිම ලංකාවේ චැනල් එකක් බලන්නේ නැහැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මම දැකල තියන විදියට පහත් විදියට පෞද්ගලික මඩ ගැහීම් කරල පහත් විදියට එක පැත්තක් විතරක් ප්‍රොමෝට් කල චැනල් එක සිරස. තමන්ගෙ මාධ්‍යවේදියො පක්ෂ වල ලිස්ට් එකට දාන්න දඟලපු එකම චැනල් එක සිරස. කාලයක් රනිල්ට ගැහුව ( සිරස එකෙක් ලිස්ට් එකට දැම්ම නැති නිසා) සජිත් ප්‍රොමෝට් කලා. බැසිල්ට ගැහුව සංක්‍යාත ගණුදෙනු කතාවකට. මර්වින්ට ගැහුව. මාධ්‍ය බලය වැඩියෙන්ම අයුතු විදියට යොදාගන්න චැනල් එක. රොත්ස්චයිල්ඩ්ල වෙන්න යන්නෙ.
    ඇයි ජෙප්පොන්ටත් ගැහුවෙ මතකද ?
    සොමවංශගෙ සහොදරියක් බඩු පොට් එකක් තියාගෙන ඉඳලා මාට්ටු වෙලා ඒක පතුරු ගහැව්වා.
    පස්සෙ සිරසෙ කටවුට් කැපුවා කියලා පට්ටම ගැහිල්ලක් ගැහුවෙ ජෙප්පොන්ට.

    ලංකාවෙ දේශපාලනය විනාස කරන්න ඔය සිරස උදෙ හවහා වැඩ කරා .
    ඒ සාපෙම තමා දැන් උන්ට හම්බ වෙන්නෙ .

    සිරස peak ඒකේ හිටියේ 2000 2004 වගේ කාලේ. ඊට පස්සේ දිගටම වැටෙන කලාව. රේඩියෝ එක පැය භාගයක් ඇහුවනම් තේරෙයි group එකෙන් පිට ඇඩ් කීයද යන්නේ කියලා. අන්තිමට වැටුන නැටිල්ල වහගන්න රේටින්ස් දෙන කොම්පැනිය වත් නඩු දැම්මා වැරදි කියලා. දැනුත් ඕක බලන සෙට් එක අඩුයි හැබයි ගරිල්ලා මාකටින් පාරවල් දානවා යූටියුබ් එකේ වත් පෙන්න ගන්න. අපේ ඉන්න ගොන් පේජ් කාරයෝය උන්ගේ ඇජන්ඩාවලට අදාලව උස්සලා තියනවා. මෛත්‍රී ගේ මීඩියා යුනිට් එක පුරවලා හිටියේ සිරසේ උන්. සජියගේත් ඒ වගේ තමා. කිරීමට ඕනේ උබ ඕනේ විදිහට රට පාලනය කරන එකෙක්.
    මුන් ඒ කාලෙ ඉඳන්ම කරෙ ලංකාවෙ උන්ගෙ ඔළු කන එක.
    අපිත් පොඩි කාලෙ උඩ දාගෙන කාර්ටුන් බැලුවා විනොද උනා .
    ඒත් ගොඩක් හඬ කැව්ව දෙබස් උනත් ළමයින්ට ගැලපෙන එව්වා නෙමෙ.

    හඬකවලා ගිය ෆිල්ම් ටික නම් මරු.
    උන්ගෙ හඬකැවීම් කොලිටි අනික් චැනල්ස් වලට සාපෙක්ෂව.
    ඒත් දේශපාලනය කරන්න ගිහින් තමා ගූ නාගත්තෙ සිරස.

    දැන් ඔන්න ලක්ෂපති එකට මුස්ලිම් දෙමළ කොල්ලො කෙල්ලො කටකාර පොඩි උන් ගෙනල්ලා නග්ගලා ගන්න හදනවා.
    ඒත් බහින කලාව තමා .

    මම සිරස බැළුවෙ වොයිස් ටීන් ප්‍රොග්‍රැම් එක නිසා.

    නැත්තම් ලංකාවෙ ටීවී චැනල් එකක් බලලාම නැහැ අවුරුදු 12 කින් .
    ------ Post added on Mar 18, 2021 at 12:25 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,042
    113
    ඇයි ජෙප්පොන්ටත් ගැහුවෙ මතකද ?
    සොමවංශගෙ සහොදරියක් බඩු පොට් එකක් තියාගෙන ඉඳලා මාට්ටු වෙලා ඒක පතුරු ගහැව්වා.
    පස්සෙ සිරසෙ කටවුට් කැපුවා කියලා පට්ටම ගැහිල්ලක් ගැහුවෙ ජෙප්පොන්ට.

    ලංකාවෙ දේශපාලනය විනාස කරන්න ඔය සිරස උදෙ හවහා වැඩ කරා .
    ඒ සාපෙම තමා දැන් උන්ට හම්බ වෙන්නෙ .

    මුන් ඒ කාලෙ ඉඳන්ම කරෙ ලංකාවෙ උන්ගෙ ඔළු කන එක.
    අපිත් පොඩි කාලෙ උඩ දාගෙන කාර්ටුන් බැලුවා විනොද උනා .
    ඒත් ගොඩක් හඬ කැව්ව දෙබස් උනත් ළමයින්ට ගැලපෙන එව්වා නෙමෙ.

    හඬකවලා ගිය ෆිල්ම් ටික නම් මරු.
    උන්ගෙ හඬකැවීම් කොලිටි අනික් චැනල්ස් වලට සාපෙක්ෂව.
    ඒත් දේශපාලනය කරන්න ගිහින් තමා ගූ නාගත්තෙ සිරස.

    දැන් ඔන්න ලක්ෂපති එකට මුස්ලිම් දෙමළ කොල්ලො කෙල්ලො කටකාර පොඩි උන් ගෙනල්ලා නග්ගලා ගන්න හදනවා.
    ඒත් බහින කලාව තමා .

    මම සිරස බැළුවෙ වොයිස් ටීන් ප්‍රොග්‍රැම් එක නිසා.

    නැත්තම් ලංකාවෙ ටීවී චැනල් එකක් බලලාම නැහැ අවුරුදු 12 කින් .
    ------ Post added on Mar 18, 2021 at 12:25 PM
    ලමා චිත්‍රපටි හඩකැවීම් අස්සෙත් තිබ්බෙ පොලිටික්ස්. කැට්ස් අඩ් ඩෝග්ස් එකේ මතකයි ව්‍යවස්තා සීන් එකක් තිබ්බ
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ලමා චිත්‍රපටි හඩකැවීම් අස්සෙත් තිබ්බෙ පොලිටික්ස්. කැට්ස් අඩ් ඩෝග්ස් එකේ මතකයි ව්‍යවස්තා සීන් එකක් තිබ්බ
    යූත් එක කෑවෙම සිරස.
    ඔය ඉරාජ් ලා වගෙ උන් ෆොම් කරෙත් සිරසෙන් .

    අපිත් ඒ කාලෙ රස කර කර බැලුවා .ආයෙ මොටද බොරු කියන්නෙ .මොකද අපෙ සොශල් සර්කල් එකෙ අනික් උන් බලන නිසා.

    එත් දැන් හිතෙනවා ඒ බලපු ගොඩක් දෙවල් හෙන ගොන් සහ කොලිටි බාල දෙවල් කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    tv dan balannema na bn. Koombiyo & sahodaya thama anthimata baluwe, ekath youtube walin.
    dan tv eken baluwoth balanne doramadalawa, auto vision, wenasa wage dekak thunak witharai
     
    • Like
    Reactions: Solo Rider

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,748
    113
    පොලිටික පස්සෙන් ගියොත් දෙරන්ට හිරුට වෙන්නෙත් ඔය ටික .සිරස දෙරණ රේතිංස් වලට වඩා ඒගොල්ලන්ගේ පොලිටිකල් අජෙන්ඩා එක මාර්කට් කරලා සල්ලි හොයනවා
    Haa ban. Derana Hiru political na.