පැටියා;13940789 said:අනික කූලො උඹ උඹම හිතලා බුදු දහම ගැන පැහැදිලා බෞද්ධයෙක් වුනෙ නෑනෙ නේද?
උඹ බෞද්ධ දෙමවුපියන්ට ජාතක වෙච්ච නිසා නේද උඹ බෞද්ධ වුනේ?
ඕකෙ අනික් පැත්ත වුනානම් කොහොමද?
හැම ආගමක්ම ජාතියක්ම එහෙමයි. උන්ට උන්ගෙ අනන්‍යතාවයක් අභිමානයක් තියනවා.
උන්ටම කියාපු සිරිත් විරිත් තියනවා.
ඒක තේරුම් ගනිං.
මම වැරදි ඇති සමහර විට.
උඹ සම්පූර්ණ වැරදියි
මම ඉස්සර කිසිම ආගමක් ගනන්ගත්තේ නෑ
පස්සේ පස්සේ තමයි මම මමම තේරුම් ගත්තේ බුද්ධාගම යනු කුමක්ද කියල


ඌ කොහොමත් සුරංගනා ලෝකෙක ජීවත් වෙච්ච ඩයල් එකක් තමා බං !

ඇහ්.. ඒ පාර බොලාලා දෙන්නා පටං ගත්තද 



