සිරාවටම ඇඩෙනවා ඕයි...
යාලුවනේ ඔයාල බලපු චිත්රපටි වලින් අවසානේ ඇත්තටම ඇඩෙන චිත්රපටි වල නම් දාන්නකෝ මෙතන..පුළුවන් නම් ඒ සීන් එකත් එක්කම දාන්න.

ඔන්න මම පටන් ගත්තා එහෙනම්..මට නම් ඉතින් දෙමළ ෆිල්ම් පිස්සුවනේ
ඇඬෙන කිව්වට දුකම හිතෙන ඒවත් ඔට්ටුයි හොදේ..
චිත්රපටිය :
සීන් එක : උසාවියේ සීන් එක [දුව උසාවියට එක්කන් ආවම තාත්තා එක්ක]
link : from_baiscope.lk
චිත්රපටිය : bommarillu
link : from_baiscope.lk
සීන් එක : අවසානේ පුත්රයා තාත්තට තමන් වින්ද මානසික පීඩනය කියන අවස්ථාව