සිරාවටම ඇඩෙනවා ඕයි...

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    සිරාවටම ඇඩෙනවා ඕයි...

    යාලුවනේ ඔයාල බලපු චිත්‍රපටි වලින් අවසානේ ඇත්තටම ඇඩෙන චිත්‍රපටි වල නම් දාන්නකෝ මෙතන..පුළුවන් නම් ඒ සීන් එකත් එක්කම දාන්න.
    :) :)

    ඔන්න මම පටන් ගත්තා එහෙනම්..මට නම් ඉතින් දෙමළ ෆිල්ම් පිස්සුවනේ :lol:

    ඇඬෙන කිව්වට දුකම හිතෙන ඒවත් ඔට්ටුයි හොදේ.. :baffled:

    චිත්‍රපටිය :
    සීන් එක : උසාවියේ සීන් එක [දුව උසාවියට එක්කන් ආවම තාත්තා එක්ක]
    link : from_baiscope.lk

    චිත්‍රපටිය : bommarillu
    link : from_baiscope.lk
    සීන් එක : අවසානේ පුත්‍රයා තාත්තට තමන් වින්ද මානසික පීඩනය කියන අවස්ථාව

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක නෙමේ බලපං ඩේ ආෆ්ටර් ටුමෝරෝ එකයි බුක් තීෆ් එකයි..
    day after tomorrow
    අවස්ථාව: අර හෙන හීතල එද්දි කට්ටිය පුස්තකාලෙ හිරවුන අවස්ථාව.
    ඇඬුනෙ උන් පොත් ගිණිතියනව දැකල :( :(

    book thief
    අවස්ථාව: ඒත් ඇඬුනෙ හිට්ලර්ගෙ හමුදාව පොත් කන්දක් ගහල ගිණිතියනව දැකල :( :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹට ‍ෆිල්ම් බලද්දි විතරද ඇඬෙන්නේ මට නම් ළූණු කපද්දිත් ඇඬෙනවා සිඩ්හලු

    :D:D:D
    යූස් ෆුල් ෆේස්....
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    film : Eight below (2006)
    scenario : when they leave the huskies alone tied up and starve.

    watch this, i highly recommend :)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    cinema paradiso - came close at the end when the guy realized what had happened many years before and when he after years meet the love of his life - and I dare any of you idiots who cried at crap like walk to remember to watch this to the end and not wail..

    casablanca - at the end, when bogs character realize what his love had in mind and make up his mind to go along with it anyway..

    wild strawberries - thank god I watched this while Im still young, at the old age, I wouldn't have survived this film.

    don't worry I'm fine - ending credits

    open hearts - when the guy who is paralyzed asks his gf to move on

    ..this list could go on forever and I never really cried at any of it, just got close.
     
    Last edited:
  • Mar 15, 2012
    897
    587
    113
    SL

    the-flowers-of-war-poster-artwork-christian-bale-ni-ni.jpg
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    තේරේ නාම් ෆිල්ම් එක තමා බන්. සල්මාගෙ ඇක්ටින් පට්ට. ඇඩුනා සිරාවට සින්හලු අන්තිමේදී.



    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඕක නෙමේ බලපං ඩේ ආෆ්ටර් ටුමෝරෝ එකයි බුක් තීෆ් එකයි..
    day after tomorrow
    අවස්ථාව: අර හෙන හීතල එද්දි කට්ටිය පුස්තකාලෙ හිරවුන අවස්ථාව.
    ඇඬුනෙ උන් පොත් ගිණිතියනව දැකල :( :(

    book thief
    අවස්ථාව: ඒත් ඇඬුනෙ හිට්ලර්ගෙ හමුදාව පොත් කන්දක් ගහල ගිණිතියනව දැකල :( :(

    බැලුවා..bookthief එකේ නම් පව් නේද සීන් එක
    ඒ පොඩි කෙල්ලට මාර අහිංසක බැල්මක් තියෙන්නේ.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දෙමල
    sillunu oru kadhal
    Moonu
    kannathil muthamittal

    හින්දි

    Gajini

    කන්නඩා
    Mynaa