නිකන්ම හිටියේ නෑ, මොකක් හරි කලා කියල පෙන්නන්න
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Aug 17, 2021 #21 නිකන්ම හිටියේ නෑ, මොකක් හරි කලා කියල පෙන්නන්න Reactions: Any.key
Anemanda1 Well-known member Aug 30, 2016 3,954 3,001 113 Aug 17, 2021 #22 grees yakkunta dala thiyenne. apita newei Reactions: Any.key
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Aug 17, 2021 #23 ඇදිරි වැටෙන්නෙ රෑට හින්ද Reactions: NRTG and Any.key
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Aug 18, 2021 #24 stasia said: කොරෝනා බෝවෙන්නෙ වව්ලන්ගෙන්. ඒ අය රෑට තමයි අනවශ්‍ය ගමන් බිමන් යන්නේ. රෑට ඇඳිරිනීතිය දැම්මාම ඒ අයට ගෙදරට වෙලා ඉන්න වෙනවා. ඒ තමයි හොඳටම කරන හැටි. දැන් සට සට ගාලා කොරෝනා අඩු වෙයි. Click to expand... ඇයි ගොළුබෙල්ලෝ? acryan said: Dollars adui bung, ekaiyi case eka Click to expand... රටේ ශ්‍රම බලකායත් ටික ටික අඩු වෙනව ඉතින්. ආයේ රෑටත් ඇදිරිනීතියක් ඕනෙ නෑ මටනම් හිතෙන්නේ. Reactions: NRTG
stasia said: කොරෝනා බෝවෙන්නෙ වව්ලන්ගෙන්. ඒ අය රෑට තමයි අනවශ්‍ය ගමන් බිමන් යන්නේ. රෑට ඇඳිරිනීතිය දැම්මාම ඒ අයට ගෙදරට වෙලා ඉන්න වෙනවා. ඒ තමයි හොඳටම කරන හැටි. දැන් සට සට ගාලා කොරෝනා අඩු වෙයි. Click to expand... ඇයි ගොළුබෙල්ලෝ? acryan said: Dollars adui bung, ekaiyi case eka Click to expand... රටේ ශ්‍රම බලකායත් ටික ටික අඩු වෙනව ඉතින්. ආයේ රෑටත් ඇදිරිනීතියක් ඕනෙ නෑ මටනම් හිතෙන්නේ.