සිරා මරා අගමැති කරයිද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිරා මරා අගමැති කරයිද?

මොකක්ද මේ සීන් එක?කොහොමත් ඕක කරන්න ඕන උනත් කරන්න බෑ
 
janaka530

Member
Jan 23, 2015
102
39
0
කොළඹ
මොන පිස්සුද බං .

මට නම් ආරංචි විදිහට සිරා චන්ද්‍රිකා නොනව අගමැති කරන්න ලු try එක
 
Dare-devil

Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    මොන පිස්සුද බං .

    මට නම් ආරංචි විදිහට සිරා චන්ද්‍රිකා නොනව අගමැති කරන්න ලු try එක
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මොන පිස්සුද බං .

    මට නම් ආරංචි විදිහට සිරා චන්ද්‍රිකා නොනව අගමැති කරන්න ලු try එක

    cbk prime minister venna enne naha. mara vage thanhavak bala lobayak ei ganita naha
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,589
    113
    මරා අගමැති කරොත් සිරාට ඉන්න වෙන්නේ කසාය බීපු ගොලුවා වගේ තමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාර අගමැති කරන්න ඔළුගෙඩි හුවමාරුවක් කරන්න ඕනා නේද දෙමල සන්ධානේ එහෙම පොනිල් ට එරෙහිව යන්නේ නෑ ලොවෙත්. සිරා විජේකලාට කියාල මොකක් හරි කලොත් ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාර අගමැති කරන්න ඔළුගෙඩි හුවමාරුවක් කරන්න ඕනා නේද දෙමල සන්ධානේ එහෙම පොනිල් ට එරෙහිව යන්නේ නෑ ලොවෙත්. සිරා විජේකලාට කියාල මොකක් හරි කලොත් ?
    na ban. mahindata denawa kiwwoth anduwa watenawa. unp eka thani anduwak gannawa. muslim/tamil un mahinda ekka kohomath nane.