මොන පිස්සුද බං .
මට නම් ආරංචි විදිහට සිරා චන්ද්‍රිකා නොනව අගමැති කරන්න ලු try එක
cbk prime minister venna enne naha. mara vage thanhavak bala lobayak ei ganita nahaමොන පිස්සුද බං .
මට නම් ආරංචි විදිහට සිරා චන්ද්‍රිකා නොනව අගමැති කරන්න ලු try එක
cbk prime minister venna enne naha. mara vage thanhavak bala lobayak ei ganita naha
na ban. mahindata denawa kiwwoth anduwa watenawa. unp eka thani anduwak gannawa. muslim/tamil un mahinda ekka kohomath nane.මාර අගමැති කරන්න ඔළුගෙඩි හුවමාරුවක් කරන්න ඕනා නේද දෙමල සන්ධානේ එහෙම පොනිල් ට එරෙහිව යන්නේ නෑ ලොවෙත්. සිරා විජේකලාට කියාල මොකක් හරි කලොත් ?