සිරා වීඩියො එකක්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සිරා වීඩියො එකක්

    මෙ වීඩියො එක බලද්දි අපෙ තාත්ත අපිට ගහපුව ,නලවපුව බැනපුව මතක් වෙනව.එ හැම දේම කලේ අපෙ හොදටනෙ,එහෙම දැනෙනවනම් කොමෙන්ට් එක් දාල යන්න.අම්ම ගැන හැමදාම නිර්මාණ වැටෙනව, ඒත් තාත්ත ගැන නිර්මාණ වැටෙනව අඩුයි කියල හිතෙනව, ඒක නිසයි මම මේක දාන්න හිතුවෙ, සුබ දවසක්.


    https://www.youtube.com/watch?v=BxVPYYZru1s
    :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත බන් මගෙත් හිතට වැදුන සිදුවීම
    අම්මගෙයි තාත්තගෙයි ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ බන්
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump! අම්මගෙයි තාත්තගෙයි ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ බන්
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ow machanla matath aduna ekayi share kalee
    220px-Deiva_Thirumagan.jpg
    me film ekath thaththa gana thiyenne maxxa kathawak