සිරිකොත_පට්ට_පතුරු-UNP_kararo thawamath innawa ne Lajja Nathuwa

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මිනිසුන්ගේ ඡායාරූප ගැන විශ්වාසය තියාගෙන දේශපාලනය කරන්න එපා.ඕන ෆොටෝ එකක් අද සියුම්ව ෆොටෝෂොප් කරන්න පුලුවන්.සජිත්ගේ පොන්න වැඩ තමයි රනිල්ගේ ෆොටෝ එඩිට් කරලා නෙට් එකට දාන එක.මේක පෙරමුන පටන් ගත්ත එකක්.
    අනිත් එක අපි හිනාවට ‍රැවටිලා චන්දේ දීලා අද රටට කරගෙන තියෙන වින්නැහිය බලපල්ලා.හිත ගලක් වගේ තියෙන එවුන්ට නියමෙට ලෝකේ ඉන්න බෝධිසත්වයන් වගේ රඟපාන්න පුලුවන්.එහෙම කරලා තනතුරු අරන් ජනතාවට පු* අරින්නත් පුලුවන්.
    එහෙම ඇරලත් තියෙනවා.අරිමිනුත් ඉන්නවා නේද?
    ජෙනරාල්ගේ ෆොටෝ කොච්චර ෆොටොෂොප් කරලා දාලා මඩ ගැහුවද?ජෙනරාල්ව හිරේදාපු බෝධිසත්වයා අද ඔහුගේ පවුලෙනුත් පලි ගන්නවා.මම මෙතන රනිල්,සුනේත්‍රා,රෝසිලා නිවරදියි කියනව නෙවෙයි.පොඩ්ඩක් ෆොටෝෂොප් ගැන හිතන්න.
    හුඟක් එවුන් හිතාගෙන ඉන්නේ ලස්සන මූනක් තියෙන එකාට,අහිංසක හිනාවක් තියෙන එකාට තමයි ,රට පාලනය කරන්න දක්ෂතම මිනිහා කියලා.අනේ රජ කාලේ කොච්චර ෂෝක්ද මේ කුණුහරුප දකිනකොට.බුද්ධිය කියන්නේ පෞරෂත්වයත් නෙවෙයි.පෞරෂත්වය කියන්නේ බුද්ධියත් නෙවෙයි.දේශපාලනඥයන්ගේ ජනප්‍රියත්වය ‍රැඳිලා තියෙන්නේ උන්ගේ පර්සනලිටි එක උඩ.රටවල පර්සනලිටි මත හදන්න ගිහිල්ලා අද අපි ලෝකයේ හිඟන රටවල් ගොන්නට වැටිලා නේද ඉන්නේ.

    Uba Kiyana Kathawe 95% k ma Mama ekaga wenawa
    Habai Ranil කියන්නේ පෞරෂත්වයk thiyena manussayek Neme.. eka Mulu Ratama dannawa..
    Mama nam danne Na Sajith Ranilata
    කොච්චර ෆොටොෂොප් කරලා දාලා මඩ ගැහුවද kiyala..
    kohoma wunath Nayakathwaya Kiyanne Balen Labaganna Puluwan ekak neme..
    Sajith Kiyanneth Konda Pana thiyena Ekek neme..
    UNP eke Kisima Wikalpayak Na
    Ekama Vikalpaya KAru .mama dakina widiya
    Obe Adhasa wenas wenna Puluwan........... e gana
    ජෙනරාල්ව හිරේදාපු බෝධිසත්වයා e Ponna raja gana nam katah karala wadak Na:no::no::no::no:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    cheeeyaaaaa.. ara siddalepa karay dan nadda ban..uge paksheta wath paninna.. balan hitiye wenasak wei kiyala.. dan koheda.mey palan kokka ayeth dinna ne.. desha palnaya thithai..
     
    gonNamba

    Banned
    Dec 20, 2011
    135
    15
    0
    සජිතුයි කරුයි දෙන්නම නියම කොටලුවෝ. හේතුවක් නැතිව ගල් ගහනවා.චන්දේ කිසිම අක්‍රමිකතාවයක් නෑ.ඒ අය ඉල්ලපු විදිහට රහසිගත චන්දයක් තිබ්බේ.ඒක නිසා කිසි ප්‍රශ්නයක් නෑ.කරූ ජයසූරිය මෙතන ජිල්මාට් වුනා කියලා ප්‍රකාශ කරලා නෑ.ලැජ්ජාවට ගල් ගහනවා.චන්දේ දුන්නේ නෑ කියලා ගල් ගහනවා.ප්‍රසිද්ධ චන්දයක් තිබුනනම් කරූට ඇපත් නැති වෙනවා.සජිතුත් පරදිනවා.
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මිනිසුන්ගේ ඡායාරූප ගැන විශ්වාසය තියාගෙන දේශපාලනය කරන්න එපා.ඕන ෆොටෝ එකක් අද සියුම්ව ෆොටෝෂොප් කරන්න පුලුවන්.සජිත්ගේ පොන්න වැඩ තමයි රනිල්ගේ ෆොටෝ එඩිට් කරලා නෙට් එකට දාන එක.මේක පෙරමුන පටන් ගත්ත එකක්.
    අනිත් එක අපි හිනාවට ‍රැවටිලා චන්දේ දීලා අද රටට කරගෙන තියෙන වින්නැහිය බලපල්ලා.හිත ගලක් වගේ තියෙන එවුන්ට නියමෙට ලෝකේ ඉන්න බෝධිසත්වයන් වගේ රඟපාන්න පුලුවන්.එහෙම කරලා තනතුරු අරන් ජනතාවට පු* අරින්නත් පුලුවන්.
    එහෙම ඇරලත් තියෙනවා.අරිමිනුත් ඉන්නවා නේද?
    ජෙනරාල්ගේ ෆොටෝ කොච්චර ෆොටොෂොප් කරලා දාලා මඩ ගැහුවද?ජෙනරාල්ව හිරේදාපු බෝධිසත්වයා අද ඔහුගේ පවුලෙනුත් පලි ගන්නවා.මම මෙතන රනිල්,සුනේත්‍රා,රෝසිලා නිවරදියි කියනව නෙවෙයි.පොඩ්ඩක් ෆොටෝෂොප් ගැන හිතන්න.
    හුඟක් එවුන් හිතාගෙන ඉන්නේ ලස්සන මූනක් තියෙන එකාට,අහිංසක හිනාවක් තියෙන එකාට තමයි ,රට පාලනය කරන්න දක්ෂතම මිනිහා කියලා.අනේ රජ කාලේ කොච්චර ෂෝක්ද මේ කුණුහරුප දකිනකොට.බුද්ධිය කියන්නේ පෞරෂත්වයත් නෙවෙයි.පෞරෂත්වය කියන්නේ බුද්ධියත් නෙවෙයි.දේශපාලනඥයන්ගේ ජනප්‍රියත්වය ‍රැඳිලා තියෙන්නේ උන්ගේ පර්සනලිටි එක උඩ.රටවල පර්සනලිටි මත හදන්න ගිහිල්ලා අද අපි ලෝකයේ හිඟන රටවල් ගොන්නට වැටිලා නේද ඉන්නේ.
    kathawa atta
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    sirikotha006Gossiplankanews.jpg

    මුගේ හිනාවේ කැත :baffled:

    :confused::confused::angry::angry::angry:katata pukata tamai gon balla,,oka inakan wipakshe choz tama