මිනිසුන්ගේ ඡායාරූප ගැන විශ්වාසය තියාගෙන දේශපාලනය කරන්න එපා.ඕන ෆොටෝ එකක් අද සියුම්ව ෆොටෝෂොප් කරන්න පුලුවන්.සජිත්ගේ පොන්න වැඩ තමයි රනිල්ගේ ෆොටෝ එඩිට් කරලා නෙට් එකට දාන එක.මේක පෙරමුන පටන් ගත්ත එකක්.
අනිත් එක අපි හිනාවට රැවටිලා චන්දේ දීලා අද රටට කරගෙන තියෙන වින්නැහිය බලපල්ලා.හිත ගලක් වගේ තියෙන එවුන්ට නියමෙට ලෝකේ ඉන්න බෝධිසත්වයන් වගේ රඟපාන්න පුලුවන්.එහෙම කරලා තනතුරු අරන් ජනතාවට පු* අරින්නත් පුලුවන්.
එහෙම ඇරලත් තියෙනවා.අරිමිනුත් ඉන්නවා නේද?
ජෙනරාල්ගේ ෆොටෝ කොච්චර ෆොටොෂොප් කරලා දාලා මඩ ගැහුවද?ජෙනරාල්ව හිරේදාපු බෝධිසත්වයා අද ඔහුගේ පවුලෙනුත් පලි ගන්නවා.මම මෙතන රනිල්,සුනේත්‍රා,රෝසිලා නිවරදියි කියනව නෙවෙයි.පොඩ්ඩක් ෆොටෝෂොප් ගැන හිතන්න.
හුඟක් එවුන් හිතාගෙන ඉන්නේ ලස්සන මූනක් තියෙන එකාට,අහිංසක හිනාවක් තියෙන එකාට තමයි ,රට පාලනය කරන්න දක්ෂතම මිනිහා කියලා.අනේ රජ කාලේ කොච්චර ෂෝක්ද මේ කුණුහරුප දකිනකොට.බුද්ධිය කියන්නේ පෞරෂත්වයත් නෙවෙයි.පෞරෂත්වය කියන්නේ බුද්ධියත් නෙවෙයි.දේශපාලනඥයන්ගේ ජනප්‍රියත්වය රැඳිලා තියෙන්නේ උන්ගේ පර්සනලිටි එක උඩ.රටවල පර්සනලිටි මත හදන්න ගිහිල්ලා අද අපි ලෝකයේ හිඟන රටවල් ගොන්නට වැටිලා නේද ඉන්නේ.

kathawa attaමිනිසුන්ගේ ඡායාරූප ගැන විශ්වාසය තියාගෙන දේශපාලනය කරන්න එපා.ඕන ෆොටෝ එකක් අද සියුම්ව ෆොටෝෂොප් කරන්න පුලුවන්.සජිත්ගේ පොන්න වැඩ තමයි රනිල්ගේ ෆොටෝ එඩිට් කරලා නෙට් එකට දාන එක.මේක පෙරමුන පටන් ගත්ත එකක්.
අනිත් එක අපි හිනාවට රැවටිලා චන්දේ දීලා අද රටට කරගෙන තියෙන වින්නැහිය බලපල්ලා.හිත ගලක් වගේ තියෙන එවුන්ට නියමෙට ලෝකේ ඉන්න බෝධිසත්වයන් වගේ රඟපාන්න පුලුවන්.එහෙම කරලා තනතුරු අරන් ජනතාවට පු* අරින්නත් පුලුවන්.
එහෙම ඇරලත් තියෙනවා.අරිමිනුත් ඉන්නවා නේද?
ජෙනරාල්ගේ ෆොටෝ කොච්චර ෆොටොෂොප් කරලා දාලා මඩ ගැහුවද?ජෙනරාල්ව හිරේදාපු බෝධිසත්වයා අද ඔහුගේ පවුලෙනුත් පලි ගන්නවා.මම මෙතන රනිල්,සුනේත්‍රා,රෝසිලා නිවරදියි කියනව නෙවෙයි.පොඩ්ඩක් ෆොටෝෂොප් ගැන හිතන්න.
හුඟක් එවුන් හිතාගෙන ඉන්නේ ලස්සන මූනක් තියෙන එකාට,අහිංසක හිනාවක් තියෙන එකාට තමයි ,රට පාලනය කරන්න දක්ෂතම මිනිහා කියලා.අනේ රජ කාලේ කොච්චර ෂෝක්ද මේ කුණුහරුප දකිනකොට.බුද්ධිය කියන්නේ පෞරෂත්වයත් නෙවෙයි.පෞරෂත්වය කියන්නේ බුද්ධියත් නෙවෙයි.දේශපාලනඥයන්ගේ ජනප්‍රියත්වය රැඳිලා තියෙන්නේ උන්ගේ පර්සනලිටි එක උඩ.රටවල පර්සනලිටි මත හදන්න ගිහිල්ලා අද අපි ලෝකයේ හිඟන රටවල් ගොන්නට වැටිලා නේද ඉන්නේ.
![]()
මුගේ හිනාවේ කැත

katata pukata tamai gon balla,,oka inakan wipakshe choz tama