සිරිධම්මට කුණු බිත්තර

vito

Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,264
    113
    අදාළ නෑ නේ
    මටනං වෙලාවකට හිතෙනවා මිනිහගේ ගේම් එක cult එකක් හදාගන්න දරන වෑයමක් කියල :oo::oo::oo:
    දැනටමත් මිනිහව ෆලෝ කරන මිනිස්සු මිනිහට සලකන්නෙ රහත් වෙලා කියනෙ නේද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිරිධම්ම ලොක්ක සැපේ ඉන්නෙ... හොඳ මොලයක් බිස්නස් කාරයෙක්.. නිකන්ම නිකන් හාමුදුරු නමක්නෙමේ.. වෙනස් පොරක්..මිනිස්සුන්ට වෙනස්ම ත්‍රිල් එකක් දෙන්නෙ.. තර්ක විතර්ක සුපිරි.. ආගමේ රැඩිකල් වෙනසක් හොයන සල්ලි තියෙන මිනිස්සු මේක තමා බලාපොරොත්තු වෙන්නෙ. වනගත වෙලා සිවුරු කඩමාලු අඳගෙන එක වේලක් වලඳල භාවනා කරන එක නෙමේ..
    හොඳට කාලා බීලා බඩුවක් ගහල ජොලි කරල ජීවිතේ සැප අතරෙ නිකන් බණක් අහල ක්ෂණික නිවනක් වගේ දෙයක් දෙනව කියල අඟවනවා සිරිධම්ම.. ඉතින් ඉල්ලුමට හරියන්න මාකට් එක ඉබේම හැදිලා..

    හැබැයි මේකා රහත් තියා සෝවාන් වත් වෙලා නෑ..හොඳ බිස්නස් කාරයෙක්.:D
     
    Last edited:
    • Like
    Reactions: waca

    waligamaya

    Well-known member
  • පෝරිසාදයා;21298925 said:

    :yes::yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    ඕනෑම ආගමක් විනාශ වෙන්නේ, අපි මනසින් වන්දනා කරන, විනය, ශික්ෂණය, හැදියාව, සංයමය කියන "ආගමේ පෙනුම" විනාශ කර දාටයි. මේක බවුද්ධ කතෝලික, මුස්ලිම් ආදී හැම ආගමකටම පොදුයි. අපි හාමුදුරු කෙනෙක්, පන්සලක් ආගමික සංකේතයක් අඳුන ගන්නෙ, මේ "ආගමික පෙනුම" පාවිච්චි කරලා. හැම ආගමකම, "ආගමේ පෙනුම" තමයි මුලින්ම මිනිස්සුන්ගේ, හිතට කා වැදිලා තියෙන්නේ. අන්තිමට ඒක රටේ ඒ ආගම අදහන මිනිස්සුනේගේ, සංස්කෘතික හර පද්දතියේ කොටසක් වෙනවා. මේ ආගමික පෙනුම වෙනස් වෙනකොට, මිනිස්සු හැංගිලා කතා වෙනවා. අන්තිමට හොඳ බවුද්ධයෝ පන්සලෙන් අයින් වෙනවා. බුද්ධාගම නැති වෙලා යනවා. හාමුදුරුවරු ඉන්න ඕනේ විදිය, ඇවිදින විදිය, අඳින පළඳින විදිය, පන්සලේ හැසිරෙන විදිය, දානය වළඳන විදිය, කාන්තාවන් ආශ්‍රය කරන අකාරය, වගේ ආගමේ මතුපිට පෙනුම, සිංහල බවුද්ධ සංස්කෘතියේ කොටසක්. මේ මනුස්සයා හැසිරෙන විදියට සල්ලි වැක්කෙරෙන පාටයි. මූ කවද හරි, මොඩල්ස් ල ගෙනල්ල, නිරුවත් රංගන පන්සලේම දානවා. ස්වර්ණ වාහිනියෙන් සජීව ප්‍රචාරයක් ගන්නත් පුළුවන්. අන්තිමට කෙල්ලෙක් පන්සලේම තියාගන්නවා. ඔතනින් තමයි ඉවර වෙන්නේ. හැම කෙනෙක්ම මේ මෝඩ පිස්සව කොන් කරලා දාපු දාට. හැම පිරිමියෙක්ම, තමන්ගේ බිරිඳ, දුව, යෙහෙළිය මේ පන්සලෙන් අයින් කර ගන්න. ගෑනු ටික දෙනෙක් ගිහින්, තමන්ගේ කාරිය කරගෙන ආවට කමක් නැහැ. ඔබගේ පවුල පරිස්සම් කරගන්න. මේ රටේ සංස්කෘතිය නොරැකුනොත් ඔබේ දරුවොත් , අයාලේ යනවා. ඒ නිසා, නොපැකිල හැම බවුද්ධයෙක්ම මේ කාම භෝගී චීවරදාරියා ප්‍රතික්ෂේප කලයුතුයි. බුද්ධාගම, බුද්ධගමටම එරෙහිව මාර්කට් කරනවා. නමුත් පෙනී හිටින්නේ බුදු දහම දන්න ලංකාවේ, එකම බවුද්ධ විශේෂඥයා හැටියට. මුගේ වැඩේම කාට හරි වාදෙට අඬ ගහන එක. කට හැකර මිලිඳු රජ්ජුරුවෝ එක්ක වාද කරන්න කෙනෙක් හිටියේ නෑ. රහතන් වහන්සේලාත් මග ඇරලා, කැළෑ වැදුනා, නාගසේන මහරහතුන් වහන්සේ එනකල්. මානසික විශේෂඥ වයිද්‍ය තුමෙක් කියයි ඇයි පිස්සෙක් එක්ක වාද කරලා දිනන්න බැරි කියල. පිස්සට ලැජ්ජා බය නැහැ, ශිෂ්ට අශිෂ්ට වෙනසක් නැහැ, වාතයක් ගියත් හන්ගන්න ඕන නැහැ. ෆුල් ඩම් දාල ඇරලා ඒකෙනුත් අවදානේ ගන්න හදනවා. ආගමක් අයිති වෙන්නේ, ඒ ආගම අදහන්නන්ට / ගිහියන්ට. හාමුදුරවො ඉන්නේ ආගමික සංකේතයක් හැටියට මිසක් අයිති කාරය හැටියට නෙවෙයි. ආගම කියන ගෘහයේ බාර කරුවා හාමුදුරුවෝ. මිනිස්සු හදවතින්ම ආදරේ කරන්නේ, බුදු දහමේ එන නිවීමට. චාම් / අල්පෙච්ච කමට. දිවි පෙවෙතට, අහිංසාවට. සමාජේ නිවන්න මුල් වෙන්නේ පන්සලෙන් ගමට දෙන මේ "හිත නිවන චිත්‍රය" අනුව. TV චැනල් එකක් වගේ, රට ගිනිතියන දේවල් පන්සලේ වෙනවා නම්, පන්සලේ ආගමික පෙනුම විනාශ වෙනවා. "සතුන් නොමරමි" පන්සිල් පදේ ගත්තම. ඉතාම සරල තේරුමක් කියන්නේ. වනචාරී යුග වලදී තමයි හැම මිනිහටම සතෙක් මරන්න ඕන උනේ. අද අපි වෙනුවෙන් සත්තු මරණ කොම්පැනි තියෙනවා. ඒ නිසා, 21 සියවසේ පානාති පාතා, අර්ථය වෙනස් වෙනවා. පන්සලේ උරුමස් උයන් කන හාමුදුරු කෙනෙක් හා කොහෙත්ම මස් නොකන හාමුදුරු කෙනෙක් කියන්නේ බවුද්ධ පින්තුර දෙකක්. සමන්ත භද්‍ර පන්සලේ උරුමස් උයල, කෙල්ලොත් එක්ක එකට කන්නේ, තමන් සිවුරු දා ගත්තු නුතන තිරිසන් වනචාරියෙක් නිසා. මූ උරුමස් කෑ කටින්ම බණත් කියනවා, තමන් රහත් වෙලාත් කියනවා. කෑම මෙසේදී අපේ අතේ තියෙන මස් කෑල්ල, බිහි වෙන්න, විදියක් නැහැ, සතෙක් නොමැරී. මස් කෑල්ල අල්ලන අපේ අතින්ම නොවුනට, පානාති පාතය කොහේ හරි වෙලා තියෙනවා. මස් කෑල්ල බඩට යන්නේ ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමත් එක්ක. එතකොට බුදු දහමේ මුලික හරයන් වන "මයිත්‍රී - කරුණාවට" මොකද වෙන්නේ. ගිහියෙකුට කොහොම උනත්, හිමි නමකට මයිත්‍රී-කරුණා පෙරදැරිව ඌරුමස් කන්න පුලුවන්ද. එක අතකට, මු ගිහියෙක් නොවුනේ පුරුවේ වාසනාවට. එහෙම ,උනා නම්, අඹු සැමි රහස් දරුවන්ට උගන්වන්න ගිහින් රටම ගඳ ගස්සනවා. කොහොමද අම්මේ නංගි හම්බ උනේ, කියල පුංචි පුතා ඇහුවම. අම්ම කියන්නේ, දෙයියෝ දුන්න කියල. නමුත් සමන්ත භද්‍ර ගිහිය, මීට එරෙහි වෙනවා. මිනිහ රෑට පුතාව ගෙන්නලා, මුළු බ්ලූ ෆිල්ම් එකම සජීවීවම පුතාට පෙන්නනවා. සමහරවිට ටෝර්ච් එකක් පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා, ගෑනි විරුද්ධ උනත්. තව පැත්තකින්, බැලුවොත් මු වගේ එකෙක් බිහි උනෙත් බුදු බලේ නිසා වෙන්නත් පුළුවන්, මොකද අපායේ ගේට්ටුව තමයි මුගේ පන්සල ඉස්සරහ හයි කරලා තියෙන්නේ. එතකොට, දරුවොන්ට, ආනුෂන්ශිකවම බලා ගන්න පුළුවන්, පෝයට අපායට යන මිනිස්සු පේලිය. ළමයි දැනගනීවී, අපායට යන පාර තියෙන්නේත් ඔය බෙල්ලන්විල කිට්ටුව කියල.
     
    • Like
    Reactions: madusha.stranger

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    uba kiyanna one tika hariyatam kiyala thiyenawa ban:yes::yes::yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    JImWGlb.jpg
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka

    උබල දන්නා කියන උගත් මනුස්සයෙක්ව (ඇත්ත උගතෙක්ග ) ගනින්
    උන්ගේ චරිතෙක තැන්න්පත් බව බලහං

    එහෙව් උගත් මනුස්සයෙක් මොලේ දියුණු උනාම තැන්පත් වෙනවනම් , රහත් උන කෙනෙක් කාටවත් නොකිය ඉන්න එක අහන්න දෙයක්ද?

    එතකොට මේ රහත් උනා කියන පුද්ගලයා කවුරුන්ද?

    මෙයා කියන එක තේරුම් යනවනම් ලෝකෙම මගුල් සක්වලක්ලු
    එකෙන්ම පෙන්වා නේද මෙයා ලෝකේ ගැනවත් අවභෝයක් නැති , යම් කෙනෙක් කියන දෙයක් කරවන කෙනෙක් බව ?

    මේ ශ්‍රමණයා කතා කරද්දී අත පය හසුරන හැටි බලහං
    හරියට ඉස්කෝලේ කොල්ලෝ සෙට් එකක් ගලක් උඩ ඉදන් කතාවක් දානවා වගේ :lol:

    මනස දියුණු කරගත්හ කෙනෙක්ගේ මලාට මෙහෙම features පවත්න්නේ නෑ බං

    බුදුන් වහන්සේ පැවසුවේ බුද්ද ධර්මය විනාස වන්නේ ශ්‍රමණයන්ගෙන්ම බවයි

    ඉරාජ් කරයා මේ video එක කලේ FAQ එකක් වගේ :lol::lol:
    [/COLOR][/SIZE]
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    පෝරිසාදයා;21298925 said:
    සිරිධම්ම ලොක්ක සැපේ ඉන්නෙ... හොඳ මොලයක් බිස්නස් කාරයෙක්.. නිකන්ම නිකන් හාමුදුරු නමක්නෙමේ.. වෙනස් පොරක්..මිනිස්සුන්ට වෙනස්ම ත්‍රිල් එකක් දෙන්නෙ.. තර්ක විතර්ක සුපිරි.. ආගමේ රැඩිකල් වෙනසක් හොයන සල්ලි තියෙන මිනිස්සු මේක තමා බලාපොරොත්තු වෙන්නෙ. වනගත වෙලා සිවුරු කඩමාලු අඳගෙන එක වේලක් වලඳල භාවනා කරන එක නෙමේ..
    හොඳට කාලා බීලා බඩුවක් ගහල ජොලි කරල ජීවිතේ සැප අතරෙ නිකන් බණක් අහල ක්ෂණික නිවනක් වගේ දෙයක් දෙනව කියල අඟවනවා සිරිධම්ම.. ඉතින් ඉල්ලුමට හරියන්න මාකට් එක ඉබේම හැදිලා..

    හැබැයි මේකා රහත් තියා සෝවාන් වත් වෙලා නෑ..හොඳ බිස්නස් කාරයෙක්.:D

    This is exactly what I think. :yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan oya video deken man ismathu karanna hadapu de hariyatama gatte natath oya e deka baluwa eka gana sathutui. oyata e tharam open mind ekak tiyena bawa penawa.

    me hamuduruwo rahath wela kiyala mama kiyanne na. habai mama na kiyanneth na. mata penena ekama de me dewal ewani dewal theeranaya karanna theeranathmaka saadakayak newei kiyana eka witharai

    me dewal okkoma kalath sithin allagena nattam eya rahath wenna puluwan. mokada rahath weema kiyanne sithe swabhawayak nisa. budu hamuduruwo kiyala tiyenawa "ma ho ma wannaku" ara wena kenek anun gana hoyana eka sarthaka na kiyala. e nisa mewa apita theeranaya karanna puluwan karana newei kiyalai mata hitenne.

    tawa deak tiyenawa machan rahath una kiyala hamotama prathiharya panna baha.

    dharmaya kiyanne darana swabhawaya (mage wachana walin reality wage ekak) e nisa darmaya thamanta nuwanin hitala thoraganna puluwan. mama oyata dena link eke bana tika ahala balanna. kauruth kiyana nisa piliganna epa. budu hamuduruwangen passe shasanaye guruwaraya darmaya mai. darmaya dakinna budu hamuduruwanwa dakinne e nisai.

    https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    Theruwan saranai!!!
    true machan:love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    rahat wena eka hosanna one ne eith adarashayak natif hamaduruwo kenek gen mona banana ban. thanawa kiyana eka ase deken penwanam tawath oya rahath unada kiyala hoyanna deyakne .. aduma gane buiu dahame basic ek follow karanne nati hamadurwo kenek mona banana ? :no:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.

    thopi danna bambuwa.gona kiyala gona kama pradarshanaya karanna epa
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    හාමුදුරුවන්ට සල්ලි ගෙවලා නිවන් යන්න දිව්‍යලෝක වල යන්න හදන මිනිස්සු ඕන තරම් ඉන්නවා.ඒ වගේම දෙවි කෙනෙක්ට කෙහෙල් ගෙඩියක් පූජා කරලා ලෝකේ තියෙන ඔක්කොම සැප ප්‍රාඩෝ මාලිගා ඉල්ල ඉල්ලා කන්නලව් කරන මිනිසුත් ඉන්නවා.අපායට එන ගාන නම් වැඩි වෙනවා විතරයි.
    ආගම කියන්නේ සත්‍යම නෙවෙයි. ඒක නිසා තමයි ආගම් ගොඩක් තියෙන්නේ.ලෝකය අයිති හෝ බලවත් අල්ලා,බුදුන් දෙවියන්වහන්සේ නෙවෙයි. මේ ආගම් වලට සම්බන්ද අය හෝ ආගම් නිසියාකරව අදහන අය 1%ක්වත් නෑ.එතකොට ඉතිරී 99% අයිති වෙන්නේ යක්ෂයාට එහෙම නැත්නම් ආගම් දුෂ්ඨයා ලෙස සලකන කෙනාටද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    machan oya video deken man ismathu karanna hadapu de hariyatama gatte natath oya e deka baluwa eka gana sathutui. oyata e tharam open mind ekak tiyena bawa penawa.

    me hamuduruwo rahath wela kiyala mama kiyanne na. habai mama na kiyanneth na. mata penena ekama de me dewal ewani dewal theeranaya karanna theeranathmaka saadakayak newei kiyana eka witharai

    me dewal okkoma kalath sithin allagena nattam eya rahath wenna puluwan. mokada rahath weema kiyanne sithe swabhawayak nisa. budu hamuduruwo kiyala tiyenawa "ma ho ma wannaku" ara wena kenek anun gana hoyana eka sarthaka na kiyala. e nisa mewa apita theeranaya karanna puluwan karana newei kiyalai mata hitenne.

    tawa deak tiyenawa machan rahath una kiyala hamotama prathiharya panna baha.

    dharmaya kiyanne darana swabhawaya (mage wachana walin reality wage ekak) e nisa darmaya thamanta nuwanin hitala thoraganna puluwan. mama oyata dena link eke bana tika ahala balanna. kauruth kiyana nisa piliganna epa. budu hamuduruwangen passe shasanaye guruwaraya darmaya mai. darmaya dakinna budu hamuduruwanwa dakinne e nisai.

    https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    Theruwan saranai!!!

    ow eka hari habai ara hamuduruwo kiyanwa wage

    rahat nam bayak dukak tiyena ba ne

    rahat hamuduruwo kenek da kiyala check karala balanna puluwan marana bayak danenna salassuwa nam

    marana baya kiyana de danenawa kiyane rahat wela na

    samanthabadra hamuduruwonta eka karala test karala balana puluwan

    mama waradida?
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    නිකන් පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ පිස්සු ටෝක්ස් දෙන්න එපා. පිස්සො කලබල උනාට ඩොක්ට කළබල වෙන්නෑ

    මෙතෙන නිකන් කීබෝඩ් කඩාගෙන වාද කරාට වැඩක් නෑ සහෝ.... කවුරුහරි ඔප්පු කරන්න ඔනේ මුට පිස්සු කියලා... එහෙම කරලා එයාගේ තර්කේ කැඩුවොත් මේ සේරම හරි...

    :no::no::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world

    සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.

    සෝම හාමුදුරුවන් දෙසු දෙය හා ඉෂ්ට කළ යුගයේ අවශ්‍යතාවය ජාතිවාදය ලෙස හෝ ආගම්වාදය ලෙස හුවා දක්වන්නා අයිතිවන්නේ නියම ජාතිවාදියකු, නියම ආගම්වාදියෙකු, නියම දුසිරිතයෙකු , නියම මිථියා දුෂ්ටිකයෙකු යන කුලකයටයි.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.

    adatath soma hamduruwo natty aduwa nisai me wage pissu natanne me wage palakoyo pissu karanne. so mahamudurow me hamatanakama hitipu kenek mataka tiyanganin ea adula wena katawath nathi karanna puluan wela ne tarama :dull:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..

    ubata sasaren athara wenna pluwan machan ikmanin :love: