මටනං වෙලාවකට හිතෙනවා මිනිහගේ ගේම් එක cult එකක් හදාගන්න දරන වෑයමක් කියල 

දැනටමත් මිනිහව ෆලෝ කරන මිනිස්සු මිනිහට සලකන්නෙ රහත් වෙලා කියනෙ නේද?

පෝරිසාදයා;21298925 said:සිරිධම්ම ලොක්ක සැපේ ඉන්නෙ... හොඳ මොලයක් බිස්නස් කාරයෙක්.. නිකන්ම නිකන් හාමුදුරු නමක්නෙමේ.. වෙනස් පොරක්..මිනිස්සුන්ට වෙනස්ම ත්‍රිල් එකක් දෙන්නෙ.. තර්ක විතර්ක සුපිරි.. ආගමේ රැඩිකල් වෙනසක් හොයන සල්ලි තියෙන මිනිස්සු මේක තමා බලාපොරොත්තු වෙන්නෙ. වනගත වෙලා සිවුරු කඩමාලු අඳගෙන එක වේලක් වලඳල භාවනා කරන එක නෙමේ..
හොඳට කාලා බීලා බඩුවක් ගහල ජොලි කරල ජීවිතේ සැප අතරෙ නිකන් බණක් අහල ක්ෂණික නිවනක් වගේ දෙයක් දෙනව කියල අඟවනවා සිරිධම්ම.. ඉතින් ඉල්ලුමට හරියන්න මාකට් එක ඉබේම හැදිලා..
හැබැයි මේකා රහත් තියා සෝවාන් වත් වෙලා නෑ..හොඳ බිස්නස් කාරයෙක්.![]()

uba kiyanna one tika hariyatam kiyala thiyenawa banඕනෑම ආගමක් විනාශ වෙන්නේ, අපි මනසින් වන්දනා කරන, විනය, ශික්ෂණය, හැදියාව, සංයමය කියන "ආගමේ පෙනුම" විනාශ කර දාටයි. මේක බවුද්ධ කතෝලික, මුස්ලිම් ආදී හැම ආගමකටම පොදුයි. අපි හාමුදුරු කෙනෙක්, පන්සලක් ආගමික සංකේතයක් අඳුන ගන්නෙ, මේ "ආගමික පෙනුම" පාවිච්චි කරලා. හැම ආගමකම, "ආගමේ පෙනුම" තමයි මුලින්ම මිනිස්සුන්ගේ, හිතට කා වැදිලා තියෙන්නේ. අන්තිමට ඒක රටේ ඒ ආගම අදහන මිනිස්සුනේගේ, සංස්කෘතික හර පද්දතියේ කොටසක් වෙනවා. මේ ආගමික පෙනුම වෙනස් වෙනකොට, මිනිස්සු හැංගිලා කතා වෙනවා. අන්තිමට හොඳ බවුද්ධයෝ පන්සලෙන් අයින් වෙනවා. බුද්ධාගම නැති වෙලා යනවා. හාමුදුරුවරු ඉන්න ඕනේ විදිය, ඇවිදින විදිය, අඳින පළඳින විදිය, පන්සලේ හැසිරෙන විදිය, දානය වළඳන විදිය, කාන්තාවන් ආශ්‍රය කරන අකාරය, වගේ ආගමේ මතුපිට පෙනුම, සිංහල බවුද්ධ සංස්කෘතියේ කොටසක්. මේ මනුස්සයා හැසිරෙන විදියට සල්ලි වැක්කෙරෙන පාටයි. මූ කවද හරි, මොඩල්ස් ල ගෙනල්ල, නිරුවත් රංගන පන්සලේම දානවා. ස්වර්ණ වාහිනියෙන් සජීව ප්‍රචාරයක් ගන්නත් පුළුවන්. අන්තිමට කෙල්ලෙක් පන්සලේම තියාගන්නවා. ඔතනින් තමයි ඉවර වෙන්නේ. හැම කෙනෙක්ම මේ මෝඩ පිස්සව කොන් කරලා දාපු දාට. හැම පිරිමියෙක්ම, තමන්ගේ බිරිඳ, දුව, යෙහෙළිය මේ පන්සලෙන් අයින් කර ගන්න. ගෑනු ටික දෙනෙක් ගිහින්, තමන්ගේ කාරිය කරගෙන ආවට කමක් නැහැ. ඔබගේ පවුල පරිස්සම් කරගන්න. මේ රටේ සංස්කෘතිය නොරැකුනොත් ඔබේ දරුවොත් , අයාලේ යනවා. ඒ නිසා, නොපැකිල හැම බවුද්ධයෙක්ම මේ කාම භෝගී චීවරදාරියා ප්‍රතික්ෂේප කලයුතුයි. බුද්ධාගම, බුද්ධගමටම එරෙහිව මාර්කට් කරනවා. නමුත් පෙනී හිටින්නේ බුදු දහම දන්න ලංකාවේ, එකම බවුද්ධ විශේෂඥයා හැටියට. මුගේ වැඩේම කාට හරි වාදෙට අඬ ගහන එක. කට හැකර මිලිඳු රජ්ජුරුවෝ එක්ක වාද කරන්න කෙනෙක් හිටියේ නෑ. රහතන් වහන්සේලාත් මග ඇරලා, කැළෑ වැදුනා, නාගසේන මහරහතුන් වහන්සේ එනකල්. මානසික විශේෂඥ වයිද්‍ය තුමෙක් කියයි ඇයි පිස්සෙක් එක්ක වාද කරලා දිනන්න බැරි කියල. පිස්සට ලැජ්ජා බය නැහැ, ශිෂ්ට අශිෂ්ට වෙනසක් නැහැ, වාතයක් ගියත් හන්ගන්න ඕන නැහැ. ෆුල් ඩම් දාල ඇරලා ඒකෙනුත් අවදානේ ගන්න හදනවා. ආගමක් අයිති වෙන්නේ, ඒ ආගම අදහන්නන්ට / ගිහියන්ට. හාමුදුරවො ඉන්නේ ආගමික සංකේතයක් හැටියට මිසක් අයිති කාරය හැටියට නෙවෙයි. ආගම කියන ගෘහයේ බාර කරුවා හාමුදුරුවෝ. මිනිස්සු හදවතින්ම ආදරේ කරන්නේ, බුදු දහමේ එන නිවීමට. චාම් / අල්පෙච්ච කමට. දිවි පෙවෙතට, අහිංසාවට. සමාජේ නිවන්න මුල් වෙන්නේ පන්සලෙන් ගමට දෙන මේ "හිත නිවන චිත්‍රය" අනුව. TV චැනල් එකක් වගේ, රට ගිනිතියන දේවල් පන්සලේ වෙනවා නම්, පන්සලේ ආගමික පෙනුම විනාශ වෙනවා. "සතුන් නොමරමි" පන්සිල් පදේ ගත්තම. ඉතාම සරල තේරුමක් කියන්නේ. වනචාරී යුග වලදී තමයි හැම මිනිහටම සතෙක් මරන්න ඕන උනේ. අද අපි වෙනුවෙන් සත්තු මරණ කොම්පැනි තියෙනවා. ඒ නිසා, 21 සියවසේ පානාති පාතා, අර්ථය වෙනස් වෙනවා. පන්සලේ උරුමස් උයන් කන හාමුදුරු කෙනෙක් හා කොහෙත්ම මස් නොකන හාමුදුරු කෙනෙක් කියන්නේ බවුද්ධ පින්තුර දෙකක්. සමන්ත භද්‍ර පන්සලේ උරුමස් උයල, කෙල්ලොත් එක්ක එකට කන්නේ, තමන් සිවුරු දා ගත්තු නුතන තිරිසන් වනචාරියෙක් නිසා. මූ උරුමස් කෑ කටින්ම බණත් කියනවා, තමන් රහත් වෙලාත් කියනවා. කෑම මෙසේදී අපේ අතේ තියෙන මස් කෑල්ල, බිහි වෙන්න, විදියක් නැහැ, සතෙක් නොමැරී. මස් කෑල්ල අල්ලන අපේ අතින්ම නොවුනට, පානාති පාතය කොහේ හරි වෙලා තියෙනවා. මස් කෑල්ල බඩට යන්නේ ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමත් එක්ක. එතකොට බුදු දහමේ මුලික හරයන් වන "මයිත්‍රී - කරුණාවට" මොකද වෙන්නේ. ගිහියෙකුට කොහොම උනත්, හිමි නමකට මයිත්‍රී-කරුණා පෙරදැරිව ඌරුමස් කන්න පුලුවන්ද. එක අතකට, මු ගිහියෙක් නොවුනේ පුරුවේ වාසනාවට. එහෙම ,උනා නම්, අඹු සැමි රහස් දරුවන්ට උගන්වන්න ගිහින් රටම ගඳ ගස්සනවා. කොහොමද අම්මේ නංගි හම්බ උනේ, කියල පුංචි පුතා ඇහුවම. අම්ම කියන්නේ, දෙයියෝ දුන්න කියල. නමුත් සමන්ත භද්‍ර ගිහිය, මීට එරෙහි වෙනවා. මිනිහ රෑට පුතාව ගෙන්නලා, මුළු බ්ලූ ෆිල්ම් එකම සජීවීවම පුතාට පෙන්නනවා. සමහරවිට ටෝර්ච් එකක් පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා, ගෑනි විරුද්ධ උනත්. තව පැත්තකින්, බැලුවොත් මු වගේ එකෙක් බිහි උනෙත් බුදු බලේ නිසා වෙන්නත් පුළුවන්, මොකද අපායේ ගේට්ටුව තමයි මුගේ පන්සල ඉස්සරහ හයි කරලා තියෙන්නේ. එතකොට, දරුවොන්ට, ආනුෂන්ශිකවම බලා ගන්න පුළුවන්, පෝයට අපායට යන මිනිස්සු පේලිය. ළමයි දැනගනීවී, අපායට යන පාර තියෙන්නේත් ඔය බෙල්ලන්විල කිට්ටුව කියල.

පෝරිසාදයා;21298925 said:සිරිධම්ම ලොක්ක සැපේ ඉන්නෙ... හොඳ මොලයක් බිස්නස් කාරයෙක්.. නිකන්ම නිකන් හාමුදුරු නමක්නෙමේ.. වෙනස් පොරක්..මිනිස්සුන්ට වෙනස්ම ත්‍රිල් එකක් දෙන්නෙ.. තර්ක විතර්ක සුපිරි.. ආගමේ රැඩිකල් වෙනසක් හොයන සල්ලි තියෙන මිනිස්සු මේක තමා බලාපොරොත්තු වෙන්නෙ. වනගත වෙලා සිවුරු කඩමාලු අඳගෙන එක වේලක් වලඳල භාවනා කරන එක නෙමේ..
හොඳට කාලා බීලා බඩුවක් ගහල ජොලි කරල ජීවිතේ සැප අතරෙ නිකන් බණක් අහල ක්ෂණික නිවනක් වගේ දෙයක් දෙනව කියල අඟවනවා සිරිධම්ම.. ඉතින් ඉල්ලුමට හරියන්න මාකට් එක ඉබේම හැදිලා..
හැබැයි මේකා රහත් තියා සෝවාන් වත් වෙලා නෑ..හොඳ බිස්නස් කාරයෙක්.![]()

true machanmachan oya video deken man ismathu karanna hadapu de hariyatama gatte natath oya e deka baluwa eka gana sathutui. oyata e tharam open mind ekak tiyena bawa penawa.
me hamuduruwo rahath wela kiyala mama kiyanne na. habai mama na kiyanneth na. mata penena ekama de me dewal ewani dewal theeranaya karanna theeranathmaka saadakayak newei kiyana eka witharai
me dewal okkoma kalath sithin allagena nattam eya rahath wenna puluwan. mokada rahath weema kiyanne sithe swabhawayak nisa. budu hamuduruwo kiyala tiyenawa "ma ho ma wannaku" ara wena kenek anun gana hoyana eka sarthaka na kiyala. e nisa mewa apita theeranaya karanna puluwan karana newei kiyalai mata hitenne.
tawa deak tiyenawa machan rahath una kiyala hamotama prathiharya panna baha.
dharmaya kiyanne darana swabhawaya (mage wachana walin reality wage ekak) e nisa darmaya thamanta nuwanin hitala thoraganna puluwan. mama oyata dena link eke bana tika ahala balanna. kauruth kiyana nisa piliganna epa. budu hamuduruwangen passe shasanaye guruwaraya darmaya mai. darmaya dakinna budu hamuduruwanwa dakinne e nisai.
https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
Theruwan saranai!!!

rahat wena eka hosanna one ne eith adarashayak natif hamaduruwo kenek gen mona banana ban. thanawa kiyana eka ase deken penwanam tawath oya rahath unada kiyala hoyanna deyakne .. aduma gane buiu dahame basic ek follow karanne nati hamadurwo kenek mona banana ?machan oya video deken man ismathu karanna hadapu de hariyatama gatte natath oya e deka baluwa eka gana sathutui. oyata e tharam open mind ekak tiyena bawa penawa.
me hamuduruwo rahath wela kiyala mama kiyanne na. habai mama na kiyanneth na. mata penena ekama de me dewal ewani dewal theeranaya karanna theeranathmaka saadakayak newei kiyana eka witharai
me dewal okkoma kalath sithin allagena nattam eya rahath wenna puluwan. mokada rahath weema kiyanne sithe swabhawayak nisa. budu hamuduruwo kiyala tiyenawa "ma ho ma wannaku" ara wena kenek anun gana hoyana eka sarthaka na kiyala. e nisa mewa apita theeranaya karanna puluwan karana newei kiyalai mata hitenne.
tawa deak tiyenawa machan rahath una kiyala hamotama prathiharya panna baha.
dharmaya kiyanne darana swabhawaya (mage wachana walin reality wage ekak) e nisa darmaya thamanta nuwanin hitala thoraganna puluwan. mama oyata dena link eke bana tika ahala balanna. kauruth kiyana nisa piliganna epa. budu hamuduruwangen passe shasanaye guruwaraya darmaya mai. darmaya dakinna budu hamuduruwanwa dakinne e nisai.
https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
Theruwan saranai!!!

සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.
machan oya video deken man ismathu karanna hadapu de hariyatama gatte natath oya e deka baluwa eka gana sathutui. oyata e tharam open mind ekak tiyena bawa penawa.
me hamuduruwo rahath wela kiyala mama kiyanne na. habai mama na kiyanneth na. mata penena ekama de me dewal ewani dewal theeranaya karanna theeranathmaka saadakayak newei kiyana eka witharai
me dewal okkoma kalath sithin allagena nattam eya rahath wenna puluwan. mokada rahath weema kiyanne sithe swabhawayak nisa. budu hamuduruwo kiyala tiyenawa "ma ho ma wannaku" ara wena kenek anun gana hoyana eka sarthaka na kiyala. e nisa mewa apita theeranaya karanna puluwan karana newei kiyalai mata hitenne.
tawa deak tiyenawa machan rahath una kiyala hamotama prathiharya panna baha.
dharmaya kiyanne darana swabhawaya (mage wachana walin reality wage ekak) e nisa darmaya thamanta nuwanin hitala thoraganna puluwan. mama oyata dena link eke bana tika ahala balanna. kauruth kiyana nisa piliganna epa. budu hamuduruwangen passe shasanaye guruwaraya darmaya mai. darmaya dakinna budu hamuduruwanwa dakinne e nisai.
https://www.youtube.com/watch?v=Fsn0KOVyKqk&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
Theruwan saranai!!!
හීවරයක් ඇදගෙන බල්ලෙක් හිටියොත් ඌටත් වැදපල්ලාගරු කල යුත්තේ චීවරයට මිස පුද්ගලයාට නොවේ....!!!

නිකන් පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ පිස්සු ටෝක්ස් දෙන්න එපා. පිස්සො කලබල උනාට ඩොක්ට කළබල වෙන්නෑ

සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.
සෝම හාමුදුරුවෝ කෙරුවේ ජාතිවාදය සහ ආගම් වාදය අව්ස්සල සින්හලුන්ගෙන් හුරේ ගත්ත එක. හැබැයි සිරිධර්ම හාමුදුරුවෝ කතා කරන්නේ වෙනම දෙයක්. එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඇත්ත, සමාජයේ ඇත්ත කතා කරද්දී සමහර අය කැමති නැහැ. බොරුවෙන් රැවටිලා මනෝ ලෝකෙක ජීවිත් වෙන්න ගොඩක් අය කැමති. මතකනේ එක කාලයක් ආසියාවේ ආශ්චර්ය කිය කිය ස්වාසිලන්තේ එක්ක ගිවිසුම් ගහපු කාලේ. ඇත්ත තිත්තයි.

නිකං ධර්මශාලාවේ වාඩිවෙලා බණ අහන් ඉදලා හුරුවෙච්ච් කට්ටියට මෙයා කියන බණ සිරාවටම ඇඩ්වාන්ස් වැඩී... බණ දේශනා කරන විදියේ, ඒ කිව්වේ ප්‍රසන්ටේශන් එකනම් මටත් එච්චර අල්ලන්නේ නෑ.. ඒත් කන්ටෙන්ට් එක හෙනම ඇඩ්වාන්ස්...නිකං බණ කතා වලට හුරුවෙච්ච අයට මේ බණ ඇහුවම නිකං හොල්මං වෙලා යනවා... හොද හැදෑරීමක් තියෙන කෙනෙක් කොහොම නමුත්..