machan ape vehicle ekaka gihin parissamata park karanna place ekak thiyenawada


machan ape vehicle ekaka gihin parissamata park karanna place ekak thiyenawada


අපි යනවා අනිද්දට..... පුළුවන් බන්... නගින්න යන්නේ පැය කියාද.... හවස 6ට නගින්න පටන් ගත්තනම් උදේ 5 විතර වෙද්දී හිමින් සැරේ බැහැලා ඉන්නත් පුළුවන්.....
හැටන් පාරෙන් යනවනම් වෙලාව යනවා අඩුයි බන්..
අනිත් පාරවල් දෙකේ නම් වෙලාව යනවා වැඩ්යි ඒත් පුලුවන් දවස් දෙකෙන් ,හැබැයි මහන්සි වැඩ්යි
මුලින් යන අයනම් සීතගගුලෙන් නාලා , අඩුම තරමින් දෙහි බෑයකින් මූන අතපය අතුල්ල හෝදගෙන යන්න, තව කාසියක් පිරිසිදු කරල පඩුරක් විදියට දකුනු අතේ ගැටගහනවා , සමන්දෙවියන්ට බාර වෙනව මේ කෝඩුකාරයින් පරිස්සමෙන් සිරිපාදේ වැදල එන්න ලැබෙන්න කියලා.
තව සුදු රෙදි කෑල්ලක් අරන් යන්න..හිස තියල සිරිපතුල නමදින්න
ඉදිකටු ,නූල් බොල නම් එතන කඩවලින් ගතහැකියි
කඩවල කෑම ,බීම නම් ගනන් වැඩියි උඩට යන්න යන්න
ඉර සේවය බලන්න ටාගට් කරන්ව නම් හවස නගින්න එපා හැටන් පාරෙන් නම් .
එහෙම උනොත් උඩමලුවට කලින් යන්න පුලුව්න් නිසා ලොකු වෙලාවක් ඉන්න වෙන්වා.. උඩ සෙනග වැඩි නම් ..වැඩි වෙලා ඉන්න දෙන්නෑ
kohenda machan naginne,mona paththenda
කෝඩුකාරයො පලවෙනි සැරේ යනවනං කට වරද්දගන්න ඕනෙ. එතකොට ආයෙ යන්න බැරි වෙනව.
කුරුවිට පාර කියල උබ කියන්නේ එරත්න පාර නේ? හැටන් වලට වඩා දුරයි බන් ඔය පාරඅපි යන්නේ කුරුවිට පැත්තෙන්. ටිකක් අමාරුයි ඒ පාර ඒ උනාට ලගයි.... හැටන් පැත්තෙන් දුරයි බන් එකයි..

කුරුවිට පාර කියල උබ කියන්නේ එරත්න පාර නේ? හැටන් වලට වඩා දුරයි බන් ඔය පාර![]()
එපා උනා නාකියෝ එක්ක... අරහෙන වැඩිය එහෙම නෑ බන්.... මැද්දෙන් සෙට් වෙනවා ඔක්කොම එකට. ඒ උනාට අරහෙන් තමා යන්න ලේසිම කුරුවිට පැත්තෙන්......machan mama yanna hithan inne car eken.ehema gihin park karanna place ekak thiyenawada
machan mama yanna hithan inne car eken.ehema gihin park karanna place ekak thiyenawada
අඩෝ නෑ බන්.. එක සැරයක් හැටන් ගියා ටහිකෙයි අප්පෝ හෙන ට්රැෆික් එක..එපා උනා නාකියෝ එක්ක... අරහෙන වැඩිය එහෙම නෑ බන්.... මැද්දෙන් සෙට් වෙනවා ඔක්කොම එකට. ඒ උනාට අරහෙන් තමා යන්න ලේසිම කුරුවිට පැත්තෙන්......
machan mama yanna hithan inne car eken.ehema gihin park karanna place ekak thiyenawada
පිස්සුද බන්
කුරුවිට තමයි දුරම පාර
රත්නපුර තමයි නගින්න අමාරුම පාර
මොකද නගින්න පඩි වැඩියි
හැටන් තමයි ලේසිම සහ දුර අඩුම පාර
අනිත් පාරවල් වල දුරෙන් බාගයකටත් වඩා අඩු දුරක් තියෙන්නේ මතක විදියට නම්
අනික ඔක්කොම පාරවල් එකට හම්බුවෙන්නේ නෑ
රත්නපුර පලබද්දල පාරයි කුරුවිට එරත්න පාරයි විතරයි මගදි සෙට් වෙන්නේ
හැටන් එක සෙට් වෙන්නේ නෑ
ටිකක් උඩට ගියාම නම් ගාල කඩාගෙන ගියාම පුලුවන් හැටන් පාරට යන්න
සෙනග නම් වැඩිම හැටන් තමා


අපේ ඔෆිස් එකේ සෙට් එක හෙට යනවා, හැටන් පැත්තෙන් යන්නේ..
අද උදේ ඉදලා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ,
මළුව වැඳලා ඇවිල්ලම තමයි කරන ඕනම දෙයක් කරන්නේ..
කට ඉස්සර කරගන්න එපා.. තමන්ට පුළුවන් උපරිම භක්තියෙන් කැප වෙලා යන්න..
එද්දි නම් අපි කිතුල්ගල හරියෙන් නාන්න තමයි හිතන් ඉන්නේ..


wihilu newie bn siraඔව් කට පස්සට කරන් යමන්
![]()
