සිරිපාදේ යන්න බස් එකක් සෙට් කරලා දෙන්න පුş කුරුවිට පැත්තෙන් සිරිපාදේ යන්න hire කරගන්න දන්නා බස් එකක් තියනවා නම් කියන්නකෝ. කොළඹ ඉදලා අඩවි කන්දට ගිහින් දාන්න විතරයි. (one way) පාන්දර 3.30 ට කොළඹින් 17 දෙනයි යන්නේ. කීයක් විතර යයිද කියලත් කියන්න.