සිරිපාදේ සමනල කන්ද පෙනේ....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    f41o1z.jpg

    Lihini hela gana danne na wage? methana lihini kiyala kellek panna kiyala thamai kathawa thiyenne, ithin lihini akke kiyala minissu ka gahanna purudu wela mokada methanata eha kandu tike wadila donkarayak enawa OOOO wage, ai giyoth eka eka nam kiyala balapan ;)

    කලින් ඔය සීන් එක දනගෙන හිටිය මචන්.. ගොඩක් අය දන්න නිසයි ඒ ගැන මම වැඩිය ලියන්න නොගියේ..:)
    ඔතන අපි යද්දිත් පොඩි උන් සෙට් එකක් හෙන හයියෙන් කෑ ගගහ හිටියා බන්.. ඒත් පිනි ගතිය නිසා දෝංකාරේ හරියට සෙට් උනේ නෑ..:dull:
    කොල්ලො සෙට් එකක් එක්ක ගියානම් කෑගහල බලන්න පුලුවන්.. ඒත් බන් අම්මල එක්ක ගිහින් පිස්සෙක් වගේ ඔතන කෑ ගහන්න බෑනේ.. ලැජ්ජයිනේ..:lol:

    2nkoz9u.jpg


    kalu gange pradana poshakaya thamai me ela, mekata thawa pahalin podi podi ewa ekathu wela thamai kalu ganga thawa loku wenne machan.
    umba oya kalu ganga udin thamai gihin thiyenne eka adiyakin ;)

    thawa oya pare godak dewal miss wela wage. nxt time danna kenek ekka yanna balanna ;) godak wisthara danaganna puluwan wei

    ඔව් මචන්.. අපි නම් ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නෑ.. ඒ වගේම අහ ගන්නවත් කෙනෙක් හිටියෙ නෑ..:no:
    කලු ගඟේ කතාව උනත් උඹ දැන් කියනකන් හරියට දැනගෙන හිටියෙ නෑ.. උඹ ඒක කියල තියෙන විදිහට එතන ඉඳන් ෆොටෝ එක ගත්ත හැටි පවා මට ආයේ මැවිලා පෙනුනා..
    9.gif


    machan pradana parawal 3i thiyenne,
    1. Palabaddala [rajamawatha]
    2. Hatton
    3. Erathna [kuruwita]

    thawa parawal godak thiyanawa magin set wena, ewa tikak amarui

    durin baluwoth hatton lesi

    palabaddala durrai. erathna eetath wada durai habai erathna pare kale madin enna thiyenne lassanai padi nathi nisa amaru na, habai wela yanawa.

    man passe thread ekak dannam parawal 2 photos ekka ;)

    ඔව් මචන්.. ෆොටෝස් එක්ක ටිකක් හොඳ ත්‍රෙඩ් එකක් දාපන්.. උඹ ගොඩක් විස්තර දන්න නිසා ගොඩ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි එතකොට...:cool:

    Very Good

    Thanks machan...:)


    :):)


    :):):)


    :):)

     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    TFS ...

    ඉස්සරහට මේ අපූර්ව සුන්දරත්වය සිංහල බෞද්ධ අපෙන් ඈත් වේවිද කියලා,  හිතට බයක් දැනෙනවා..........
    මේ දවස්වල අහන දකින දේවල් නිසා.....
     
    Last edited:

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ශ්‍රීපාදස්ථානය හිමිදිරි උදෑසන මහරගම පිලිකා රෝහල අසල පිහිටි මගේ නිවහනට පෙනෙන හැටි.. මම දිනපතාම ගෙදර ඉඳලා වන්දනා කරනවා..

    5pqwds.jpg


    343tf8o.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    TFS ...

    ඉස්සරහට මේ අපූර්ව සුන්දරත්වය සිංහල බෞද්ධ අපෙන් ඈත් වේවිද කියලා, හිතට බයක් දැනෙනවා..........
    මේ දවස්වල අහන දකින දේවල් නිසා.....

    හ්ම්ම්ම්ම්... ඒකනම් ඇත්ත තමයි.. ෂෙයා වෙන ඒවා දැක්කාමත් එපා වෙනවා..:(


    මමත් ඕක දැක්ක මචන්..:(
    මේ ත්‍රෙඩ් එකත් කෝට් කරල තිබ්බා එක්කෙනෙක්..:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ශ්‍රීපාදස්ථානය හිමිදිරි උදෑසන මහරගම පිලිකා රෝහල අසල පිහිටි මගේ නිවහනට පෙනෙන හැටි.. මම දිනපතාම ගෙදර ඉඳලා වන්දනා කරනවා..

    5pqwds.jpg


    343tf8o.jpg

    ඉස්සරනම් මාලබේටත් පෙනුනා ඉඳල හිටලා..:)
    එහෙම පේනකොට මාර අමුතු හැඟීමක් දැනෙනවා..:yes: ලඟදී කඩවතටත් පෙනුනා..:)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :cool::cool:

    patta machan..;)

    ස්තූතියි මචන්..:)


    ස්තූතියි..!


    ස්තූතියි සහෝ..:)

    A. සිරියා;21239206 said:

    ආයේ දවසක අනිවා ගිහින් බලමු මචන්..:)


    :cool::cool:

    Ela
    Rep 11++

    බොහොම ස්තූතියි සහෝ..:)

    පට්ට මචන්

    බොහොම ස්තූතියි මචන්..:D

    Nice bro...TFS

    ස්තූතියි සහෝ..:)
     
    • Like
    Reactions: shasheedil