සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!
සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!
රැළිය ආරම්භයේදී මෛත්රීපාල සිරිසේන මහතා, රනිල් වික්රමසිංහ මහතා, කරූ ජයසුරිය මහතා ඇතුළු පිරිස
විසින් පරෙවියන් නිදහස් කරන ලද අතර මෛත්රීපාල සිරිසේන මහතා නිදහස් කල පරෙවියා බිම වැටෙන ලදැයි
වාර්තා වෙයි. ජනාධිපතිවරණය ආරම්භයේදීම මෙවන් සිදුවීමක් වීම ඉතා අසුභදායක පෙරනිමිත්තක් බව
එ.ජා.ප. නායකයින් එකිනෙකා සමග මිමිණූ බව වැඩි දුරටත් වාර්තා වෙයි. මේ පිලිබඳ සිරස නිව්ස්
1st පළ කල වීඩියෝව පහතින්.

.... මොනවා වුනත් හැම මිනිහම ආසයි නේ බලයට එන්න.. සිරි හිතුව මිනිහටත් මහින්ද වගේ වෙන්න පුළුවන් කියල.. කරුමේ ගෙවන්නත් ඕනනේ ....