සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!

සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!
රැළිය ආරම්භයේදී මෛත්රීපාල සිරිසේන මහතා, රනිල් වික්රමසිංහ මහතා, කරූ ජයසුරිය මහතා ඇතුළු පිරිස
විසින් පරෙවියන් නිදහස් කරන ලද අතර මෛත්රීපාල සිරිසේන මහතා නිදහස් කල පරෙවියා බිම වැටෙන ලදැයි
වාර්තා වෙයි. ජනාධිපතිවරණය ආරම්භයේදීම මෙවන් සිදුවීමක් වීම ඉතා අසුභදායක පෙරනිමිත්තක් බව
එ.ජා.ප. නායකයින් එකිනෙකා සමග මිමිණූ බව වැඩි දුරටත් වාර්තා වෙයි. මේ පිලිබඳ සිරස නිව්ස්
1st පළ කල වීඩියෝව පහතින්.

 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් උඹලා වගේ ගෝත්‍රික මානසිකත්වයෙන් හිතන එවුන් ඉන්නකං මේ රටට අබසරණයි
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ කථාව සිතු පැතු තරම් සම්පත් හිමි ව සිටි මහල්ලකු පිළිබදවය .ඔහුට ආදරණිය පුත්‍රයෙක් ද අතිශුර අශ්වයෙක් ද වූ හ. බොහෝ මිනිසුන්ට අවශ්‍ය වන භෞතික සම්පත්වලින්ද ද ඔහු ආඨය විය .නමුත් දිනක් ඔහු ගේ වැදගත් අගනා ම වස්තුව වූ අශ්වයා ගාල කඩා ගෙන අසල වූ කදුකරයට පැන ගියේය.කෙධණිය මොහොතක තම අමිල සම්පත ඔහුට අහිමි විය .

    මේ විපත ආරංචි ව් අසල් වැසියෝ තම සංවේගය පළ කිරීම සදහා ඔහු වෙතට පැමිණියහ." අය්යෝ, ඔබගේ අශ්වයා ඉවරයි ! කෝයි තරම් අවාසනාවක්ද ?" ඔවුහු හඩා වැලැපෙමින් මහල්ලා අස්වැසීමට බොහෝ සේ උත්සාහ කළෝය. ඔහු ගේ පිළිතුර මෙසේ විය : " ඒක අවාසනාවය කියලා උබලා දන්නේ කොහොමද?"

    දින කීපයකට පසුව,තම ස්වාමියා ලග තමාට සෑහෙන තරම් කෑම බීම ඇති බව දන්නා අශ්වයා ඔහු වෙත ආපසු පැමිණියෝය .
    ඉතා කීකරු වල් අස්හු දොළොස් දෙනෙක් ද අශ්වයා සමග වූ හ .මේ සුබ ආරංචිය ඇසු අසල් වැසියෝ ඔහු වෙත පැමිණ මෙසේ සුබ පැතු හ
    " මොන තරම් වාසනාවක්ද ? අස්වයෝම දහතුන් දෙනෙක් !"

    නුවණැති මහල්ලා මෙසේ ප්‍රශ්න කළේය :" ඒක වාසනවය කියලා උබලා දන්නේ කොහොමද?"

    ඔවුන්ට පසු දා ම ඔහුගේ කියමන සිහිපත් විය .ඔහුගේ එකම පුත්‍රයා වල් අසකු පිට ගොස් විසි ව් වැටී ඔහුගේ පාදය බිදී ගියේය .ඔහු දිවි හිමියෙන්
    කොර ගසන්නකු බවට පත් විය .අසල් වැසියෝ මේ අනතුර ආරංචි වී මහල්ලා වෙත යළිත් පැමිණ මෙසේ කී හ :" අයියෝ ,ඔබේ පුතා හැම දාටම
    අබ්බගාතයෙක් වුණා නේ ?ඒක කෝයි තරම් අවාසනාවක්ද ?" නමුත් නුවණැති මහල්ලා ඔවුන් ගෙන් පෙරළා මෙසේ ඇසුවේය : " ඒක අවාසනාවක්ය කියලා උබලා දන්නේ කොහොමද ?"

    වසරකට පමන පසුව , යුද සෙනවියෙක් මේ පෙදසට පැමිණියෝය .විකෘත නුවූ සිරුරැති සියල්ලෝම අනිවාර්යයෙන් හමුදාවට බදවා ගන්නා ලද්දෝය .
    යුද්ධය මුළුමනින්ම පරාජය වී සියලු භටයෝ යුද බිමෙහි දිවි පිදුවෝය ගමේ ඉතිරි වූ එක ම තරුණයා මහල්ලාගේ පුත්‍රයා විය .අබාධය නිසා ඔහු හමුදාවට බදවා නො ගත් බැවින් ඔහුගේ ජීවිතය රැකුණේය !

    මේ කථාවෙන් ළද හැකි පාඩම කුමක්ද ? යමක් වාසනාවක් හෝ අවාසනාවක් වන්නේ කවර අවස්ථාවේ දැයි දැන ගැනීමට ඔබට නුපුළුවන.
    ඒ නිසා වාසනාව හෝ අවාසනාව මත විශ්වාසය නො තබන්න .ඔබට අවශ්‍ය ගමන නො නැවැති ඉදිරියට යන්න .:cool:


    :cool::cool::cool:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!
    රැළිය ආරම්භයේදී මෛත්රීපාල සිරිසේන මහතා, රනිල් වික්රමසිංහ මහතා, කරූ ජයසුරිය මහතා ඇතුළු පිරිස
    විසින් පරෙවියන් නිදහස් කරන ලද අතර මෛත්රීපාල සිරිසේන මහතා නිදහස් කල පරෙවියා බිම වැටෙන ලදැයි
    වාර්තා වෙයි. ජනාධිපතිවරණය ආරම්භයේදීම මෙවන් සිදුවීමක් වීම ඉතා අසුභදායක පෙරනිමිත්තක් බව
    එ.ජා.ප. නායකයින් එකිනෙකා සමග මිමිණූ බව වැඩි දුරටත් වාර්තා වෙයි. මේ පිලිබඳ සිරස නිව්ස්
    1st පළ කල වීඩියෝව පහතින්.


    අසුභ පෙර නිමිත්ත මරාට.. මේ සැරේ අනිවා ගෙදර යන්න වෙනවා කියලා තමා ඕකෙන් කියවුණේ.. :lol::lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,521
    113
    අනේ මන්දා බන් උඹලගේ මානසික තත්වේ. උඹලා වගේ මෝඩයෝ ඉන්නකන් මහින්දට හොඳයි රටට අබ සරණයි:no::no::no:

    :yes::yes::yes:

    Next President
    මෛත්‍රී
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අසුභ පෙර නිමිත්ත මරාට.. මේ සැරේ අනිවා ගෙදර යන්න වෙනවා කියලා තමා ඕකෙන් කියවුණේ.. :lol::lol::lol::lol:
     
  • Sep 8, 2014
    490
    47
    28
    ඒකෙ කොහෙද බන් පරෙවිය වැටුනෙ. වැටුනත් නැතත් උබල වගේ උන්ට පුලුවන් ඒවගේ ගොන් කතා කිය කියා හිත හදාගන්න උත්සහ කරන්න තමයි. උබල ඔය කියන කතා වලින්ම තේරෙනව ඔය පක්ශෙට චන්දෙ දෙන්න නම් උබ වගේම මෝඩ විදිහට හිතන්න අය තමයි
     

    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    පව් සිරි මාම

    :yes: සිරිසේනය කොච්චර කාගහුවත් පරාදයි... :D .... මොනවා වුනත් හැම මිනිහම ආසයි නේ බලයට එන්න.. සිරි හිතුව මිනිහටත් මහින්ද වගේ වෙන්න පුළුවන් කියල.. කරුමේ ගෙවන්නත් ඕනනේ ....
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    1941501_1525477447711871_1326662384885148242_o.jpg
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    :yes: සිරිසේනය කොච්චර කාගහුවත් පරාදයි... :D .... මොනවා වුනත් හැම මිනිහම ආසයි නේ බලයට එන්න.. සිරි හිතුව මිනිහටත් මහින්ද වගේ වෙන්න පුළුවන් කියල.. කරුමේ ගෙවන්නත් ඕනනේ ....

    ඔඉට වඩා හොදයි සිරිසෙනට වි මොලක් දාගෙන.වැලි ගොඩ දාගෙන හිටියනන් හරි.