සිරිපාලගෙ හෙලුව

Status
Not open for further replies.

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
සිරිපාල ඉල්ල ගෙන කෑවේ නිකම් පාඩුවේ ඉන්න එවුන් එක්ක වළි දාගන්න ගිය නිසයි, මුස්ලිම් එවුන්ට රෙදි නැතුව කඩේ ගිය නිසයි නැත්නම් ඌට ඕක කරගෙන ඉන්න තුබුනා. අපරාදේ 2006 account එක.
 
kputha

Member
May 5, 2012
5,534
240
0
සිරිපාල ඉල්ල ගෙන කෑවේ නිකම් පාඩුවේ ඉන්න එවුන් එක්ක වළි දාගන්න ගිය නිසයි, මුස්ලිම් එවුන්ට රෙදි නැතුව කඩේ ගිය නිසයි නැත්නම් ඌට ඕක කරගෙන ඉන්න තුබුනා. අපරාදේ 2006 account එක.
:lol::lol: බයිට් එකටවත් එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති එකයි දුක හොද වෙලවට සිරාටයි 47 ටයි ලැජ්ජා නැත්තෙ:):lol:නැත්නම් මෙක සොහොන් පිට්ටනියක් වෙනවා
 
kputha

Member
May 5, 2012
5,534
240
0
උඩ පොස්ට් එක දාලා ටක් ගාලා ලොග් අවුට් වෙලා ඒකම කොට් කරලා රිප්ලයි කිරිමෙ පුදුම හකියාවක් උබ සතුයි නේ..
:lol: ow kohomada hoya gaththe:oo::oo::oo::oo:
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උඩ පොස්ට් එක දාලා ටක් ගාලා ලොග් අවුට් වෙලා ඒකම කොට් කරලා රිප්ලයි කිරිමෙ පුදුම හකියාවක් උබ සතුයි නේ..
    සොරි බන් මේ එකෞන්ට් එකේ ලින්ක් එක මුල් පෝස්ට් එකට දාන්න බැරි උනාට :lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    උඩ පොස්ට් එක දාලා ටක් ගාලා ලොග් අවුට් වෙලා ඒකම කොට් කරලා රිප්ලයි කිරිමෙ පුදුම හකියාවක් උබ සතුයි නේ..
    :rofl: මම කොහේද යකෝ log out වුනේ. ආහ් දැන් ඒ පාර කියපන් වෙන browser එකකින් දැම්මා කියලා. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.