මේ අර ඇමරිකන් පුරවැසිය නේද
FBI එකට දන්වන්න වෙයි මුගේ හොර වැඩ ගැන






CID ekata news eka denna tyenne
මේ අර ඇමරිකන් පුරවැසිය නේද
FBI එකට දන්වන්න වෙයි මුගේ හොර වැඩ ගැන






සිරිපාල ඉල්ල ගෙන කෑවේ නිකම් පාඩුවේ ඉන්න එවුන් එක්ක වළි දාගන්න ගිය නිසයි, මුස්ලිම් එවුන්ට රෙදි නැතුව කඩේ ගිය නිසයි නැත්නම් ඌට ඕක කරගෙන ඉන්න තුබුනා. අපරාදේ 2006 account එක.

බයිට් එකටවත් එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති එකයි දුක හොද වෙලවට සිරාටයි 47 ටයි ලැජ්ජා නැත්තෙ
නැත්නම් මෙක සොහොන් පිට්ටනියක් වෙනවාඋඩ පොස්ට් එක දාලා ටක් ගාලා ලොග් අවුට් වෙලා ඒකම කොට් කරලා රිප්ලයි කිරිමෙ පුදුම හකියාවක් උබ සතුයි නේ..
ow kohomada hoya gaththe



උඩ පොස්ට් එක දාලා ටක් ගාලා ලොග් අවුට් වෙලා ඒකම කොට් කරලා රිප්ලයි කිරිමෙ පුදුම හකියාවක් උබ සතුයි නේ..









සොරි බන් මේ එකෞන්ට් එකේ ලින්ක් එක මුල් පෝස්ට් එකට දාන්න බැරි උනාටඋඩ පොස්ට් එක දාලා ටක් ගාලා ලොග් අවුට් වෙලා ඒකම කොට් කරලා රිප්ලයි කිරිමෙ පුදුම හකියාවක් උබ සතුයි නේ..

ඊයේ රෙජිස්ටර් උන උබ කොහොමද දන්නේ සේල්කාරයා ගැන. ඇත්ත කියපන්. උබ ඌ නේද?අහ්, සේල් අනාතයගේ කුක්කා ඇවිල්ලා
උඩ පොස්ට් එක දාලා ටක් ගාලා ලොග් අවුට් වෙලා ඒකම කොට් කරලා රිප්ලයි කිරිමෙ පුදුම හකියාවක් උබ සතුයි නේ..
මම කොහේද යකෝ log out වුනේ. ආහ් දැන් ඒ පාර කියපන් වෙන browser එකකින් දැම්මා කියලා. 


මම කොහේද යකෝ log out වුනේ. ආහ් දැන් ඒ පාර කියපන් වෙන browser එකකින් දැම්මා කියලා.
![]()

exposed tv series next season![]()







සුදානම් වෙන්න ඔන දැම්ම ඉදලාexposed tv series next season![]()

මරනවා උබ එහෙම සම්බන්ද උනොත්