සිරිපා කරුණා

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මේ පහුගිය පෝයෙන් සිරිපා වාරේ පටන් ගත්තනේ...

    දැන් කිහිප සැරයක්ම ප්‍රධාන පාරවල් තුනෙන් කරුණා කරා.:yes:

    1)
    පලාබද්දල ( රජමාවත ) - රත්නපුර පාර
    2) එරත්න - කුරුවිට පාර
    3) නල්ලතන්නිය - හැටන් පාර

    මේ පාර වෙනසකටත් එක්ක අප්‍රසිද්ධ පාරකින් සිරිපා කරුණා කරන්න හිතන් ඉන්නවා.
    දැරණියගල පාරෙන් ගිය කෙනෙක් ඉන්නවනම් මට පොඩි විස්තර ටිකක් කියනවද.

    වෙන ඒ වගේ අප්‍රසිද්ධ පාරවල් මොනවද තියෙන්නේ සහ ඒවායේ විස්තර

    බුදුසරණයි!
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    deraniyagalin noori parenda koheda ghn uda maliboda paththen yana ekane.eka okkotama wada dushkarailu.yanna lesi na.kollo tikak wagenam yanna plwn wei.pawul pitin yanna amaru parak kiyala ahala thiyenawa mn nm
     
    • Like
    Reactions: coolmanaram

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Thanks machan. Kollo kello tikak thamai yanne :yes:

    කෙල්ලෝ එක්ක යන්න බැරි කමක් නැ .හැබැයි රගපාන්න යන උන් එක්කනම් යන්න වෙන්නේ නැ.හරි අමාරුයි.එක්ක ගියත් එන්නයි අමාරු.මෙන්ටලි වැටෙනවා දුර මතක් වෙද්දී.කෙල්ලෝ ගැන කිව්වේ.කොල්ලන්ටත් අමාරුයි.සැමන් පාන් එක්ක අරන් පලයන්.decrose ,chocalte ,gluecose අරන් පලයන්.මහත උන් ඉන්නවනම් කෙල්ලන්ට එහා.මුල් ටිකේ වතුර අරන් පලයන් හම්බෙන තැනින්.වතුර හැමතැනම තිබ්බට සමහර කඳු වගේ තැන වල නැ .අපිට අමාරු උනා එක තැනකදී .සද්දේ අහුනට බහින්න බැ.අනික කුඩල්ලෝ.ගස් කඩන් වැටුනම පාරවල් වැහෙනවා.අපිනම් පට්ට දුකක් වින්දා.හැබයි අදටත් මතක් වෙද්දී මාර experience එකක්. සිරිපාදේ වදින්න යන කෙල්ලෝ අරන් පලයන් .උඩ රගපාන්න යන උන් එක්ක බෑ.කොහොමත් රගපාන්න වෙන්නෙත් නැ මේ පාරෙන් ගියාම.බඩු අඩුවෙන් අරන් පලයන් .වැස්ස්සොත් අනාථයි බඩු ටික.මේ ඔක්කොම අත් වින්ද නිසා කියන්නේ.නගින තැන ගෙදර uncle ට කතා කරන පලයන්.මාර හොද මනුස්සය.බහිද්දී තේකක් හදලත් දෙනවා.නො එක ඕනිනම් දෙන්නම්.මෙච්චර කරදර නැති වෙන්නත් පුළුවන්.හැබැයි අපිට සෙට් උනා.තව කතානම් ගොඩයි.දන්නා උන් ගිය ඒවායේ එහෙම.හැබැයි මාර සුන්දර ගමනක්.ලස්සන ගමනක්.
     
    ගොඩාක් ස්තුතියි මචෝ
    මට අර uncle ගේ no එක PM එකක් දාපන් පුළුවන්නම්

    Rep 11+
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දහ පාරක් ගිහිල්ලා තියෙනවා
    ඔක්කොම හැටන් පාරෙන් ගියේ..
    මේ අවුරුද්දෙ රත්නපුරේ පැත්තෙන් යන්න හිතාගෙන ඉන්නවා..
    මේකෙ ත්‍රෙඩ් තිබ්බා මචං උඹ හොයන පාරවල් ගැන..
    ටිකක් බලලප්න් කවුරුහරි උදව් කරයි
    බුදු සරණයි
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    කෙල්ලෝ එක්ක යන්න බැරි කමක් නැ .හැබැයි රගපාන්න යන උන් එක්කනම් යන්න වෙන්නේ නැ.හරි අමාරුයි.එක්ක ගියත් එන්නයි අමාරු.මෙන්ටලි වැටෙනවා දුර මතක් වෙද්දී.කෙල්ලෝ ගැන කිව්වේ.කොල්ලන්ටත් අමාරුයි.සැමන් පාන් එක්ක අරන් පලයන්.decrose ,chocalte ,gluecose අරන් පලයන්.මහත උන් ඉන්නවනම් කෙල්ලන්ට එහා.මුල් ටිකේ වතුර අරන් පලයන් හම්බෙන තැනින්.වතුර හැමතැනම තිබ්බට සමහර කඳු වගේ තැන වල නැ .අපිට අමාරු උනා එක තැනකදී .සද්දේ අහුනට බහින්න බැ.අනික කුඩල්ලෝ.ගස් කඩන් වැටුනම පාරවල් වැහෙනවා.අපිනම් පට්ට දුකක් වින්දා.හැබයි අදටත් මතක් වෙද්දී මාර experience එකක්. සිරිපාදේ වදින්න යන කෙල්ලෝ අරන් පලයන් .උඩ රගපාන්න යන උන් එක්ක බෑ.කොහොමත් රගපාන්න වෙන්නෙත් නැ මේ පාරෙන් ගියාම.බඩු අඩුවෙන් අරන් පලයන් .වැස්ස්සොත් අනාථයි බඩු ටික.මේ ඔක්කොම අත් වින්ද නිසා කියන්නේ.නගින තැන ගෙදර uncle ට කතා කරන පලයන්.මාර හොද මනුස්සය.බහිද්දී තේකක් හදලත් දෙනවා.නො එක ඕනිනම් දෙන්නම්.මෙච්චර කරදර නැති වෙන්නත් පුළුවන්.හැබැයි අපිට සෙට් උනා.තව කතානම් ගොඩයි.දන්නා උන් ගිය ඒවායේ එහෙම.හැබැයි මාර සුන්දර ගමනක්.ලස්සන ගමනක්.

    එළකිරි මචං:yes::yes:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Mr PERERA PM ekak dala balapan eya lagadi giya
    avatar176031_1.gif
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Mama giya last year Hatton paththen gihin Uda maliboda paththen awa. Me awrudde yanna inne. Yana dawasa PM ekak danna matath join wenna puluwan wei. Magenam idea eka dawasak nawathila enne kiyala, eka thanak thiyenawa tent ekak pitch karanna puluwan wathura parath ekkama.