මේ පහුගිය පෝයෙන් සිරිපා වාරේ පටන් ගත්තනේ...
දැන් කිහිප සැරයක්ම ප්රධාන පාරවල් තුනෙන් කරුණා කරා.
1) පලාබද්දල ( රජමාවත ) - රත්නපුර පාර
2) එරත්න - කුරුවිට පාර
3) නල්ලතන්නිය - හැටන් පාර
මේ පාර වෙනසකටත් එක්ක අප්රසිද්ධ පාරකින් සිරිපා කරුණා කරන්න හිතන් ඉන්නවා.
දැරණියගල පාරෙන් ගිය කෙනෙක් ඉන්නවනම් මට පොඩි විස්තර ටිකක් කියනවද.
වෙන ඒ වගේ අප්රසිද්ධ පාරවල් මොනවද තියෙන්නේ සහ ඒවායේ විස්තර
බුදුසරණයි!

Last edited: