සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    osama.jpg


    අම්මටසිරි මූ ද...? පට්ටනේ...
    කොහොමෙයි කොල්ලගේ ධාර්ෂණික පෙනුම...
    බින්ලාඩන් වගේ නෙවෙයි බන්...හරියට ග්‍රීක ධාර්ෂණිකයෙක් වගේ...


    220px-Plato._Etching_by_D._Cunego%2C_1783%2C_after_R._Mengs_after_Raph_Wellcome_V0004702.jpg


    Rep ++++

    ඩොඩෝ බිං ලාඩන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හම්මෝ පට්ට ලස්සනයිනෙ, මාත් දෙපාරක් ග්හිල්ල තියෙනවා හැටන් වලින් , ආය රත්නපුරෙන්ම යන්ඩ ඕන
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    osama.jpg


    අම්මටසිරි මූ ද...? පට්ටනේ...
    කොහොමෙයි කොල්ලගේ ධාර්ෂණික පෙනුම...
    බින්ලාඩන් වගේ නෙවෙයි බන්...හරියට ග්‍රීක ධාර්ෂණිකයෙක් වගේ...


    220px-Plato._Etching_by_D._Cunego%2C_1783%2C_after_R._Mengs_after_Raph_Wellcome_V0004702.jpg


    Rep ++++


    :lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට

    පට්ට ++
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.:(

    Nice thread machan. Keep it up.

    මම ලංකාවෙ යන්න කැමතිම තැන
    පට්ට :love:


    ප.ලී - You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    පස්සේ දෙන්නන් බං​


    lassana gamanak machan, Rep++

    Patta mcn REP ADDED



    මරුසිරා;23645789 said:
    පට්ට

    රේප් +18

    TFS sharing


    +16 Rep.



    me awrudde giya. issarahatath yanna labenna kiyala prarthana karanawa. budu saranai.

    good job bro



    ශ්‍රීපාදය වන්දනා කරන්න යනවා නම් ලස්සණම මාර්ගය තමයි රත්නපුර පාර..මමත් 5 වරක් පමණ මේ මාර්ගයේ ගොස් තියෙනවා.



    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again
    :confused::confused::confused:


    ලංකාවෙ යන්න කැමතිම තැන

    නියම thread එකක් ඒ වගේම පට්ට ලස්සන photos ටිකක් මචං . අවාරේ සිරිපා ගමන මගේ ජීවිතේ යන්න ආසම ගමනක් වුනාට තාම යන්න බැරි වුනා.


    patta...naginwa nm me peththen thma bn hodama...

    ලස්සන photos ටික මචං


    Nice post bro.....Thanks for sharing :D



    සුපිරි බන් මරු ‍..

    චගු;23646101 said:

    patta bn.. rep දෙන්න බැහැලු :(


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Patta machan

    Thanks Machanla....:):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    superb rep++



    සුපිරි මචං :love:

    +44

    TFS machan
    Patta Lassanai

    Ube trip threads nam patta :)


    උඹේ ට්‍රැවලින් ත්‍රෙඩ් නම් සුපිරි බං..
    ලෝභ නැතුව ලියනවා ෆොටෝ එක්කම..
    මමත් 10 පාරක් මෙ වෙද්දි ගිහිල්ලා තියෙනවා මේ වෙද්දි..
    2012 ඉදලා හැම අවුරුද්දෙම නොකඩවා ගියා..
    හැටන් වලින් විතරයි තාම ගියේ..
    ඊලඟට රත්නපුර පාරෙනුත් යනන් හිතාගෙන ඉන්නවා..
    පට්ට මචං..
    ජයවේවා!
    බුදු සරණයි..

    patta dodo...



    Supiri machan...


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    එළකිරි මචන්

    Patta....apiwath ekka giya wage....godak sthuthi....jayawewa.....Rep+

    පට්ට මචන්




    අපිත් ගියා වගේ ඒ පොටෝ ටික බැලුවම :yes: බොහොම ලස්සනයි :love:

    Ado dodo patta :cool:

    :cool: :cool: :cool:
    ට්ටයි
    TFS! මචං REP 40+

    Patta machan ela z

    Bump

    Patta bro ++


    හම්මෝ පට්ට ලස්සනයිනෙ, මාත් දෙපාරක් ග්හිල්ල තියෙනවා හැටන් වලින් , ආය රත්නපුරෙන්ම යන්ඩ ඕන

    Thanks Machanla.....:):):)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    rep +++++++++++

    කවුද මෙතනින් Dodo Mahaththaya

    ඔය ඉන්නෙ වම් පැත්‍තෙ... :D


    ඔය ඉන්නේ ඔසාමා වගේ ඩයල් එක :lol::lol:

    wage newei...Osama ma tamai....:P:P:P


    ඔසාමා වගේ 7 දෙනෙක් හිටියලුනේ ඇටෑක් වලින් බේරෙන්න..:P
    මූත් එකෙක්ද කොහෙද? ඔසාමා මලාට පස්සෙ මෙහාට පැනලා :lol::lol:

    osama.jpg


    අම්මටසිරි මූ ද...? පට්ටනේ...
    කොහොමෙයි කොල්ලගේ ධාර්ෂණික පෙනුම...
    බින්ලාඩන් වගේ නෙවෙයි බන්...හරියට ග්‍රීක ධාර්ෂණිකයෙක් වගේ...


    220px-Plato._Etching_by_D._Cunego%2C_1783%2C_after_R._Mengs_after_Raph_Wellcome_V0004702.jpg


    Rep ++++


    අඩෝ........... :baffled::baffled::baffled: :lol::lol::lol: :cool::cool::cool:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ බොහොම ස්තූතියි මාවයි මගේ ත්‍රෙඩ් එකයි මතක් කලාට..:)
    මගේ ගොඩක් ත්‍රෙඩ් වල පින්තූර පේන්නේ නෑ බං දැන්..:sorry:
    තව කීපයක්ම තිබුණා එහෙ මෙහෙ ගිහින් ගත්තු..:(
    උඹලටත් අපිට වගේම අපිට වැස්ස සෙට් උන තැන්වලදිම වැස්ස සෙට් වෙලා තියෙනවා.. ධර්මරාජ ගල හරියෙදි වැස්ස නිසා අපිනම් එදා හැරිලා ආවා..

    ඒ ගමන් කොච්චර මහන්සි උනත් වචන වලට පෙරලන්න බැරි අමුතුම හැඟීමක් හිතට දැනෙන ගමනක්..:yes:

    මමනම් දැන් වැඩිය කැමති නෑ බං මිනිස්සු සිරිපාදේ යනවට.. අර ත්‍රෙඩ් එක කියෙව්වොතින් තේරෙනවා ඇති අපේ මිනිස්සු කොච්චරනම් විනාසයක් පරිසරයට කරනවද කියන එක...:baffled:
    ඒ ගැන තාම හිතේ කොනක පොඩි කලකිරීමක් තියෙනවා..:sorry:

    එච්චර එපා දැන්වීම් පුවරු කීයකනම් අපේ අයියලා නමයි ගමයි කොටල ඇවිල්ලා තියෙනවද.. ඉතින් ඒ වගේ මිනිස්සු සිරිපාදේට ගැලපෙන්නෙත් නෑ.. මේ වගේ ලස්සන පරිසරයක් ඒ වගේ මිනිස්සුන්ට ගැලපෙන්නෙත් නෑ..:no:

    තව Traveling ත්‍රෙඩ් එකක මම දැක්කා හිස් වතුර බෝතලයක් පහලට රෝල් වෙලා ගිහින් උන් සෙට් එක හෙන වෙලාවක් අරන් ඒ බෝතලේ ආයේ අරන් අවා කියලා ඒක පරිසරයට අයිති දෙයක් නොවෙන නිසා.:love: අන්න ඒ වගේ මිනිස්සු සිය ගාණක් මේ වගේ තැන් වල ගිහින් ආවත් හිතට දුක නෑ..:cool:

    කොහොම උනත් බොහොම පිං මේ වගේ ත්‍රෙඩ් එකක් දාපු එක ගැන..

    ජය වේවා..:cool:

    පොටෝ පෙන්නේ නැති එක නම් සැහෙන අපරාදයක්.
    මිනිස්සු ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම මේ ඊයේ පෙරේදා දැක්කා මාඋස්සාකැලේ ජලාශේ හේනට කුණු පාවෙනවා. සිරිපාදේ කරුණා කරපු බැතිමත්තු තමා ඉතින්.:(:(
    මට මේ කමෙන්ට් එක දැක්කට පස්සේ හිතුන සංචාරයේදී අපි ගෙනියන අපද්‍රව්‍ය ගැන හොඳ කරුණු ටිකක් එකතු කරලා ත්‍රෙඩ් එකක් දාන්න.හිමින් වෙලාව අරගෙන දාන්නම්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ මහරගම මගේ නිවසට පෙනෙන ආකාරය..

    P11002421.jpg


    P11002401.jpg

    :love::love::love::love:
    මාරම ලස්සනයි සහෝ...
    අපේ ගෙවල් වල ඉඳල පොඩි දුරකින් වෙල.එතනටත් පේනවා බන්.....
    මේ තියෙන්නේ. මෙච්චර ලඟට ගන්න නම් අමාරු උනා.ඡායාව වගේ පේනවා උදේට.

    cosgUbX.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මට අදාළ දෙයක් නෙමේ තර්ඩ් එකක් දැක්ක නිසා කියන්නේ ,,

    ට්‍රැවල් ප්ෆොට්ස් මේ වගේ දෙකට හරි දාපන් උබේ ෆන් එකත් එක්කම ලංකාවට $$$ ටිකක් ලැබේ හි හි

    https://www.elakiri.com/forum/showthread.php?t=1866400
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ZFOGgdX.jpg

    මචන් මේ හෙවනැල්ල ගැන දන්නා කව්රුවත් නැද්ද
    මට හිතෙන විදියට ඔය හෙවනැල්ලේ මුදුන වැටෙන තැන මොකක් හරි දෙවක් තියෙන්න ඕන
    රේප් +10