![]()
අම්මටසිරි මූ ද...? පට්ටනේ...
කොහොමෙයි කොල්ලගේ ධාර්ෂණික පෙනුම...
බින්ලාඩන් වගේ නෙවෙයි බන්...හරියට ග්රීක ධාර්ෂණිකයෙක් වගේ...
![]()
Rep ++++
ඩොඩෝ බිං ලාඩන්
![]()
අම්මටසිරි මූ ද...? පට්ටනේ...
කොහොමෙයි කොල්ලගේ ධාර්ෂණික පෙනුම...
බින්ලාඩන් වගේ නෙවෙයි බන්...හරියට ග්රීක ධාර්ෂණිකයෙක් වගේ...
![]()
Rep ++++
![]()
අම්මටසිරි මූ ද...? පට්ටනේ...
කොහොමෙයි කොල්ලගේ ධාර්ෂණික පෙනුම...
බින්ලාඩන් වගේ නෙවෙයි බන්...හරියට ග්රීක ධාර්ෂණිකයෙක් වගේ...
![]()
Rep ++++

පට්ට
පට්ට ++
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.![]()
Nice thread machan. Keep it up.
මම ලංකාවෙ යන්න කැමතිම තැන
පට්ට
ප.ලී - You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
පස්සේ දෙන්නන් බං
lassana gamanak machan, Rep++
Patta mcn REP ADDED
rep 14+
මරුසිරා;23645789 said:පට්ට
රේප් +18
TFS sharing
+16 Rep.
patta bn![]()
me awrudde giya. issarahatath yanna labenna kiyala prarthana karanawa. budu saranai.
good job bro
patta![]()
bump![]()
ශ්රීපාදය වන්දනා කරන්න යනවා නම් ලස්සණම මාර්ගය තමයි රත්නපුර පාර..මමත් 5 වරක් පමණ මේ මාර්ගයේ ගොස් තියෙනවා.
Bump
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again
![]()
bump
ලංකාවෙ යන්න කැමතිම තැන
නියම thread එකක් ඒ වගේම පට්ට ලස්සන photos ටිකක් මචං . අවාරේ සිරිපා ගමන මගේ ජීවිතේ යන්න ආසම ගමනක් වුනාට තාම යන්න බැරි වුනා.
patta...naginwa nm me peththen thma bn hodama...
ලස්සන photos ටික මචං
bump
Nice post bro.....Thanks for sharing![]()
bump
සුපිරි බන් මරු ..
චගු;23646101 said:bump
patta bn.. rep දෙන්න බැහැලු
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
Patta machan


superb rep++
bump
සුපිරි මචං
+44
TFS machan
Patta Lassanai
Ube trip threads nam patta![]()
Bump
උඹේ ට්රැවලින් ත්රෙඩ් නම් සුපිරි බං..
ලෝභ නැතුව ලියනවා ෆොටෝ එක්කම..
මමත් 10 පාරක් මෙ වෙද්දි ගිහිල්ලා තියෙනවා මේ වෙද්දි..
2012 ඉදලා හැම අවුරුද්දෙම නොකඩවා ගියා..
හැටන් වලින් විතරයි තාම ගියේ..
ඊලඟට රත්නපුර පාරෙනුත් යනන් හිතාගෙන ඉන්නවා..
පට්ට මචං..
ජයවේවා!
බුදු සරණයි..
patta dodo...
bump+
niyamai
Supiri machan...
ElaKiri.com MessageYou must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
එළකිරි මචන්
Patta....apiwath ekka giya wage....godak sthuthi....jayawewa.....Rep+
පට්ට මචන්
bump
Bunp
supiri..
අපිත් ගියා වගේ ඒ පොටෝ ටික බැලුවමබොහොම ලස්සනයි
![]()
Ado dodo patta![]()
![]()
![]()
පට්ටයි
TFS! මචං REP 40+
Patta machan ela z
Bump
Patta bro ++
ela ++
හම්මෝ පට්ට ලස්සනයිනෙ, මාත් දෙපාරක් ග්හිල්ල තියෙනවා හැටන් වලින් , ආය රත්නපුරෙන්ම යන්ඩ ඕන



rep +++++++++++
කවුද මෙතනින් Dodo Mahaththaya
ඔය ඉන්නෙ වම් පැත්තෙ...![]()
ඔය ඉන්නේ ඔසාමා වගේ ඩයල් එක
wage newei...Osama ma tamai....![]()
ඔසාමා වගේ 7 දෙනෙක් හිටියලුනේ ඇටෑක් වලින් බේරෙන්න..
මූත් එකෙක්ද කොහෙද? ඔසාමා මලාට පස්සෙ මෙහාට පැනලා
![]()
අම්මටසිරි මූ ද...? පට්ටනේ...
කොහොමෙයි කොල්ලගේ ධාර්ෂණික පෙනුම...
බින්ලාඩන් වගේ නෙවෙයි බන්...හරියට ග්රීක ධාර්ෂණිකයෙක් වගේ...
![]()
Rep ++++







අඩේ බොහොම ස්තූතියි මාවයි මගේ ත්රෙඩ් එකයි මතක් කලාට..
මගේ ගොඩක් ත්රෙඩ් වල පින්තූර පේන්නේ නෑ බං දැන්..
තව කීපයක්ම තිබුණා එහෙ මෙහෙ ගිහින් ගත්තු..
උඹලටත් අපිට වගේම අපිට වැස්ස සෙට් උන තැන්වලදිම වැස්ස සෙට් වෙලා තියෙනවා.. ධර්මරාජ ගල හරියෙදි වැස්ස නිසා අපිනම් එදා හැරිලා ආවා..
ඒ ගමන් කොච්චර මහන්සි උනත් වචන වලට පෙරලන්න බැරි අමුතුම හැඟීමක් හිතට දැනෙන ගමනක්..
මමනම් දැන් වැඩිය කැමති නෑ බං මිනිස්සු සිරිපාදේ යනවට.. අර ත්රෙඩ් එක කියෙව්වොතින් තේරෙනවා ඇති අපේ මිනිස්සු කොච්චරනම් විනාසයක් පරිසරයට කරනවද කියන එක...
ඒ ගැන තාම හිතේ කොනක පොඩි කලකිරීමක් තියෙනවා..
එච්චර එපා දැන්වීම් පුවරු කීයකනම් අපේ අයියලා නමයි ගමයි කොටල ඇවිල්ලා තියෙනවද.. ඉතින් ඒ වගේ මිනිස්සු සිරිපාදේට ගැලපෙන්නෙත් නෑ.. මේ වගේ ලස්සන පරිසරයක් ඒ වගේ මිනිස්සුන්ට ගැලපෙන්නෙත් නෑ..
තව Traveling ත්රෙඩ් එකක මම දැක්කා හිස් වතුර බෝතලයක් පහලට රෝල් වෙලා ගිහින් උන් සෙට් එක හෙන වෙලාවක් අරන් ඒ බෝතලේ ආයේ අරන් අවා කියලා ඒක පරිසරයට අයිති දෙයක් නොවෙන නිසා.අන්න ඒ වගේ මිනිස්සු සිය ගාණක් මේ වගේ තැන් වල ගිහින් ආවත් හිතට දුක නෑ..
කොහොම උනත් බොහොම පිං මේ වගේ ත්රෙඩ් එකක් දාපු එක ගැන..
ජය වේවා..


මේ මහරගම මගේ නිවසට පෙනෙන ආකාරය..
![]()
![]()


