සිරියාවතී නැන්ද

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සිරියාවතී නැන්ද

    සිරියාවතී නැන්ද කවදාවත් ගුවන් ගමනක් ගිහින් නෑ.කවදාවත් කෙල්ල කාලෙවත් අහස් යන්ත්‍රෙකට ගොඩ වෙලාවත් නෑ.සිරියාවතී නැන්දලාගෙ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත්,අහස් යන්ත්‍රෙක ගිහින් නෑ කියල සිරියාවතී නැන්දා දිවුරල කියනව. එහෙවු එකේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව මකන්න සිරියාවතී නැන්දා බදු ගෙවන එක සාධාරණ ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරියාවතී නැන්ද කවදාවත් ගුවන් ගමනක් ගිහින් නෑ.කවදාවත් කෙල්ල කාලෙවත් අහස් යන්ත්‍රෙකට ගොඩ වෙලාවත් නෑ.සිරියාවතී නැන්දලාගෙ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත්,අහස් යන්ත්‍රෙක ගිහින් නෑ කියල සිරියාවතී නැන්දා දිවුරල කියනව. එහෙවු එකේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව මකන්න සිරියාවතී නැන්දා බදු ගෙවන එක සාධාරණ ද?

    පියදාස මාලු කන්නෙම නැල්ලු. එහෙව් පියදාසගෙන් අය කරන ටැක්ස් එකෙන් ඉන්ධන සහනාධාරයක් දෙනවලු ධීවරයින්ට..

    යාලුවා... බලාපොරොත්තු වෙන්න ඕනේ ගුවන් සමාගමේ පාඩුව නැති කරගන්න ලාභ ලබන්න ඒ ආයතනය මෙහෙයවීම කරන එක මිසක් සිරියාවතී ගැන නෙවෙයි
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    සිරියාවතී නැන්දා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකි...
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    සිරියාවතී නැන්ද කවදාවත් ගුවන් ගමනක් ගිහින් නෑ.කවදාවත් කෙල්ල කාලෙවත් අහස් යන්ත්‍රෙකට ගොඩ වෙලාවත් නෑ.සිරියාවතී නැන්දලාගෙ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත්,අහස් යන්ත්‍රෙක ගිහින් නෑ කියල සිරියාවතී නැන්දා දිවුරල කියනව. එහෙවු එකේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව මකන්න සිරියාවතී නැන්දා බදු ගෙවන එක සාධාරණ ද?

    you sir.... just reached the pinnacle of stupidity :lol:

    Incredible feat of achievement sir ... just do us all a favor and DO NOT procreate !

    Seriously ... just DO NOT have kids ! ... that level of genius DNA should not be multiplied

    :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    පියදාස මාලු කන්නෙම නැල්ලු. එහෙව් පියදාසගෙන් අය කරන ටැක්ස් එකෙන් ඉන්ධන සහනාධාරයක් දෙනවලු ධීවරයින්ට..

    යාලුවා... බලාපොරොත්තු වෙන්න ඕනේ ගුවන් සමාගමේ පාඩුව නැති කරගන්න ලාභ ලබන්න ඒ ආයතනය මෙහෙයවීම කරන එක මිසක් සිරියාවතී ගැන නෙවෙයි

    sonnaya lide :lol::rofl::rofl::rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සිරියාවතී නැන්ද කවදාවත් ගුවන් ගමනක් ගිහින් නෑ.කවදාවත් කෙල්ල කාලෙවත් අහස් යන්ත්‍රෙකට ගොඩ වෙලාවත් නෑ.සිරියාවතී නැන්දලාගෙ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත්,අහස් යන්ත්‍රෙක ගිහින් නෑ කියල සිරියාවතී නැන්දා දිවුරල කියනව. එහෙවු එකේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව මකන්න සිරියාවතී නැන්දා බදු ගෙවන එක සාධාරණ ද?

    සෝමදාසට ඉන්න හිටින්න ගෙයක්වත් ස්ථීර නිවහනක්වත් කොටින්ම ඡන්ද අයිතියවත් නැති එහෙවු සෝමදාස කන බොන ඒවාගෙන් බදු අය කරලා ඇමති මණ්ඩලේට වාහන ගෙන්වන එක සාධාරණද?:baffled::baffled::no:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113

    පියදාස මාලු කන්නෙම නැල්ලු. එහෙව් පියදාසගෙන් අය කරන ටැක්ස් එකෙන් ඉන්ධන සහනාධාරයක් දෙනවලු ධීවරයින්ට..

    යාලුවා... බලාපොරොත්තු වෙන්න ඕනේ ගුවන් සමාගමේ පාඩුව නැති කරගන්න ලාභ ලබන්න ඒ ආයතනය මෙහෙයවීම කරන එක මිසක් සිරියාවතී ගැන නෙවෙයි

    අදේශපාලනික උදාහරණ ගෙනෙන්නෙ එපා.පාඩුව සිරියාවතීට විතැන් කරන එකයි අවුල.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොන් වැඩ කරලා ඕක පාඩු ලබන තත්වෙට පත්වෙච්ච එක නං වැරද්දක් තමා. :yes: ඒ උනාට ප්ලේන් එකේ නොයන හින්ද ඒවට අපේ බදු සල්ලි දෙන්න බෑ කියන්න නං බෑ කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ ඔහොම ගියොත්.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගොන් වැඩ කරලා ඕක පාඩු ලබන තත්වෙට පත්වෙච්ච එක නං වැරද්දක් තමා. :yes: ඒ උනාට ප්ලේන් එකේ නොයන හින්ද ඒවට අපේ බදු සල්ලි දෙන්න බෑ කියන්න නං බෑ කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ ඔහොම ගියොත්.

    එකෙක් හොරා කාල,ඌ යෝජනා කරනව අපි මේ පාඩුව බෙදා ගමු කියල.පවු සිරියාවතී!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙක් හොරා කාල,ඌ යෝජනා කරනව අපි මේ පාඩුව බෙදා ගමු කියල.පවු සිරියාවතී!
    හොරා කාල පාඩු වෙලා නං ඉතින් වැරදි තමා ඒ පාඩුව අය කරගන්න ඕනේ :yes:

    මෙහෙම එකකුත් තියෙනව හැබැයි සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක් නඩත්තු කරන්න ආණ්ඩුවට යන වියදම වැඩියි ඒ මිනිස්සුන්ගෙන් හම්බෙන බදු ආදායමට වඩා. නිකන් බෙහෙත් දෙන්න උගන්නන්න සමෘද්ධිය දෙන්න එහෙම සෑහෙන වියදමක් යනව ඒ හින්ද සිරියාවතීට ලොකු පාඩුවක් වෙන්නේ නෑ ඕකෙන්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මමත් ඔය වගේම කතාවක් ලිවුව.. බලපන් ඒක හොදයිද කියල.

    සිරිපාල කහටගස්දිගිලියෙ ජීවත් වන අහිංසක ගොවියෙක්.. සිරිපාල කවදාවත් Central bank එකෙන් නිකුත් කරන treasury bonds අරගෙන නෑ, ඉස්සරහට ගන්න හිතාගෙනත් නෑ.. ඒ උනාට සිරිපාල ගෙවන බදු සල්ලි Bond scam එකෙන් උන පාඩුව cover කරගන්න රජය පාවිච්චි කරනවනෙ.. ඒක සාධාරණද.. :P
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    හොරා කාල පාඩු වෙලා නං ඉතින් වැරදි තමා ඒ පාඩුව අය කරගන්න ඕනේ :yes:

    මෙහෙම එකකුත් තියෙනව හැබැයි සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක් නඩත්තු කරන්න ආණ්ඩුවට යන වියදම වැඩියි ඒ මිනිස්සුන්ගෙන් හම්බෙන බදු ආදායමට වඩා. නිකන් බෙහෙත් දෙන්න උගන්නන්න සමෘද්ධිය දෙන්න එහෙම සෑහෙන වියදමක් යනව ඒ හින්ද සිරියාවතීට ලොකු පාඩුවක් වෙන්නේ නෑ ඕකෙන්.
    ලංකාවෙ වැඩිපුර බදු ගෙවන්නෙ,වක්‍ර බදු හරහා දුප්පත් මිනිස්සු.ආදායම් බදු බොහොම පොඩ්ඩයි.බදු බර දැනෙන්නෙ,තමන්ගෙ ආදායමට සාපේක්ශව.මුදල ලොකු පොඩි අදාල නෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ වැඩිපුර බදු ගෙවන්නෙ,වක්‍ර බදු හරහා දුප්පත් මිනිස්සු.ආදායම් බදු බොහොම පොඩ්ඩයි.බදු බර දැනෙන්නෙ,තමන්ගෙ ආදායමට සාපේක්ශව.මුදල ලොකු පොඩි අදාල නෑ.

    මේකනම් වැරදී මචන්..

    ලංකාවෙ වක්‍ර බදු precentage එක වැඩි උනාට ඒ වක්‍ර බදු වලින් වැඩි ප්‍රමානෙ අයිති වෙන්නෙ මධ්‍යම පාන්තික හා ඉහල පාන්තික අය පාවිච්චි කරන භාන්ඩ හා සේවා වලට.. සරලවම කිවුවොත් දුප්පත් මිනිසඋන් පාවිච්චි කරන්නෙ බොහොම පොඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඒ දේවල් වලට රජයෙන් අය කරන VAT , import tax වැනි දේවල් ගොඩක්ම අඩුයි.. ලංකාවෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට Tax එක අය කරන්නෙ ගොඩක්ම අඩුවෙන් මචන්.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවෙ වැඩිපුර බදු ගෙවන්නෙ,වක්‍ර බදු හරහා දුප්පත් මිනිස්සු.ආදායම් බදු බොහොම පොඩ්ඩයි.බදු බර දැනෙන්නෙ,තමන්ගෙ ආදායමට සාපේක්ශව.මුදල ලොකු පොඩි අදාල නෑ.
    ඉතින් පෝසත් මිනිස්සු වක්‍ර බදු ගෙවන්නේ නැද්ද ගෙවනවනේ, ඒ ගමන් සෘජු බදුත් ගෙවනව. අනික වක්‍ර බදු වැඩියෙන් ගෙවන්නේ වැඩියෙන් බඩු ගන්න මිනිස්සු. සිරියාවතිලා එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වල බදු අඩුයි සමහර ඒවාට ඇත්තෙම නෑ. සිරියාවතී ජීවිත කාලෙම සීනි ඇටේට පරිප්පු ඇටේට ගෙවන බදු ටික මනුස්සයෙක් වාහනයක් ගද්දි එකපාර ගෙවෙනව.

    තමන්ගේ ආදායමට සාපේක්ෂව ගෙවන හින්ද තමා දුප්පත් මිනිස්සුන්ට වැඩේ ලාබයි කියන්නේ. ඉස්කෝලෙට ගියාම ඉස්පිරිතාලෙට ගියාම ආදායමට සාපේක්ෂව නෙවේ නේ සේවේ හම්බෙන්නේ, ලක්ෂ ගණන් බදු ගෙවන මනුස්සයට හම්බෙන එකම තමා සිරියාවතිටත් හම්බෙන්නේ.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේකනම් වැරදී මචන්..

    ලංකාවෙ වක්‍ර බදු precentage එක වැඩි උනාට ඒ වක්‍ර බදු වලින් වැඩි ප්‍රමානෙ අයිති වෙන්නෙ මධ්‍යම පාන්තික හා ඉහල පාන්තික අය පාවිච්චි කරන භාන්ඩ හා සේවා වලට.. සරලවම කිවුවොත් දුප්පත් මිනිසඋන් පාවිච්චි කරන්නෙ බොහොම පොඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඒ දේවල් වලට රජයෙන් අය කරන VAT , import tax වැනි දේවල් ගොඩක්ම අඩුයි.. ලංකාවෙ අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට Tax එක අය කරන්නෙ ගොඩක්ම අඩුවෙන් මචන්.. :yes:

    සිරියාවතී අම්ම අඩු බදු, පරිප්පු කනව,ඒ මිළට ම වැඩි ආදායම් පෙරේරත් පරිප්පු කනව.පෙරේරා පාඩු පිට දුවන එයර් ලංකා එකේ සවාරියක් ගහලත් එනව!.පාඩුව සිරියාවතිත් ගෙවනව.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    සිරියාවතී අම්ම අඩු බදු, පරිප්පු කනව,ඒ මිළට ම වැඩි ආදායම් පෙරේරත් පරිප්පු කනව.පෙරේරා පාඩු පිට දුවන එයර් ලංකා එකේ සවාරියක් ගහලත් එනව!.පාඩුව සිරියාවතිත් ගෙවනව.

    wadi adayam ganna perera parippu kanawa witarak neweine. Car aran. Idam aran. Vat gewala. Ratath yanawa. Badu godak gewanawane :D
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    වැඩියෙන් පරිභෝජනය කරන්නන්,වැඩියෙන් බදු ගෙවිය යුතුමයි.මාර්ගයක පයින් යන මිනිසට වැඩිය,කාර් කරුව බදු ගෙවිය යුතුයි.මාර්ගය වැඩියෙන් පරිභෝජනය කරන්නෙ ඔහු.