සිරියාවතී නැන්ද
සිරියාවතී නැන්ද කවදාවත් ගුවන් ගමනක් ගිහින් නෑ.කවදාවත් කෙල්ල කාලෙවත් අහස් යන්ත්රෙකට ගොඩ වෙලාවත් නෑ.සිරියාවතී නැන්දලාගෙ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත්,අහස් යන්ත්රෙක ගිහින් නෑ කියල සිරියාවතී නැන්දා දිවුරල කියනව. එහෙවු එකේ ශ්රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව මකන්න සිරියාවතී නැන්දා බදු ගෙවන එක සාධාරණ ද?

ඒ උනාට ප්ලේන් එකේ නොයන හින්ද ඒවට අපේ බදු සල්ලි දෙන්න බෑ කියන්න නං බෑ කිසි දෙයක් කරන්න වෙන්නේ නෑ ඔහොම ගියොත්. 