සිරිලංකා කුකරි 2

MaxTO

Member
Mar 23, 2013
9
4
0
හදවතේ
සිරිලංකා කුකරි 2

මුලින්ම කියන්න ඕන ගෑණු ලමයි එහෙම මේක බලන්න එපා කියලා මේවා ඔයාලට හොද නෑ
මොකද මේවා ගමේ කෑම

අද මේ කෑම හදන්නේ කෙහෙල් මලෙන්

කෙහෙල්මල කිව්වේ බනානා ත්රීස්වල හැදෙන ප්ලවර් එක සිංහලෙන් කිහෙල්මුවා
ඕ කේ...

ගෑනු ලමයි බනානාවල :Pආනමාලු අන්ඩ් පුවාලුස් ගැන දන්නවා උනාට කෙසෙල්මුවා ගැන දන්නේ නැතුව ඇති දන්නේ නැති අය බලාගන්න

5banana-flower.jpg



මේක ගැන කියනවා නම් ප්රෝටීන් විටමින් E සහ තන්තුවැඩි ආහාරයක්
අඩුකැලරි තියන නිසා ඔයාලා ෆැට් වෙන්නේ නෑ මේවා කෑවට ඔයාලගේ ෆීගර්එක අව්ටෝප් ශේප් වෙන්නෙත් නෑ... හොදේ:cool:


  • ලෙඩරෝග බෝකරණබැක්ටීරියා පාලනය කරණවා
  • තුවාල සුව කරන්න පුලුවන් හැකියාවක් තිබේ
  • පිලිකා රෝග පාලනය වෙනවා
  • වයසටයාම පාලනය කරණවා(වසරගණනින් නොව හැඩරැව)
  • කිරිදෙන මව්වරැන්ටත් ගූණයි
  • කෑම රැචියත් වැඩි වෙනවා
තවතව ඒවා තියනවා ලියන්න වෙලාවක් නෑ

දැන් මේකෙන් මොනවද හදන්නේ ?? ?? ? ? ? ? ? ? ?

අපි හදමු කෙසේල්මුවා මෝජූ ;)

මෙන්න අවශ්‍යය දේවල්


කෙසේල්මුව මෝජූ

  1. බැදගත් කෙසෙල්මුවා ග්රෑම් 200
  2. අඔරා ගත් අබ මේස හැදි 1යි
  3. ලුණදෙහි මේස හැදි 1යි
  4. විනාකිරි කෝප්ප කාලයි
  5. කහ කුඩු තේහැදි 1/2 ක්
  6. ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 ක්
  7. සීනි මේස හැදි 1 යි
  8. කැබලි මිරිස් ‍තේ හැදි එකය
  9. අඔ චට්නි ේස හැදි 1 යි
දැන් ඔයටික අරගෙන හදන විදය බලමුද

ගන්නවා බ්ලෙන්ේ හරි වංගෙඩිය හරි

ෝවිත්තියෙන් දමනවා
අඔ චට්නි ේස හැදි 1 ක (වංගෙඩියක් ොදාගන්නවා නම් අන්තිමට දමන්න නැත්නම් ඔයාලා ොටන කෙටිල්ලට අල්ලපු ගෙදර කස්ටියට චට්නි කන්න පුලුවන්)

ඊලගට පිලිවෙලින්
අඔරා ගත් අබ මේස හැදි 1යිලුණදෙහි මේස හැදි 1යිකහ කුඩු තේහැදි 1/2 ක්ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 යි සීනි මේස හැදි 1 යිකැබලි මිරිස් ‍තේ හැදි එකය


දමා ගන්ට
දැන් කොට්න්න නැත්නම් අඔරා ගන්න

දැන් ගන්න මැටි හට්ටියක් ඇගට අලුමිනියම් මදිවගේ දැනෙනවා නම් අලුමිනියම් එකක්ම ගන්නකෝ:D

දැන් අර අඔරාගත් මිශණය තෝරාගත් භාජනයට දමා එයට
විනාකිරි කෝප්ප කාල දමා එයට

බැදගත් කෙසෙල්මුවා ග්රෑම් 200 ය දමා

කලවම් කරන්න ලුණූ මදිනම් පොඩ්ඩක් දමා ගන්න
ලුණදෙහිවල ලාවට තියන නිසා


දැන් ඉතින් මේක පෙරේතකමට කෑවට එහෙමම රහක් එන්නේ නෑ
අඩු ගානේ පැයක් දෙක්ක වහලා තියන්න
අන්න එතොට ගතියක් එනවා ේ..

ඊට පස්සේ ඔන්න සලකන්න පුලුවන් :P



කෙහෙල් මුවා යන ේශීය අහාරයක් වා ‍කඩපතියනවා සුපර්මාර්කට් වලත් තියනවා දැක්කා

පහසුවෙන් සපයා ගන්න පුලුවන්


ේවා අඑලකිරි කොල්න්ට විතරයි

හදලා කෙල්ලන්ටත් දීපල්ලා ගෑරැප්පුවෙන් කන් :angry:


හරී සවීට් ේද මෙයා...


Xh.jpg
 

MaxTO

Member
Mar 23, 2013
9
4
0
හදවතේ
බන්ටු;14683047 said:
ෂා... පට්ටනේ කොල්ලෝ. කොහෙන්හරි උස්සපු එකක්ද? :baffled: :oo:
Thanks :D :D

රෙප් ඉවරවෙලා පුළුවන් උන ගමන් දෙන්නම්



ඉස්සුවා කියන්නේ පුතා මේකයි ග්රෑම් ගණන් එහෙම ඉස්සුවා ..
මේවා බං මේ රටේ තියන
නියම ආහාර මේවා අගේ කරන්න ඕන හා නැද්ද ?
 

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය


    ඉස්සුවා කියන්නේ පුතා මේකයි ග්රෑම් ගණන් එහෙම ඉස්සුවා ..
    මේවා බං මේ රටේ තියන
    නියම ආහාර මේවා අගේ කරන්න ඕන හා නැද්ද ?

    නැතුව නැතුව කෙසෙල්මුව කියන්නේ කොච්චර පට්ට කෑමක්ද? :yes: :yes: