සිරිසේන ද රනිල්ද...?

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    සිරිසේන ද රනිල්ද...?

    සිරිසේනයි රනිලුයි දෙන්නම හිතන්නේ එයාලා රටේ ජනපති වෙන්න තරම් ගොඩක් ජනප්‍රියයි කියලා...
    මේ දෙන්න ජනපති වෙන්න තරම් ජනප්‍රියද..?

    Last edited:
    • Like
    Reactions: donshelf

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    ow. ranil thani pudgalayek widihata godak prasiddai paksha keepayaka salaada mallumakata wada. uuta thani minihek widihata godak chanda thiyenawa

    Sirisena ithin rate janaadipathi ona unath epa unath. uuu janapriya ta wadaa jana appiriyay

    mahinda janappriyay godak.

    anik aya janappriya naha
     
    kw_thiva

    Member
    Mar 17, 2010
    1
    0
    0
    මේකයි.දැන් තියෙන ජනප්‍රියත්වය valid නෑ.උදාහරනයක් විදිහට ගත්තොත් 2005 මහින්ද අන්ත පරාජයක් ලබන තත්වයක හිටියේ ආරම්භයේදී.නමුත් ඒ වෙලාවේ ජේවීපි චන්ද ලක්ෂ අටක් සහ හෙල උරුමයේ චන්ද ලක්ෂ 6ක් මහින්දට එකතු උනා.ඒ එක්කම දෙමල චන්ද කොටි බ්ලොක් කරා.එතනත් චන්ද ලක්ෂ තුනක් රනිල්ට එන්න තිබුනා.මේක නිසා චන්ද ලක්ෂ එකහමාරකින් වගේ මහින්ද දිනනවා. 2015 මහින්ද දිනනවා කියලා ෂුවර් එකක් තියාගෙන ආවේ.මොකද දැන් වගේම ප්‍රාදේශීය සභා දිනලා හරි අපි දිනුම් කියන මානසික තත්වකය හිටියේ.ප්‍රදේශි පලාත් පාලන සහ ජාතික මැතිවරන හුගක් වෙනස්.ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරන උනත් ප්‍රථිපල වෙනස්.මේකේන් ජනාධිපතිවරනයක් තනිකරම සිංහල චන්ද මත දිනන්න තරම් වාතාවරනයක් නෑ.එක පක්ෂයට ගන්න ලක්ෂ 70ක සිංහල චන්ද ඇත්තෙත් නෑ.ජනාධිපතිවරනය කෝල් කරපු ගමන් තරඟ කරන අපේක්ෂකයා සහ සුලු ජතික පාවෙන චන්ද දක්ෂ ලෙස හසුරුවාගනන් පුලුවන් පදනම මත ජයග්‍රහනය ගන්න පුලුවන්.ගෝඨාගෙන් වඩා වැඩි ආර්ථික ප්‍රගතියක් කොහොත්ම බලාපොරොත්තු වෙන්න බෑ.මොකද ආර්ථිකයේ ශක්තිය ජාත්‍යන්තරය මතයි ලංකාවේ දුවන්නේ.ලංකාව තුල තියෙන්නේ ණය මත පදනම් උන ආර්ථිකයක්.අයවැය බැලුවම හැමවිටම වැය වැඩී.ඒක නිසා මොලේ තියෙන එවුන් කොහොමත් ගෝටා වගෙ එකෙක්ගෙන් ලොකු ආර්ථික වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නෑ.මහින්ද 2005 ඉඳන් 2014ක් හිටියා.ඒ කාලේ එක අවුරුද්දකවත් ආර්ථික ප්‍රගතියක් තිබ්බද නෑ.හැමදාම ඉන්දන,බඩු මිල ඉහල යාම සහ බිස්නස් බිඳ වැටීම ආදයම් අඩුවීම තිබ්බේ.ඒකනේ 2014 ගෙදර ගියේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    2014 පස්සේ මාරම ප්‍රගතියක් තියෙනවා
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    2005 ඉඳන් 2014ක් හිටියා.ඒ කාලේ එක අවුරුද්දකවත් ආර්ථික ප්‍රගතියක් තිබ්බද නෑ

    මොකක් මත පදනම් වෙලාද මේ කතාව කියන්නෙ මචං මහ බැංකු වාර්ථාවක් වගේ දෙයක් අනුව ද?
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    [QUOTE kw_thiva said->2005 ඉඳන් 2014ක් හිටියා.ඒ කාලේ එක අවුරුද්දකවත් ආර්ථික ප්‍රගතියක් තිබ්බද නැ QUOTE]

    ආර්ථික ප්‍රගතියක් කෙසේ වෙතත් දැන් අතේ මුදල් රැදෙන්නේ නැ නේද...?:angry::confused:
     
    Last edited:

    Similar threads