well done hirunika. ඔය මදි තව හොදට ලුණු ඇබුල් ඇතිව කියල, දෙපත් නයාට යන එන මන් නැති කරලා දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕන

ඉස්සර හිරුණිකා ගමක් ගමක් ගානෙ ගිහින් හිටංගෙ හොද කිවුවනෙ බන්..![]()
ඉගිලෙන විටයි කොකාගේ සුද පෙනෙන්නේ හිරුණික විතරක් නොවෙයි 62 ලක්ෂයක් ඔය ගුණමකුව විශ්වාශ කළා එකල තිබුන විකල්පය හැටියට
විශ්වාස කලාමත් නෙවෙයි, විශ්වාස කෙරෙවුව.. හිටං විතරක් නෙවෙයි වටේ ඉන්න රාජිතය , රනිල් , රවී , සුජීව වගේ ඒ දවස් වල නටපු එවුන් සේරම මේකට හවුල්.. මුන් ලස්සනට ලොකු හීන හදල මිනිස්සුන්ට පෙන්නුව.. මමත් ඇතුලුව ලක්ශ 62 ක් ඒව විශ්වාස කලා..
ඉගිලෙන විටයි කොකාගෙ සුද පේන්නෙ කිඅන කතාව රනිල්ටත් අදාලයි.. අගමැති වෙන්න කලින්නම් කතා කලේ රනිල් තරම් පොරක් ලංකාවෙ වෙන නෑ වගේ..
Expert කෙනෙක් වගේ හිටියෙ.. අන්තිමට අගමැතිකම ලැබුනට පස්සෙ කරපු දේකුත් නැහැ..![]()
සිරිසේන වැඩ පෙන්නන්න කුඩු අල්ලනවා ....ඉතින් හිරුනිකා බඩට නේ කෙලින්ම වදින්නේ
ඉතින් මෙයා බෙරිහන් දෙන්නැතුව ගුණ වයන්නද ? කුද්දෝ පස්සෙන් එලවනවා


අනෙක් අයගේ වැරදි නැතිව නොවෙයි. නමුත් තමන්ව පුජාසනයේ තබපු ජනතාවට පස්ස හරවල වියවස්ථාව කඩල දින 52 නටපු නාඩගම නිසයි මට නම් හිටං එපා වුණේ
ආන්න ඔය පැත්ත අපේ හරකුන්ට පෙන්නේ නැ.. දැන් හැබැයි හිරුනිකා වීරවරිය. වොන්ඩර් වුමන්.හැබැයි මෙහෙම එකකුත් තියනව හිරුණිකා කියන විදියට එයාල පත් කළ කෙනා නිසා එයාල ඕන ශුක්‍ර වැඩක් කළත්, බැංකු කැඩුවත්, මාටි ගැහුවත් ඉවසගෙන ඉන්න ඕන කියල නේද කියන්නෙ, අනික චන්දෙ දුන්න අය ගැන විතරක් බලන්න ඕන වගේ, රටේම ජනාධිපති නෙවෙයි පාක්ෂිකයන්ගෙ ජනාධිපති, වගේ අදහසක් තියෙන්නෙ.. එතකොට මෛත්‍ර්‍රී වැරදි... රනිල් නිවැරදියි. රනිල් වැරදිනක් කට පුක වහගෙන ඉන්න එක මෛත්‍රී සතු වගකීමක්......
සේනාරත්න මාම ලියල දුන්න කතාවක් වගේ පේන්නෙ....
ඇත්ත ඇත්ත.. හැබැයි කියපු අරමුණ වෙන එකක්.monawa unath parliament eke ahapu supurima kathawak and kiyapuwath 100% atta.
ඉස්සර හිටපු හිරැණිකා නෙමෙයි දැන් හොදටම දියුනු වෙලා කතාව එහෙම! දේෂපාලනව පරිණත වෙලා වගේ![]()
ආන්න ඔය පැත්ත අපේ හරකුන්ට පෙන්නේ නැ.. දැන් හැබැයි හිරුනිකා වීරවරිය. වොන්ඩර් වුමන්.
අපේ රටේ ඉන්නේ දේශපලුවන්ව විස්වාස කරන අමුම අමු මී හරක් රැලක්.
ඇත්ත ඇත්ත.. හැබැයි කියපු අරමුණ වෙන එකක්.
පරිනත වෙලා.. ඒ වගේම ටිකක් මහත් වෙලත් එක්ක. ඌරු මස් දිරෙව්වත්.. කිලෝ දොළහේ රත්තරන් ටොයිලට් එකේ බොක දාන්නේ හොරට වෙන්න ඇති. තෙල් තට්ටුවම අගට අල්ලලා.
කොලස්ටරෝල් හැදුනත් ගිහින් බෙහෙත් කරන්න රට යයි අපේ සල්ලි වලින්. හෙහෙ..


හිරුනිකා වීරවරිය. වොන්ඩර් වුමන්.
අපේ රටේ ඉන්නේ දේශපලුවන්ව විස්වාස කරන අමුම අමු මී හරක් රැලක්.![]()