සිරිසේන අත ලකුනින් ජනාධිපතිවරණයට

sirisena

Member
Feb 2, 2007
21
4
0
සිරිසේන අත ලකුනින් ජනාධිපතිවරණයට

Sri_Lanka_president_edited.jpg
 

sirisena

Member
Feb 2, 2007
21
4
0
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 30කට පස්සේ ප්‍රථම වතාවට අත ලකුනෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයකට යනවා.එතකොට අලිය අත පොහොට්‍ටුව සීනුව සහ විකල්පය පොල්ගෙඩියෙන් එනවා.ප්‍රධාන බලවේග 5ක්.
 

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මොකක්හරි ජිල්මාට් එකක් තියෙනව බං GT ගොයියගෙ. මේ අකවුන්ට් හදල ඌම දාන ඒවද කොහෙද. 2007