සිරිසේන+රනිල්ගේ ගේම
මේ වෙච්ච සේරම දේවල් බලද්දි මට හිතෙන දේ තමයි මේ ඔක්කොම කලේ සිරිසේනයි රනිලුයි එකතුවෙලා.
මේ වුන හැම දේකින්ම වාසි උනේ රනිල්ට, පාඩු උනේ මහින්දට. මේ වෙනකන් යහ පාලන රජය කෙරෙහි මිනිස්සුන්ට තිබ්බේ අකමැත්තක් ඒ වගේම සිරිසේනය ගැනත් මිනිස්සුන්ට තිබ්බේ පඹයෙක් කියන හැගීමක්. ඉතින් රනිලුයි සිරිසේනයි එකතු වෙලා ගැහුවා ගේමක් මහින්දව ඉත්තා කරගෙන. අන්න ඒ ගේමේ ප්‍රතිඵලයක් විදිහට:
- පඹයෙක් වෙලා හිටිය සිරිසේනයා සිංහයෙක් උනා
- යහ පාලනේට මිනිස්සුන්ගේ තිබ්බ අකමැත්ත නැතිවෙලා යූ ඇන් පී කාරයනේ මොරාල් එක නැග්ගා.
- කරපු වැඩ නිසා අමාත්‍ය දූර අහිමිවෙලා තිබ්බ රනිල්ගේ ගජයන්ට ආපහු ඇමතිකන් දෙන්න පුලුවන් උනා. (රවී, විජයකලා)
- රනිල්ට හලන්න ඔනි වෙලා හිටපු සරත් ෆොන්සේකා වගේ උන්ව ලේසියෙන්ම හලාගත්තා.
- මහින්ද කෙරේ ජනතාවගේ තිබ්බ පැහැදීම නැති උනා.
- පොහොට්ටුව පක්ශෙ කඩාගෙන වැටිලා අත ගොඩ ආවා.
- ඉස්සරහට රට මූන පාන ආර්ථික අර්බුද වලට මිනිස්සුන්ට කියන්න හේතුවක් හදා ගත්තා.
සිරිසේන දැනන් හිටියා අධිකරනයට ගිහින් ආපහු රනිල්ට අගමැති වෙන්න පුලුවන් කියලා එකයි මිනිහා රනිල් එක්ක එකතු වෙලා මේ ගේම ගැහුවේ. තාම රනිල්ගේ වැරදි කිය කිය රනිල්ට බනින්නේ මහින්දව තරහ කරගත්තොත් මිනිහට ටොපිය හම්බවෙනවා කියලා දන්න නිසා.
(මාගේ මතයක් පමණි)

Last edited:

othana api nodanna rahas thiyenawa mata penne.pinata pattam ganne naha kiwwa mahinda pinata agamathi pattama gaththa dawasema matanam sakayak aawa.ane manda..