සිරිසේන+රනිල්ගේ ගේම

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    සිරිසේන+රනිල්ගේ ගේම

    මේ වෙච්ච සේරම දේවල් බලද්දි මට හිතෙන දේ තමයි මේ ඔක්කොම කලේ සිරිසේනයි රනිලුයි එකතුවෙලා.

    මේ වුන හැම දේකින්ම වාසි උනේ රනිල්ට, පාඩු උනේ මහින්දට. මේ වෙනකන් යහ පාලන රජය කෙරෙහි මිනිස්සුන්ට තිබ්බේ අකමැත්තක් ඒ වගේම සිරිසේනය ගැනත් මිනිස්සුන්ට තිබ්බේ පඹයෙක් කියන හැගීමක්. ඉතින් රනිලුයි සිරිසේනයි එකතු වෙලා ගැහුවා ගේමක් මහින්දව ඉත්තා කරගෙන. අන්න ඒ ගේමේ ප්‍රතිඵලයක් විදිහට:

    - පඹයෙක් වෙලා හිටිය සිරිසේනයා සිංහයෙක් උනා
    - යහ පාලනේට මිනිස්සුන්ගේ තිබ්බ අකමැත්ත නැතිවෙලා යූ ඇන් පී කාරයනේ මොරාල් එක නැග්ගා.
    - කරපු වැඩ නිසා අමාත්‍ය දූර අහිමිවෙලා තිබ්බ රනිල්ගේ ගජයන්ට ආපහු ඇමතිකන් දෙන්න පුලුවන් උනා. (රවී, විජයකලා)
    - රනිල්ට හලන්න ඔනි වෙලා හිටපු සරත් ෆොන්සේකා වගේ උන්ව ලේසියෙන්ම හලාගත්තා.
    - මහින්ද කෙරේ ජනතාවගේ තිබ්බ පැහැදීම නැති උනා.
    - පොහොට්ටුව පක්ශෙ කඩාගෙන වැටිලා අත ගොඩ ආවා.
    - ඉස්සරහට රට මූන පාන ආර්ථික අර්බුද වලට මිනිස්සුන්ට කියන්න හේතුවක් හදා ගත්තා.

    සිරිසේන දැනන් හිටියා අධිකරනයට ගිහින් ආපහු රනිල්ට අගමැති වෙන්න පුලුවන් කියලා එකයි මිනිහා රනිල් එක්ක එකතු වෙලා මේ ගේම ගැහුවේ. තාම රනිල්ගේ වැරදි කිය කිය රනිල්ට බනින්නේ මහින්දව තරහ කරගත්තොත් මිනිහට ටොපිය හම්බවෙනවා කියලා දන්න නිසා.

    (මාගේ මතයක් පමණි)
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මහින්ද ලෝයර් කෙනෙක්ලු,නාමල් ලෝයර් කෙනෙක්ලු,ගම්මන්පිල ලෝයර් කෙනෙක්ලු,G.L පීරිස් ලෝයර් කෙනෙක්ලු..බලනකොට හැටහුටාරම ලෝයර්ල්ස්ල,ඕකුන්ට ග්‍රාමය මොනා කිව්වත් ඔය පාර්ලිමේන්තුව විසුරුවපු එක සහ මහින්ද අගමැති කරපු කේස් එක ඉහල උසාවියට ගෙනිච්චොත් ව්‍යවස්ථාව අනුව වැරදියි කියල ඔප්පු විය හැකි බව නොතේරුනෙ ඇයි කියල මට හිතෙනව. :rolleyes::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "පඹයෙක් වෙලා හිටිය සිරිසේනයා සිංහයෙක් උනා" :baffled:

    මට නං හිතෙන්නේ සිරිසේන බලුම වෙලා ගියා කියල දැන් දෙපැත්තේ කවුරුත් මනුස්සයව ගණන් ගන්නේ නෑ නේ. අන්තිමට රනිල්ටම අගමැතිකම දෙන්න උනා
     
    ලෝයර්ල වැඩිහරියක් එහෙමනේ හරි වැරැද්ද වැඩක් නෑ තමන් ඉන්න පැත්තට කරුණු දක්වන්න පුළුවන් හොඳට ඇත්ත වගේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහින්ද ලෝයර් කෙනෙක්ලු,නාමල් ලෝයර් කෙනෙක්ලු,ගම්මන්පිල ලෝයර් කෙනෙක්ලු,G.L පීරිස් ලෝයර් කෙනෙක්ලු..බලනකොට හැටහුටාරම ලෝයර්ල්ස්ල,ඕකුන්ට ග්‍රාමය මොනා කිව්වත් ඔය පාර්ලිමේන්තුව විසුරුවපු එක සහ මහින්ද අගමැති කරපු කේස් එක ඉහල උසාවියට ගෙනිච්චොත් ව්‍යවස්ථාව අනුව වැරදියි කියල ඔප්පු විය හැකි බව නොතේරුනෙ ඇයි කියල මට හිතෙනව. :rolleyes::baffled:

    :yes:othana api nodanna rahas thiyenawa mata penne.pinata pattam ganne naha kiwwa mahinda pinata agamathi pattama gaththa dawasema matanam sakayak aawa.ane manda..
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    උබ කාගෙද බන්?

    adults are speaking here. So no childish guys please..

    "පඹයෙක් වෙලා හිටිය සිරිසේනයා සිංහයෙක් උනා" :baffled:

    මට නං හිතෙන්නේ සිරිසේන බලුම වෙලා ගියා කියල දැන් දෙපැත්තේ කවුරුත් මනුස්සයව ගණන් ගන්නේ නෑ නේ. අන්තිමට රනිල්ටම අගමැතිකම දෙන්න උනා

    ඌ බලු වෙලා ගියේ නෑ බන්. මොකෙක්වත් කැමති නැතිව හිටපු ඌට දැන් මහින්දයගේ උං රජාට වගේ සලකන්නේ.

    රටට ?
    :nerd::oo:

    ඔකුන් දෙන්නගෙන් මොකා අගමැති උනත් මොකා මොන ගේම ගැහුවත් රට හැමදාම පරදිනවා බ්‍රෝ. අපේ උන්ට ඒ ටික තේරෙන්නේ නෑ
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලෝයර්ල වැඩිහරියක් එහෙමනේ හරි වැරැද්ද වැඩක් නෑ තමන් ඉන්න පැත්තට කරුණු දක්වන්න පුළුවන් හොඳට ඇත්ත වගේ.

    එහෙම තමා ඒත් ඔය පොහොට්‍ටුවෙ අය ලෝයර්ස්ලම සෙට් එකක් නිසා කතා බහ කරන කොට කෙලවිය හැකි සම්භාවිතාවක් තියෙයි කියල නොතේරුන එක තමා පස්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ බලු වෙලා ගියේ නෑ බන්. මොකෙක්වත් කැමති නැතිව හිටපු ඌට දැන් මහින්දයගේ උං රජාට වගේ සලකන්නේ.

    ඒ රැවටීමටනේ නැතුව ඇත්තට ආදරේට නෙවේ නෙ. චන්දයක් එනවා කිව ගමන් දුවන් ගිහින් කට්ටිය පොහොට්ටුවට බැඳුනේ ඒකනේ නැත්තන් සිරිසේන එක්ක ඉන්න තිබුනනේ නිදහස් පක්ෂේ. ජනාධිපති පට්ටම නැතිවුණ දවසට ඔය මනුස්සයට මොකෙක්වත් නෑ
     
    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ඒ රැවටීමටනේ නැතුව ඇත්තට ආදරේට නෙවේ නෙ. චන්දයක් එනවා කිව ගමන් දුවන් ගිහින් කට්ටිය පොහොට්ටුවට බැඳුනේ ඒකනේ නැත්තන් සිරිසේන එක්ක ඉන්න තිබුනනේ නිදහස් පක්ෂේ. ජනාධිපති පට්ටම නැතිවුණ දවසට ඔය මනුස්සයට මොකෙක්වත් නෑ

    ඒක තමයි මං කිව්වේ මේක රනිලුයි සිරිසේනයයි එකතුවෙලා ගහපු ගේමක් වෙන්න පුලුවන් කියලා.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේ වෙච්ච සේරම දේවල් බලද්දි මට හිතෙන දේ තමයි මේ ඔක්කොම කලේ සිරිසේනයි රනිලුයි එකතුවෙලා.

    මේ වුන හැම දේකින්ම වාසි උනේ රනිල්ට, පාඩු උනේ මහින්දට. මේ වෙනකන් යහ පාලන රජය කෙරෙහි මිනිස්සුන්ට තිබ්බේ අකමැත්තක් ඒ වගේම සිරිසේනය ගැනත් මිනිස්සුන්ට තිබ්බේ පඹයෙක් කියන හැගීමක්. ඉතින් රනිලුයි සිරිසේනයි එකතු වෙලා ගැහුවා ගේමක් මහින්දව ඉත්තා කරගෙන. අන්න ඒ ගේමේ ප්‍රතිඵලයක් විදිහට:

    - පඹයෙක් වෙලා හිටිය සිරිසේනයා සිංහයෙක් උනා
    - යහ පාලනේට මිනිස්සුන්ගේ තිබ්බ අකමැත්ත නැතිවෙලා යූ ඇන් පී කාරයනේ මොරාල් එක නැග්ගා.
    - කරපු වැඩ නිසා අමාත්‍ය දූර අහිමිවෙලා තිබ්බ රනිල්ගේ ගජයන්ට ආපහු ඇමතිකන් දෙන්න පුලුවන් උනා. (රවී, විජයකලා)
    - රනිල්ට හලන්න ඔනි වෙලා හිටපු සරත් ෆොන්සේකා වගේ උන්ව ලේසියෙන්ම හලාගත්තා.
    - මහින්ද කෙරේ ජනතාවගේ තිබ්බ පැහැදීම නැති උනා.
    - පොහොට්ටුව පක්ශෙ කඩාගෙන වැටිලා අත ගොඩ ආවා.
    - ඉස්සරහට රට මූන පාන ආර්ථික අර්බුද වලට මිනිස්සුන්ට කියන්න හේතුවක් හදා ගත්තා.

    සිරිසේන දැනන් හිටියා අධිකරනයට ගිහින් ආපහු රනිල්ට අගමැති වෙන්න පුලුවන් කියලා එකයි මිනිහා රනිල් එක්ක එකතු වෙලා මේ ගේම ගැහුවේ. තාම රනිල්ගේ වැරදි කිය කිය රනිල්ට බනින්නේ මහින්දව තරහ කරගත්තොත් මිනිහට ටොපිය හම්බවෙනවා කියලා දන්න නිසා.

    (මාගේ මතයක් පමණි)

    නිකං ගොං කථා කියන්න එපා බං
     
    Last edited:

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    නිකං ගොං කථා කියන්න එපා බං
    උබ දහම් සිරිසේන නේද?

    මේක එක තියරියක් විතරයි ඒක ගොන් කතාවක්ද නැද්ද කියන්න උඹ උන් රහස් සාකච්චා කරද්දි ලාම්පුවක් අල්ලන් හිටියේ නෑනේ නේද. ඒක නිසා උබ ගොන් කතා නොකියා හිටහන්. :lol::lol:
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මොක වුනත් මේ වැඩෙන් ජෙප්පො ටික බලුම වෙලා ගියා. ඒකත් රනිල් මයිත්‍රීගෙ ප්ලෑන් එකේ කොටසක් වෙන්න ඇති. :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේක එක තියරියක් විතරයි ඒක ගොන් කතාවක්ද නැද්ද කියන්න උඹ උන් රහස් සාකච්චා කරද්දි ලාම්පුවක් අල්ලන් හිටියේ නෑනේ නේද. ඒක නිසා උබ ගොන් කතා නොකියා හිටහන්. :lol::lol:

    අදාල නෑනේ. :lol:
     
    Last edited:

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මේ වෙච්ච සේරම දේවල් බලද්දි මට හිතෙන දේ තමයි මේ ඔක්කොම කලේ සිරිසේනයි රනිලුයි එකතුවෙලා.
    (මාගේ මතයක් පමණි)

    උබ කිව්වා වගේ එහෙනං මේවත් නියම ප්ලෑන් තමයි පුතී
    මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි

    48414099_335011970422492_3287076425978347520_n.jpg

    48415544_334717010451988_3984074451896500224_n.jpg

    48382717_2263343933946658_9153847154966528000_n.jpg

    48385653_311845183006192_1828279466653122560_n.jpg

    48393092_335133203743702_8705208658071388160_n.jpg
     
    Last edited: