සිරිසේන+රනිල්ගේ ගේම

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    උබ කිව්වා වගේ එහෙනං මේවත් නියම ප්ලෑන් තමයි පුතී
    මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි

    48414099_335011970422492_3287076425978347520_n.jpg

    48415544_334717010451988_3984074451896500224_n.jpg

    48382717_2263343933946658_9153847154966528000_n.jpg

    48385653_311845183006192_1828279466653122560_n.jpg

    48393092_335133203743702_8705208658071388160_n.jpg

    ඔව් වෙන්න පුලුවන්. උඹ හිතුවද මම බයියෙක් කියලා? :D:D මම ටොයියෙක්වත් බයියෙක්වත් ජෙප්පෙක්වත් නෙමෙයි ස්වාදීන මතදාරියෙක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    My3 ta nang hondak une na..nikan baluma wela giya...anthima jawenikawe poddak jamme bera gaththa ranilawe isseraha tiyagena honda kathawak kerela:rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේ වෙච්ච සේරම දේවල් බලද්දි මට හිතෙන දේ තමයි මේ ඔක්කොම කලේ සිරිසේනයි රනිලුයි එකතුවෙලා.

    මේ වුන හැම දේකින්ම වාසි උනේ රනිල්ට, පාඩු උනේ මහින්දට. මේ වෙනකන් යහ පාලන රජය කෙරෙහි මිනිස්සුන්ට තිබ්බේ අකමැත්තක් ඒ වගේම සිරිසේනය ගැනත් මිනිස්සුන්ට තිබ්බේ පඹයෙක් කියන හැගීමක්. ඉතින් රනිලුයි සිරිසේනයි එකතු වෙලා ගැහුවා ගේමක් මහින්දව ඉත්තා කරගෙන. අන්න ඒ ගේමේ ප්‍රතිඵලයක් විදිහට:

    - පඹයෙක් වෙලා හිටිය සිරිසේනයා සිංහයෙක් උනා
    - යහ පාලනේට මිනිස්සුන්ගේ තිබ්බ අකමැත්ත නැතිවෙලා යූ ඇන් පී කාරයනේ මොරාල් එක නැග්ගා.
    - කරපු වැඩ නිසා අමාත්‍ය දූර අහිමිවෙලා තිබ්බ රනිල්ගේ ගජයන්ට ආපහු ඇමතිකන් දෙන්න පුලුවන් උනා. (රවී, විජයකලා)
    - රනිල්ට හලන්න ඔනි වෙලා හිටපු සරත් ෆොන්සේකා වගේ උන්ව ලේසියෙන්ම හලාගත්තා.
    - මහින්ද කෙරේ ජනතාවගේ තිබ්බ පැහැදීම නැති උනා.
    - පොහොට්ටුව පක්ශෙ කඩාගෙන වැටිලා අත ගොඩ ආවා.
    - ඉස්සරහට රට මූන පාන ආර්ථික අර්බුද වලට මිනිස්සුන්ට කියන්න හේතුවක් හදා ගත්තා.

    සිරිසේන දැනන් හිටියා අධිකරනයට ගිහින් ආපහු රනිල්ට අගමැති වෙන්න පුලුවන් කියලා එකයි මිනිහා රනිල් එක්ක එකතු වෙලා මේ ගේම ගැහුවේ. තාම රනිල්ගේ වැරදි කිය කිය රනිල්ට බනින්නේ මහින්දව තරහ කරගත්තොත් මිනිහට ටොපිය හම්බවෙනවා කියලා දන්න නිසා.

    (මාගේ මතයක් පමණි)

    Matath okama hithuna. Hebei den Maithripalageth lakunu kepila.
    Samaharavita minihata lakunu enna ona nisa drama eka thava issarahata yanava ethi
    6.gif
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    මහින්ද ලෝයර් කෙනෙක්ලු,නාමල් ලෝයර් කෙනෙක්ලු,ගම්මන්පිල ලෝයර් කෙනෙක්ලු,G.L පීරිස් ලෝයර් කෙනෙක්ලු..බලනකොට හැටහුටාරම ලෝයර්ල්ස්ල,ඕකුන්ට ග්‍රාමය මොනා කිව්වත් ඔය පාර්ලිමේන්තුව විසුරුවපු එක සහ මහින්ද අගමැති කරපු කේස් එක ඉහල උසාවියට ගෙනිච්චොත් ව්‍යවස්ථාව අනුව වැරදියි කියල ඔප්පු විය හැකි බව නොතේරුනෙ ඇයි කියල මට හිතෙනව. :rolleyes::baffled:

    :lol: Hora Lawyers lane ban. Un danna neethiyak na :rofl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් UNP එවුන් කියන විදියට 2015 ඉදල 2018 මහින්දගේ සෙට් එක ආණ්ඩුව මාසෙකට ගන්න කම් රටේ ආර්ථිකේ සුපිරියට තිබ්බා අර මාසෙදි තමා රටට කෙල වෙලා තියෙන්නේ උබ මොකද ඒ ගැන හිතන්නේ :lol::lol::lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මහින්ද ලෝයර් කෙනෙක්ලු,නාමල් ලෝයර් කෙනෙක්ලු,ගම්මන්පිල ලෝයර් කෙනෙක්ලු,G.L පීරිස් ලෝයර් කෙනෙක්ලු..බලනකොට හැටහුටාරම ලෝයර්ල්ස්ල,ඕකුන්ට ග්‍රාමය මොනා කිව්වත් ඔය පාර්ලිමේන්තුව විසුරුවපු එක සහ මහින්ද අගමැති කරපු කේස් එක ඉහල උසාවියට ගෙනිච්චොත් ව්‍යවස්ථාව අනුව වැරදියි කියල ඔප්පු විය හැකි බව නොතේරුනෙ ඇයි කියල මට හිතෙනව. :rolleyes::baffled:

    මේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙන්න බැහැ . ලොකු පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.

    මහින්ද සහ නාමල් දෙන්නාගේම ලෝයර් කම හෝ දෙදෙනාගේ නීති දැනුම ගැන තර්ක කිරීම පලක් නැති දෙයක්. නූගත් මන්ත්‍රී වරුන්ට මොනවා හෝ දැනුමක් ලබා දීම සඳහා, එකල (70-77 රජයේ) සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් අනුව නීති විද්‍යාලයට ඇතුලත්වීමට තරම් උගත් කමක් කොහොමවත්ම නැති පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නීති ප්‍රවේශය ලබා දුන්නා. ඕ ලෙවල් වත් හරියකට නැති මහින්ද මහතා නීතිය ඉගෙන ගන්න ගියේ ඒ පිහිටෙනුයි. ෆයිනල් ලිව්වේ අභාවප්‍රාප්ත ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා බවත් කියැවුණාට මම ඒකේ සත්‍යතාවය දන්නේ නැහැ. නමුත් ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. නාමල් ගේ ෆයිනල් ලිව්ව කතාවත් රහසක් නොවෙයිනේ.

    මහින්ද රාජපක්ෂ රජය කාලයේ සිදුකල නොයෙකුත් වංචා වල පරීක්ෂණ නිමා කොට නඩු ඇසීම ආරම්භ කිරීමට ලැහැස්ති වී තිබුනේ මේ දේශපාලන ප්‍රශ්නය ඇති කල කාලයේදීයි. මට තේරෙන විදියට තව වසර දෙකකින් තියන මැතිවරණයේ දී මහින්ද මහතාට නියත ජයක් ලැබේයැයි පෙනුනත්, මේ නඩු වලින් බොහොමයක්ම ඉතා පහසුවෙන් ඔප්පු වී ඒවායේ වරදකරුවන්ට දඬුවම් ලැබුනාම, ඒක මහින්ද පාර්ශවයට බරපතල හානියක්. එම තීන්දු වලට ඇපීල් කරලා නැවතත් කුණු අවුස්සලා, ගඳ ගස්සලා, බොහෝ විට පළමු නඩු තීන්දුවම ස්ථිර කිරීමට 99% කම සමභාවිතාවයක් තියෙන්නේ, වර්තමානයේදී නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රැකී තිබෙන නිසයි.

    අගමැති කම බාර ගැනීමට මහින්ද මහතා කැමති උනේ SB, බැසිල් වැන්නවුන්ගේ ඩීල් මගින් 113 ලබා ගැනීම කජු කනවා වගේ ලේසි බවට ඔවුන්ගේ සහතික වීම නිසායි. ඒ වාගේම මොන නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කලත්, මහින්ද මහතාගේ හැකියාවන් (තමන්ට අවශ්‍ය ලෙස නීති විරෝධී තීන්දු නොදෙනවානම් අගවිනිසුරුවරිය උනත් ගෙදර යැවීමේ හැකියාව වැනි) පිළිබඳව මෛත්‍රීපාල ජනපතිතුමා ටත් ලොකු විශ්වාසයක් තිබීම පුදුමයක් නොවෙයි. ඒ හැර, ඒ දිනවල තිබුන "මහින්ද රැල්ල " නිසා ව්‍යවස්ථාව කැඩුවත්, නීතිය කැඩුවත්, අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තාම, නැවතත් පෙර පාලන කාලයේ (2015ට පෙර) තිබුන තත්වයට, එනම් Judge, Jury , Executioner කියන තුනම, ' රාජපක්ෂ ' වූ යුගයට නැවතත් රට පත් කිරීමත් මෛත්‍රී ජනපති තුමාගේ අදහස වූ බව පෙනෙනවා. එයින් දෙපිලටම ලැබෙන වාසි නිසා (මහින්ද පිල නඩු හබ වලින් බේරෙනවා, මෛත්‍රීට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට වරම් ලැබෙනවා) මේ අගමැති මාරුව සිදු කළා.

    ඊ ලඟට එන්නේ කථානායක භූමිකාවයි. කථානායක තනතුර ස්වාධීන විය යුතු වූවත්, එතුමා තම බලතල පාවිච්චි කලේ රනිල් පිල රැක ගැනීමට කියන එක රහසක් නොවෙයිනේ. පාර්ලිමේන්තුවේ බහුතරයට තමන් හිස නැවිය යුතු බව එතුමා නැවත නැවතත් අවධාරණය කරමින්, තමන්ට අයිති නීතිමය රාමුව තුල හිඳිමින් ඒ දේවල් කිරීමටත් , ඒ අතරම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ජනපතිතුමා ගරු කරන්නේ නැති බව ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නත් එතුමාට හැකියාවක් තිබුනා. පාර්ලිමේන්තුව රැස් කලොත් බහුතරයක් නැති බව ඔප්පු වීමත්, පාර්ලිමේන්තුව රැස් නොකලොත් ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දීමටත් සිදුවෙන, ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්වයකට මෛත්‍රී ජනපතිතුමා පත් උනා.

    පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඒක ව්‍යවස්ථා විරෝධී බව නොදැන නොවෙයි. ඒ වෙලාවේ වෙනත් කල හැකි දෙයක් නොමැති නිසායි. ගම්මන්පිල වැන්නවුන්ට වෙනත් විකල්පයක් නැහැ. ඔහු 2014 දී පාඨලී චම්පික සමග යහපාලනයට එකතු උනා. නමුත් ආපසු මහින්ද පිලට එකතු නූනොත් බ්‍රයන් ෂැඩොක් නඩුව ( එනමින් හැඳින්වෙන ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයාට වංචා කිරීම ) එලියට ගන්නවා කියන තර්ජනය මහින්ද පිලෙන් ලැබීම නිසා ඔහුට ආපසු මහින්ද පිලට යන්න උනා. ඒක ඉතාම පැහැදිලි මුදල් වංචාවක් බව හොඳින්ම දන්නා ගම්මන්පිල, ව්‍යවස්ථාව ආරක්ෂා කරනවාට වඩා තමාගේ සුදු පිරුවටය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දුන්නා.

    GL ව්‍යවස්ථාව නොදන්නවා කියා කොහොමවත් විශ්වාස කරන්න බැහැ. එතුමාට සිදු වී තිබුනේ, මේක වැරදි බව දැන දැනම, නිවැරදි බවට ඔප්පු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක් කිරීමටයි. '' ප්‍රොෆෙසර්, තමුසේ මේක වැරදියි කියා කියා ඉන්නේ නැතිව කොහොම හරි මේක හරියි කියන්න පොයින්ට් හොයා ගන්නවා " කියා කියූ කියමනක් එකල ජාලයේ තිබුනා මම දැක්කා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් දෙනෙක් වෙනුවට Full Bench ඉල්ලා, බෙදුණු තීන්දුවක් ලැබීමේ සමභාවිතාවය ඉහල නංවනවා හැර එතුමාටත් වෙන කල හැකි දෙයක් තිබුනේ නැහැ.

    මේ නඩුව 7-0 ලෙස ඒකමතික තීන්දුවක් ලැබීම ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කල බව ඔප්පු වීමක්. නමුත් නඩු තීන්දුවේ අඩංගු කර තිබෙන යම් යම් කරුණු මගින් ඒ වරදේ බරපතලභාවය අඩු කිරීමට උත්සාහ කර තිබෙනවා. ව්‍යවස්ථාව පැහැදිලි භාෂාවෙන් තිබිය යුතු බවත්, එහි අඩංගු කාරනා වලට එකම අර්ථ කථනයක් මිස වෙනත් අයුරකින් අර්ථ කථනය කල නොහැකි සරල භාෂාවකින් තිබිය යුතු බවත් එහි සඳහන් වෙනවා. මෙවැනි දෙයක් ලියා තියෙන්නේ ව්‍යවස්ථාව, ව්‍යාකුල භාෂාවකින් ලියා ඇති නිසා ජනාධිපති තුමාට අත් වැරදීමකින් මේ දේ සිදු උන බව පෙන්නුම් කිරීමටයි. නමුත් විනිසුරුවරුන් හත් දෙනාටම මේ ව්‍යවස්ථාව එකම ආකාරයට තේරුම් යාමෙන් පෙනෙන්නේ ව්‍යවස්ථාවේ පැටලිලි සහිත බවක් නැති බවයි. නීතිපතිතුමා, ජනාධිපතිතුමා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඔහුගේ රැකියාව විනා දැනුමේ අඩුවක් නොවේ. දෙනෝ දාහක් ඉදිරියේ සිදු වූ මිණී මැරුම් නඩුවකත්, විත්තිය වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයාට, තම විත්තිකරුගේ නිර්දෝෂී භාවය ගැන අසාර්ථක තර්ක ගෙනහැර පෑමට සිදුවන්නේ ඔහුගේ දැනුමේ අඩුවක් නිසා නොව, තම වගකීම එය බැවිනුයි.

    ඉදිරියේදී ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට සහ එම දෝෂාභියෝගයට මහින්ද පිලේ සහාය ලැබීමේ විශාල ඉඩ කඩක් තියනවා.
    එවැනි තත්වයකදී, ටික දිනකට ජනාධිපති පුටුවේ වාඩි වීමේ (අ)භාග්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී, හිස් වූ අගමැති තනතුරට ඇතිවෙන පොර කෑමෙන් එජාපය භේද භින්න වීමත්, ඒ නිසා මහින්ද පිල තව තවත් ශක්තිමත් වීමත්, සිරිසේන ජනපතිතුමාගේ අඥාන තීන්දු තීරණ වලට මහින්ද මහතා කොටස් කරුවෙකු වීමෙන් නිදහස් වීමත්, 2015 දී කල ද්‍රෝහී වීමට පලිය ගැනීමත් යන කරුණු ඔක්කොම එකපාර ඉටු වෙනවා.
     
    • Like
    Reactions: LazyLizard

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    දිරියේදී ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට සහ එම දෝෂාභියෝගයට මහින්ද පිලේ සහාය ලැබීමේ විශාල ඉඩ කඩක් තියනවා.
    එවැනි තත්වයකදී, ටික දිනකට ජනාධිපති පුටුවේ වාඩි වීමේ (අ)භාග්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී, හිස් වූ අගමැති තනතුරට ඇතිවෙන පොර කෑමෙන් එජාපය භේද භින්න වීමත්, ඒ නිසා මහින්ද පිල තව තවත් ශක්තිමත් වීමත්, සිරිසේන ජනපතිතුමාගේ අඥාන තීන්දු තීරණ වලට මහින්ද මහතා කොටස් කරුවෙකු වීමෙන් නිදහස් වීමත්, 2015 දී කල ද්‍රෝහී වීමට පලිය ගැනීමත් යන කරුණු ඔක්කොම එකපාර ඉටු වෙනවා..

    Ranil alut pakshayak hadanna dagalanne ai kiyala hariyatama kiyapan ube chuti molen kalpana karala..
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උඹ ටොයි මානශිකත්වයෙන් හිතනවට වඩා ගොඩාක් දේවල් ඔතන වුනා.. ඒකෙන් වාසියක් ලැබුවෙ රටේ මිනිස්සු. රනිල ෆෝම් වෙලා විකුණගෙන විකුණගෙන යද්දි සිරාට ඕන වුනෙ ඒක කඩල දාන්න. එතනදි සපෝර්ට් එක ගත්තෙ මහින්දගෙන්. ඒක ඊලඟ චන්දෙට වැදගත්. අනික නිකම්ම හිටිය මහින්දට විපක්ෂ නායක කම දුන්නා... දවස් 40ක් විතර රනිල ගිටියෙ බඩේ ගූ පුච්චගෙන. ලෝක අමාරුවෙන් ඩැහැගත්ත අගමැති තනතුරට කෙලවෙන්න ඔන්න මෙන්න තිබ්බෙ. ඒක ගොඩදාන්න කීයක් විසි කරන්න වුනාද...? චන්දවලට තියාගන්න තිබ්බ සල්ලිනේ ඒව බැංකුවට කෙලල ගත්ත ඒව කිව්වොත් අපේම ඒව තමයි ඒත් පුකේ ගහන් ඉන්න බැරිවුනා එ ටික විසි කරන්න වුනා. දැන් ඉතින් වෙනද වගේ අන්ලිමිටඩ් නර්තනයේ යෙදෙන්න අමාරුයි. සිරා මොකද කියන්නෙ ඒකට අවනතවෙන්න වෙනව. රනිලට ඕන වුනේ තමා එක්ක ඉන්න තරඟකරුවො නැති කරගෙන තනියම දිනන්න ඒක හරි ගියේ නැහැ මහින්ද ආයෙම සිරාට ප්ලග් වුනා කියන්නෙ. දේශපාලන කපටිකම + විධායක බලය කියන දෙකේම එකතුවක්.. ඒක රනිලට එච්චර හොඳ මදි.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙන්න බැහැ . ලොකු පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.

    මහින්ද සහ නාමල් දෙන්නාගේම ලෝයර් කම හෝ දෙදෙනාගේ නීති දැනුම ගැන තර්ක කිරීම පලක් නැති දෙයක්. නූගත් මන්ත්‍රී වරුන්ට මොනවා හෝ දැනුමක් ලබා දීම සඳහා, එකල (70-77 රජයේ) සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් අනුව නීති විද්‍යාලයට ඇතුලත්වීමට තරම් උගත් කමක් කොහොමවත්ම නැති පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නීති ප්‍රවේශය ලබා දුන්නා. ඕ ලෙවල් වත් හරියකට නැති මහින්ද මහතා නීතිය ඉගෙන ගන්න ගියේ ඒ පිහිටෙනුයි. ෆයිනල් ලිව්වේ අභාවප්‍රාප්ත ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා බවත් කියැවුණාට මම ඒකේ සත්‍යතාවය දන්නේ නැහැ. නමුත් ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. නාමල් ගේ ෆයිනල් ලිව්ව කතාවත් රහසක් නොවෙයිනේ.

    මහින්ද රාජපක්ෂ රජය කාලයේ සිදුකල නොයෙකුත් වංචා වල පරීක්ෂණ නිමා කොට නඩු ඇසීම ආරම්භ කිරීමට ලැහැස්ති වී තිබුනේ මේ දේශපාලන ප්‍රශ්නය ඇති කල කාලයේදීයි. මට තේරෙන විදියට තව වසර දෙකකින් තියන මැතිවරණයේ දී මහින්ද මහතාට නියත ජයක් ලැබේයැයි පෙනුනත්, මේ නඩු වලින් බොහොමයක්ම ඉතා පහසුවෙන් ඔප්පු වී ඒවායේ වරදකරුවන්ට දඬුවම් ලැබුනාම, ඒක මහින්ද පාර්ශවයට බරපතල හානියක්. එම තීන්දු වලට ඇපීල් කරලා නැවතත් කුණු අවුස්සලා, ගඳ ගස්සලා, බොහෝ විට පළමු නඩු තීන්දුවම ස්ථිර කිරීමට 99% කම සමභාවිතාවයක් තියෙන්නේ, වර්තමානයේදී නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රැකී තිබෙන නිසයි.

    අගමැති කම බාර ගැනීමට මහින්ද මහතා කැමති උනේ SB, බැසිල් වැන්නවුන්ගේ ඩීල් මගින් 113 ලබා ගැනීම කජු කනවා වගේ ලේසි බවට ඔවුන්ගේ සහතික වීම නිසායි. ඒ වාගේම මොන නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කලත්, මහින්ද මහතාගේ හැකියාවන් (තමන්ට අවශ්‍ය ලෙස නීති විරෝධී තීන්දු නොදෙනවානම් අගවිනිසුරුවරිය උනත් ගෙදර යැවීමේ හැකියාව වැනි) පිළිබඳව මෛත්‍රීපාල ජනපතිතුමා ටත් ලොකු විශ්වාසයක් තිබීම පුදුමයක් නොවෙයි. ඒ හැර, ඒ දිනවල තිබුන "මහින්ද රැල්ල " නිසා ව්‍යවස්ථාව කැඩුවත්, නීතිය කැඩුවත්, අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තාම, නැවතත් පෙර පාලන කාලයේ (2015ට පෙර) තිබුන තත්වයට, එනම් Judge, Jury , Executioner කියන තුනම, ' රාජපක්ෂ ' වූ යුගයට නැවතත් රට පත් කිරීමත් මෛත්‍රී ජනපති තුමාගේ අදහස වූ බව පෙනෙනවා. එයින් දෙපිලටම ලැබෙන වාසි නිසා (මහින්ද පිල නඩු හබ වලින් බේරෙනවා, මෛත්‍රීට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට වරම් ලැබෙනවා) මේ අගමැති මාරුව සිදු කළා.

    ඊ ලඟට එන්නේ කථානායක භූමිකාවයි. කථානායක තනතුර ස්වාධීන විය යුතු වූවත්, එතුමා තම බලතල පාවිච්චි කලේ රනිල් පිල රැක ගැනීමට කියන එක රහසක් නොවෙයිනේ. පාර්ලිමේන්තුවේ බහුතරයට තමන් හිස නැවිය යුතු බව එතුමා නැවත නැවතත් අවධාරණය කරමින්, තමන්ට අයිති නීතිමය රාමුව තුල හිඳිමින් ඒ දේවල් කිරීමටත් , ඒ අතරම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ජනපතිතුමා ගරු කරන්නේ නැති බව ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නත් එතුමාට හැකියාවක් තිබුනා. පාර්ලිමේන්තුව රැස් කලොත් බහුතරයක් නැති බව ඔප්පු වීමත්, පාර්ලිමේන්තුව රැස් නොකලොත් ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දීමටත් සිදුවෙන, ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්වයකට මෛත්‍රී ජනපතිතුමා පත් උනා.

    පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඒක ව්‍යවස්ථා විරෝධී බව නොදැන නොවෙයි. ඒ වෙලාවේ වෙනත් කල හැකි දෙයක් නොමැති නිසායි. ගම්මන්පිල වැන්නවුන්ට වෙනත් විකල්පයක් නැහැ. ඔහු 2014 දී පාඨලී චම්පික සමග යහපාලනයට එකතු උනා. නමුත් ආපසු මහින්ද පිලට එකතු නූනොත් බ්‍රයන් ෂැඩොක් නඩුව ( එනමින් හැඳින්වෙන ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයාට වංචා කිරීම ) එලියට ගන්නවා කියන තර්ජනය මහින්ද පිලෙන් ලැබීම නිසා ඔහුට ආපසු මහින්ද පිලට යන්න උනා. ඒක ඉතාම පැහැදිලි මුදල් වංචාවක් බව හොඳින්ම දන්නා ගම්මන්පිල, ව්‍යවස්ථාව ආරක්ෂා කරනවාට වඩා තමාගේ සුදු පිරුවටය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දුන්නා.

    GL ව්‍යවස්ථාව නොදන්නවා කියා කොහොමවත් විශ්වාස කරන්න බැහැ. එතුමාට සිදු වී තිබුනේ, මේක වැරදි බව දැන දැනම, නිවැරදි බවට ඔප්පු කිරීමේ අසාර්ථක ප්‍රයත්නයක් කිරීමටයි. '' ප්‍රොෆෙසර්, තමුසේ මේක වැරදියි කියා කියා ඉන්නේ නැතිව කොහොම හරි මේක හරියි කියන්න පොයින්ට් හොයා ගන්නවා " කියා කියූ කියමනක් එකල ජාලයේ තිබුනා මම දැක්කා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් දෙනෙක් වෙනුවට Full Bench ඉල්ලා, බෙදුණු තීන්දුවක් ලැබීමේ සමභාවිතාවය ඉහල නංවනවා හැර එතුමාටත් වෙන කල හැකි දෙයක් තිබුනේ නැහැ.

    මේ නඩුව 7-0 ලෙස ඒකමතික තීන්දුවක් ලැබීම ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කල බව ඔප්පු වීමක්. නමුත් නඩු තීන්දුවේ අඩංගු කර තිබෙන යම් යම් කරුණු මගින් ඒ වරදේ බරපතලභාවය අඩු කිරීමට උත්සාහ කර තිබෙනවා. ව්‍යවස්ථාව පැහැදිලි භාෂාවෙන් තිබිය යුතු බවත්, එහි අඩංගු කාරනා වලට එකම අර්ථ කථනයක් මිස වෙනත් අයුරකින් අර්ථ කථනය කල නොහැකි සරල භාෂාවකින් තිබිය යුතු බවත් එහි සඳහන් වෙනවා. මෙවැනි දෙයක් ලියා තියෙන්නේ ව්‍යවස්ථාව, ව්‍යාකුල භාෂාවකින් ලියා ඇති නිසා ජනාධිපති තුමාට අත් වැරදීමකින් මේ දේ සිදු උන බව පෙන්නුම් කිරීමටයි. නමුත් විනිසුරුවරුන් හත් දෙනාටම මේ ව්‍යවස්ථාව එකම ආකාරයට තේරුම් යාමෙන් පෙනෙන්නේ ව්‍යවස්ථාවේ පැටලිලි සහිත බවක් නැති බවයි. නීතිපතිතුමා, ජනාධිපතිතුමා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඔහුගේ රැකියාව විනා දැනුමේ අඩුවක් නොවේ. දෙනෝ දාහක් ඉදිරියේ සිදු වූ මිණී මැරුම් නඩුවකත්, විත්තිය වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයාට, තම විත්තිකරුගේ නිර්දෝෂී භාවය ගැන අසාර්ථක තර්ක ගෙනහැර පෑමට සිදුවන්නේ ඔහුගේ දැනුමේ අඩුවක් නිසා නොව, තම වගකීම එය බැවිනුයි.

    ඉදිරියේදී ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට සහ එම දෝෂාභියෝගයට මහින්ද පිලේ සහාය ලැබීමේ විශාල ඉඩ කඩක් තියනවා.
    එවැනි තත්වයකදී, ටික දිනකට ජනාධිපති පුටුවේ වාඩි වීමේ (අ)භාග්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී, හිස් වූ අගමැති තනතුරට ඇතිවෙන පොර කෑමෙන් එජාපය භේද භින්න වීමත්, ඒ නිසා මහින්ද පිල තව තවත් ශක්තිමත් වීමත්, සිරිසේන ජනපතිතුමාගේ අඥාන තීන්දු තීරණ වලට මහින්ද මහතා කොටස් කරුවෙකු වීමෙන් නිදහස් වීමත්, 2015 දී කල ද්‍රෝහී වීමට පලිය ගැනීමත් යන කරුණු ඔක්කොම එකපාර ඉටු වෙනවා.
    හොඳ පැහැදිලි කිරීමක්..

    දැන් සහ පේන විදියට පහු ගිය අවුරුදු 3නේදි රනිල්+TNA අතේනෙ බලේ තිබිල තියෙන්නෙ,සිරිසේනට කල හැකි සීමාව අඩුයි පාර්ලිමේන්තුවට තමා බලේ තියෙන්නෙ කියල අන්තිම නඩු තීන්දුවෙන් ඔප්පු උනානෙ..අවුරුදු 3ක් ගිහිල්ල ඉවරයි,දැන් රටේ තියෙන තත්වෙ අනුව කවුරු ආණ්ඩු කරත් ජනතාවට සහන දෙන එක අමාරුයි,මහින්ද ආවත් මැජික් වගේ එහෙම කරන්ඩ බෑනෙ,2015 UNP එක බලේ ගත්තෙ හොරු අල්ලනව කියලනෙ ඉතුරු අවුරුදු 1.5-2 අතර කාලෙ ඇත්තටම හොරා කෑව නම් රාජපක්සලගෙ කවුරු හරි(එකෙක් නෙවෙයිනෙ UNP එක කියන විදියට මහින්ද,නාමල් සහ අනිත් පුතාල,බැසිල්,ගෝටාභය,මහින්දගෙ නෝන ෂිරන්ති,ඩේසි ආච්චි etc.) අල්ලල හිරේ දැම්මොත් රටේ මිනිස්සුන්ට දැනෙන සහන දෙන්ඩ බැරි උනත්,මහ බැංකුව කොල්ල කෑවයි,රටේ කෑලි කඩනවයි,රනිල්ගෙ දුර්වල පාලනය අරව මේව කිව්වත් "මහින්ද හොරා" කියල ඔප්පු කරා කියල ඉතුරු හොරු ටිකත් අල්ලන්ඩ 2020ත් UNP එකට බලේ දෙන්ඩ කියල 2015 ඡන්ද වේදිකාවෙ මාකට් කරපුව ආය කියල UNP එකට නිකන්ම ඊලඟ මහමැතිවරණය,ජනාධිපතිවරණය දිනන්ඩ පුලුවන් වෙයි..එසේ ඔප්පු නොකරන තාක් මහින්දගෙ තියෙන ජනප්‍රියත්වය එක්ක පොහොට්‍ටුව සහ සිරිසේනගෙ පැත්තට මිනිස්සු එකතු වෙන එක නවතින්නෙ නෑ ..2019 තීරණාත්මක අවුරුද්දක් UNP එක අවුරුදු 20ක පස්සෙ අමාරුවෙන් ගත්ත බලේ නැති කරගන්න එක හෝ වැඩි කරගන්න එක ගැන..

    ඔය කවුරුත් බලේට කෑදරයි,රටේ අනාගතය ගැන වැඩි තැකීමක් නෑ දේශපාලණ ගේම් ගහල අවුරුදු 5හෙන් 5හට එකම සෙට් එක දෙපැත්තට පැනල මිනිස්සු රවටනව හැර,ඔය අලුතින්ම ඉල්ලනව කියන අයත් සත්භාවයෙන් එනවද කියල සැකයි නිල්-කොල පක්ෂ දෙක මිනිස්සුන්ට එපා වෙලානම් ඒකෙන් ප්‍රයෝජන ගන්නව හැර,2015 සිරිසේන-රනිලුත් ඔහොමනෙ ආවෙ "ආයේ ආයේ නොම ‍රැවටෙන්,වෙනසකට එක්වෙමු කියල" බලේ නැතිකොට මොලේ තියෙනව බලේ ඇතිකොට මොලේ නෑ කියනවනෙ...අපි බලමු මොකද වෙන්නෙ කියල. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :cool:
     
    Kawde bung daisy achchi kiyanne?
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේ වෙච්ච සේරම දේවල් බලද්දි මට හිතෙන දේ තමයි මේ ඔක්කොම කලේ සිරිසේනයි රනිලුයි එකතුවෙලා.

    මේ වුන හැම දේකින්ම වාසි උනේ රනිල්ට, පාඩු උනේ මහින්දට. මේ වෙනකන් යහ පාලන රජය කෙරෙහි මිනිස්සුන්ට තිබ්බේ අකමැත්තක් ඒ වගේම සිරිසේනය ගැනත් මිනිස්සුන්ට තිබ්බේ පඹයෙක් කියන හැගීමක්. ඉතින් රනිලුයි සිරිසේනයි එකතු වෙලා ගැහුවා ගේමක් මහින්දව ඉත්තා කරගෙන. අන්න ඒ ගේමේ ප්‍රතිඵලයක් විදිහට:

    - පඹයෙක් වෙලා හිටිය සිරිසේනයා සිංහයෙක් උනා
    - යහ පාලනේට මිනිස්සුන්ගේ තිබ්බ අකමැත්ත නැතිවෙලා යූ ඇන් පී කාරයනේ මොරාල් එක නැග්ගා.
    - කරපු වැඩ නිසා අමාත්‍ය දූර අහිමිවෙලා තිබ්බ රනිල්ගේ ගජයන්ට ආපහු ඇමතිකන් දෙන්න පුලුවන් උනා. (රවී, විජයකලා)
    - රනිල්ට හලන්න ඔනි වෙලා හිටපු සරත් ෆොන්සේකා වගේ උන්ව ලේසියෙන්ම හලාගත්තා.
    - මහින්ද කෙරේ ජනතාවගේ තිබ්බ පැහැදීම නැති උනා.
    - පොහොට්ටුව පක්ශෙ කඩාගෙන වැටිලා අත ගොඩ ආවා.
    - ඉස්සරහට රට මූන පාන ආර්ථික අර්බුද වලට මිනිස්සුන්ට කියන්න හේතුවක් හදා ගත්තා.

    සිරිසේන දැනන් හිටියා අධිකරනයට ගිහින් ආපහු රනිල්ට අගමැති වෙන්න පුලුවන් කියලා එකයි මිනිහා රනිල් එක්ක එකතු වෙලා මේ ගේම ගැහුවේ. තාම රනිල්ගේ වැරදි කිය කිය රනිල්ට බනින්නේ මහින්දව තරහ කරගත්තොත් මිනිහට ටොපිය හම්බවෙනවා කියලා දන්න නිසා.

    (මාගේ මතයක් පමණි)

    රනිල් එක්ක එකතු වෙලා කලා හෝ නොකලා ඕක තමයි වුනේ ....අධිකරණ තීන්දුවකින් කෙළවෙන බව මුලින් නොදැන ඉන්න ඇති නමුත් පොහොට්ටුව නිසා යන එන මන් නැතිවෙලා හිටපු නිදහස් පක්ෂයේ අනාත රැල දුන්න ගුණ්ඩුවෙන් මහින්ද පිචන් වෙලා ගියා වගේම අර අනාත රැල ස්ථාවර වුනා පොහොට්ටුවෙන් හරි අතෙන් හරි පුලුවන්නම් unp එකෙන් හරි ....තමන්ගේ ස්ථාවරත්වය හදා ගන්න සිරිසේන ඇතුළු පිරිස ගහපු ගේම මහින්දට තේරුනේ නෑ වගේම තාමත් පොහොට්ටුවේ මිනිස්සු ට තේරෙන්නේ නෑ මේක සිරිසේන ගහපු ගේමක් කියල ඉතින් රනිල්ට බැන බැන ඉන්නව .........
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    වැරදීමක්..මොකක්ද ෂිරන්ති රාජපක්ෂගෙ අම්මගෙ නම අර මැණික් මල්ලක කේස් එකක් ගියේ?

    Wena thread ekeka dakka manik malle scene eke...mamath adamai ahuwe..wedi wisthare danne na