ඉතිං ඌව හම්බ වෙන්න ඇතුලට යන්න දෙන්න එපැයි. අනෙක ප්රාදේශීය සභාවකවත් නෙමෙයි නම් ඕකව ලේසියෙන් හම්බ වෙන්න බැරි වෙයි.ඩියුටි ඉන්න එකාට ඕක කියල වැඩක් තියනවද යකො
උන් සිම්ප්ලි ඕඩර්ස් ෆලො කරනව විතරනෙ
ඉසුරුමුනියෙ මහා එකා හම්බෙල කියහන්
idiot
ehenam video karala danna ona, ehema unama kathikawak hadenawa. viral unoth.ඉතිං ඌව හම්බ වෙන්න ඇතුලට යන්න දෙන්න එපැයි. අනෙක ප්රාදේශීය සභාවකවත් නෙමෙයි නම් ඕකව ලේසියෙන් හම්බ වෙන්න බැරි වෙයි.
රටේ මහජනයගෙන් පඩි ගන්න පොලිස් නිළධාරීන් රටේ නීතියද ඝණයගෙ නීතියද වඩා බලවත් කියලා දන්නෙ නැද්ද .Erhana wada karana minissu pali nha ekata, gon part aththata kara nam,
eth video kara nam gon part wenne nha awareness eka wadi wena nisa video eka.share karama tharka karala.
eth lawuruhari ekek ethana job eka karana minissunta owa kiyala wada denawa nam video nathuwa u pal modayek
ehenam video karala danna ona, ehema unama kathikawak hadenawa. viral unoth.
mathuwa duty karana ekata kiyala wadak nha. nath nam loke scene ekak enna katha karanna ona awareness enna video ekka.
dan samahara gam wala pansal walatath bo wela, kot kalisam bari joke eka.
thawa tika dawasakin ticket kadannath ganiwi wage
------ Post added on Feb 2, 2024 at 9:53 AM
datha balanna yanna denneth na kotata adan. redi andala yawanne. ekata salli gannawa habai
ඒ අර සමාජයෙන් කොන් වෙලා ඉන්න අඩු ආදයම් ලාබී අඩුකුලේ කලු ජරා උන්ට හොඳ කෙල්ලෝ දාගන්න බැරි වෙන නිසා කැම්පස් එන හැමෝම උන්ගේ මට්ටමටම ගෙනැල්ලා මානසිකව වට්ටලා බ්ලැක්මේල් කරලා කෙල්ලෝ දාගන්න හදපු ලොන්ත ක්රමයක් නේ රාජ්ය විශ්ව විජ්ජාල ඇතුලේ තියෙන්නේ. මීක් @Antare 3.4 පොන්නයෝ මීක්ඕක නෙවෙයි හොඳම එක. ලංකාවේ රජයේ campus වල ඇතුළට shorts ඇඳන් යන්න දෙන්නෙ නෑ. එහෙම නීතියක් දාලා නෑ. හැබැයි ළමයි (?) දාගෙන. කෙල්ලොන්ට three quarters ඇඳන් යන්න බෑ. ළමයින්ට බැම්මේ වාඩි වෙන්න බෑ. short cut වලින් යන්න බෑ.
ලංකාවේ මේ ඇදුම් වලට දාලා තියෙන නීති රීති නම් මහා ගොන් වැඩක්
Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න
යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි.
.
.
![]()
.
.
මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
අන්තිමට බුදු සරණයි කියන්න අමතක වෙලා ඔයාටමෙන්න කුරුස කාරෙයෙක්
ගහපල්ල මූට
පොලු අරන් වරෙල්ලා
owa lanakwe neethi neme kohomath , Victorian ungen lanakwata apu jokes.උබලා විස්වාස කරයිද දන්නේ නෑ ගිය summer ඒකෙ අපි ඉතාලී ගිය වෙලාවේ පාදුවා පල්ලියට ගියා. ඒකෙදි අපේ දුවට පල්ලිය ඇතුලට යන්න දෙන්න බෑ කිව්වා ඇදගෙන ඉන්න සාය කොට වැඩියි කියලා. උන් එක්ක තර්ක කරන්න අපිට italian language එක බැරි හින්දා වාහනේ තිබුණ scaff එකක් සායට උඩින් ඇදගෙන ඇතුලට ගියා. ලංකාවේ විතරක් නෙවෙයි ඔය ගොබ්බ නීති සමහර දියුණුයි කියන රටවල් වලත් තියෙනවා.
යට ඇදුම් වලට නීති දාපු මයිනා ගොනෙක් කියල දැන් උඹ පිලිගන්නවද?ලංකාවේ මේ ඇදුම් වලට දාලා තියෙන නීති රීති නම් මහා ගොන් වැඩක්
