රට නාරං තට්ටයොන්ගේ සිල් බිඳෙනව ඇති හැඩි දැඩි මයිල් කකුල් දැක්කම


මෙහෙමයි ඉස්කෝලවලට අදින ඇදුම් ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට අදාළ චක්‍ර ලේකන තියෙනවා . හැබැයි මෙතනට එහෙම දෙයක් තියෙද.ඇඳුමෙන් විනය මනින එක ගොන් තමයි..
එත් මේ පොස්ට් එක දාපු එකා ඊට වඩා ගොනෙක්...හොඳ වෙලාවට අර "නෙලපු සිතුවමේ කලිසම ඌ ඇඳන් ඉන්න එකට වඩා කොටයි, ඒ නිසා ඌත් අසංවර ද?" කියල හිතිලා, ඇහුවේ නැහැ කියපු එක ඇහුවේ නැත්තේ..
මූ david ගේ ප්‍රතිමාව බලන්න යද්දී එහෙනම් හෙළුවෙන් යයි මොකෝ දාවිත් ට පුළුවන් නම් හෙළුවෙන් ඉන්න මම අසංවර ද අහලා...මූ එක්ක යන ගැහැණු එහෙම සීගිරි බලන්න යනකොට උඩු කය නිරුවත්ව යයි සීගිරි අප්සරාවෝ ඉන්නේ,,,එහෙනම් අපි ගියාම මොකෝ කියලා...
ඔය හෑලි ලියන, රැඩිකල් වෙන්න දඟලන උන්ගේ පොඩි ගැටළුවක් ඕක..ඕකුන්ට හිතන්න බැහැ...උන්ගේ පොයින්ට් එක ඔලුවට ආවට පස්සේ ඌ හිතන්නේ කොහොමද ඒ පොයින්ට් එක ඉස්මතු කරන්නේ කියල විතරයි...ඒ පොයින්ට් එක රස කරන්න දාන අනිත් ඒවා ඔක්කොම හෙන ගොබ්බ හෑලි...
කරුණු දෙකක්...
එකක් ඔතනට කොට කලිසමක් ඇඳගෙන ගියා නම් ඇත්තටම අවුලක් ද? - එක ප්‍රශ්න කරන්න ඕනේ..
අනික කොට ඇඳුමකින් විනයක් මනින්න පුළුවන් ද කියන එක.. - මේකත් ගැටළු සහගතයි..
ඔය දෙක එකට අල්ලලා අමුණලා, නොගැලපෙන ලෝකේ නැති තර්ක දාල ලියන්න ගියාම ඔහොම වෙනවා..![]()
විනය මැන්නා හරි මොකක් හරි ඒ මගුල පැත්තක දැම්මත් - සුදුසු තැනට සුදුසු ඇඳුම අඳින්න ඕනේ කියන දේ අපි පිළිගන්න ඕනේ..ඉස්කෝලේ ටීචර් සාරි අඳිනවා කියල ළමයි සාරි ඇඳලා හරියන්නෙත් නැහැනේ...සර් සපත්තු බෙල්ට්, කළු කලිසම් පාට ෂර්ට් අඳිනවා කියලා පිරිමි ළමයි එහෙම යන්නත් බැහැනේ...
ඩියුටි ඉන්න එකාට ඕක කියල වැඩක් තියනවද යකො
උන් සිම්ප්ලි ඕඩර්ස් ෆලො කරනව විතරනෙ
ඉසුරුමුනියෙ මහා එකා හම්බෙල කියහන්
idiot
මෙහෙමයි ඉස්කෝලවලට අදින ඇදුම් ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට අදාළ චක්‍ර ලේකන තියෙනවා . හැබැයි මෙතනට එහෙම දෙයක් තියෙද.
අනෙක මේ අනුරාධපුර වගේ ශුෂ්ක කලාපෙට ඇගපුරා පොරවන් යන්න කොච්චර අපහසුද.
හාමුදුරුවෝ පුරා විද්‍යා කොමසාරිස්ද පුරා විද්‍යා ස්ථානවලට නීතී දාන්න . ගෝඨභය වගේනේ මම කටින් කියන එක නීතිය කියන්න

සමහර ඉස්කෝල වල uniform එක තීරණය කරන එවුන් අමු හරක්. එක වෙලාවක මම සේරුවිල ඉස්කෝලයක් ලගින් යනකොට දැක්කා අර කාෂ්ඨක පලාතේ ළමයිට ටයි එකත් දාන්න ඕන. පයිත්තියන් උකන්නලා ඉන්නේ.මෙහෙමයි ඉස්කෝලවලට අදින ඇදුම් ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට අදාළ චක්‍ර ලේකන තියෙනවා . හැබැයි මෙතනට එහෙම දෙයක් තියෙද.
අනෙක මේ අනුරාධපුර වගේ ශුෂ්ක කලාපෙට ඇගපුරා පොරවන් යන්න කොච්චර අපහසුද.
හාමුදුරුවෝ පුරා විද්‍යා කොමසාරිස්ද පුරා විද්‍යා ස්ථානවලට නීතී දාන්න . ගෝඨභය වගේනේ මම කටින් කියන එක නීතිය කියන්න
ලංකාවේ මේ ඇදුම් වලට දාලා තියෙන නීති රීති නම් මහා ගොන් වැඩක්