සිරි ලංකාවේ ඇඳුමෙන් විනය මනින ආකාරය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇඳුමෙන් විනය මනින එක ගොන් තමයි..

    එත් මේ පොස්ට් එක දාපු එකා ඊට වඩා ගොනෙක්...හොඳ වෙලාවට අර "නෙලපු සිතුවමේ කලිසම ඌ ඇඳන් ඉන්න එකට වඩා කොටයි, ඒ නිසා ඌත් අසංවර ද?" කියල හිතිලා, ඇහුවේ නැහැ කියපු එක ඇහුවේ නැත්තේ..

    මූ david ගේ ප්‍රතිමාව බලන්න යද්දී එහෙනම් හෙළුවෙන් යයි මොකෝ දාවිත් ට පුළුවන් නම් හෙළුවෙන් ඉන්න මම අසංවර ද අහලා...මූ එක්ක යන ගැහැණු එහෙම සීගිරි බලන්න යනකොට උඩු කය නිරුවත්ව යයි සීගිරි අප්සරාවෝ ඉන්නේ,,,එහෙනම් අපි ගියාම මොකෝ කියලා...

    ඔය හෑලි ලියන, රැඩිකල් වෙන්න දඟලන උන්ගේ පොඩි ගැටළුවක් ඕක..ඕකුන්ට හිතන්න බැහැ...උන්ගේ පොයින්ට් එක ඔලුවට ආවට පස්සේ ඌ හිතන්නේ කොහොමද ඒ පොයින්ට් එක ඉස්මතු කරන්නේ කියල විතරයි...ඒ පොයින්ට් එක රස කරන්න දාන අනිත් ඒවා ඔක්කොම හෙන ගොබ්බ හෑලි...

    කරුණු දෙකක්...

    එකක් ඔතනට කොට කලිසමක් ඇඳගෙන ගියා නම් ඇත්තටම අවුලක් ද? - එක ප්‍රශ්න කරන්න ඕනේ..
    අනික කොට ඇඳුමකින් විනයක් මනින්න පුළුවන් ද කියන එක.. - මේකත් ගැටළු සහගතයි..

    ඔය දෙක එකට අල්ලලා අමුණලා, නොගැලපෙන ලෝකේ නැති තර්ක දාල ලියන්න ගියාම ඔහොම වෙනවා..:lol:

    විනය මැන්නා හරි මොකක් හරි ඒ මගුල පැත්තක දැම්මත් - සුදුසු තැනට සුදුසු ඇඳුම අඳින්න ඕනේ කියන දේ අපි පිළිගන්න ඕනේ..ඉස්කෝලේ ටීචර් සාරි අඳිනවා කියල ළමයි සාරි ඇඳලා හරියන්නෙත් නැහැනේ...සර් සපත්තු බෙල්ට්, කළු කලිසම් පාට ෂර්ට් අඳිනවා කියලා පිරිමි ළමයි එහෙම යන්නත් බැහැනේ...
    මෙහෙමයි ඉස්කෝලවලට අදින ඇදුම් ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට අදාළ චක්‍ර ලේකන තියෙනවා . හැබැයි මෙතනට එහෙම දෙයක් තියෙද.

    අනෙක මේ අනුරාධපුර වගේ ශුෂ්ක කලාපෙට ඇගපුරා පොරවන් යන්න කොච්චර අපහසුද.

    හාමුදුරුවෝ පුරා විද්‍යා කොමසාරිස්ද පුරා විද්‍යා ස්ථානවලට නීතී දාන්න . ගෝඨභය වගේනේ මම කටින් කියන එක නීතිය කියන්න
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඩියුටි ඉන්න එකාට ඕක කියල වැඩක් තියනවද යකො
    උන් සිම්ප්ලි ඕඩර්ස් ෆලො කරනව විතරනෙ


    ඉසුරුමුනියෙ මහා එකා හම්බෙල කියහන්

    idiot

    ඉසුරුමුනියේ පෙම් යුවලට තමයි එහෙනම් කියන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Solo Rider

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මේ පෝස්ට් එක දාල තියෙන කෙනා ගැන උන් දන්නවනම්. මන් දැකපු සුපිරිම එක්කනෙක්, ලෝකේ වටේම ඇවිදනවා, මෙයාගේ බ්‍රිජෙට්ගේ දිරිය ෆිල්ම් එක බලලා නැත්තම් බලපන්, ලන්කාවේ මිට්ටො වගේ නෙමෙයි, තනයිම පැසිෆික් මුහුදේ පාරුවක් අටවන් ගියපු කතාව, ඉසුරුමුණිය නැති උනාට ඌ දැකපු තැන් අපි හිතලවත් නෑ.

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මෙහෙමයි ඉස්කෝලවලට අදින ඇදුම් ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට අදාළ චක්‍ර ලේකන තියෙනවා . හැබැයි මෙතනට එහෙම දෙයක් තියෙද.

    අනෙක මේ අනුරාධපුර වගේ ශුෂ්ක කලාපෙට ඇගපුරා පොරවන් යන්න කොච්චර අපහසුද.

    හාමුදුරුවෝ පුරා විද්‍යා කොමසාරිස්ද පුරා විද්‍යා ස්ථානවලට නීතී දාන්න . ගෝඨභය වගේනේ මම කටින් කියන එක නීතිය කියන්න

    ගොන් තමා ඉතින්..නමුත් ඉතින් එහෙම නම් කියල තියෙන්නේ, ඒ ගැන පොලිසිය එක්ක වාද කරලා තේරුමක් නැහැ...

    කවුද මේ නීති ගෙනාවේ කියල හොයන්න ඕනේ..කොහොමත් පන්සල් පල්ලි හෝ ආගමික ස්ථාන වගේම, උසාවි, පොලිසී වගේ තැන් වලටත් මහජනයා යනකොට අඳින්න ඕනේ ඇඳුම් එහෙම චක්‍රලේක ගහලත් නැහැනේ නේද?

    හැබැයි එහෙමයි කියලා උසාවි දැම්මොත් කොට කලිසමක් ඇඳන් යන්නේ නැහැනේ...සද්දේ වහල ශේප් එකේ යනවනේ ලස්සනට ඇඳගෙන..(එහෙම ගිහින් නඩු කාරය එක්ක ඇවිලෙන්නේ නැහැනේ..වැඩේ කරන එනවා මිසක්...) මේකත් ඉතින් එහෙම නම් එහෙමයි කියල ගිහින් එන්නයි තියෙන්නේ බොරුවට ඇවිලෙන්නේ නැතුව..ගෝනි පොරවන් එන්න කියල නැහැ නේ... :)

    ඒ වගේ උනාම එතන තියෙනවා පොඩි hypocritical ගතියක්..එක අවුල්...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    මෙහෙමයි ඉස්කෝලවලට අදින ඇදුම් ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට අදාළ චක්‍ර ලේකන තියෙනවා . හැබැයි මෙතනට එහෙම දෙයක් තියෙද.

    අනෙක මේ අනුරාධපුර වගේ ශුෂ්ක කලාපෙට ඇගපුරා පොරවන් යන්න කොච්චර අපහසුද.

    හාමුදුරුවෝ පුරා විද්‍යා කොමසාරිස්ද පුරා විද්‍යා ස්ථානවලට නීතී දාන්න . ගෝඨභය වගේනේ මම කටින් කියන එක නීතිය කියන්න
    සමහර ඉස්කෝල වල uniform එක තීරණය කරන එවුන් අමු හරක්. එක වෙලාවක මම සේරුවිල ඉස්කෝලයක් ලගින් යනකොට දැක්කා අර කාෂ්ඨක පලාතේ ළමයිට ටයි එකත් දාන්න ඕන. පයිත්තියන් උකන්නලා ඉන්නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපෝ ඇඳුමෙන් මිනිස්සුන්ව මනින එක නිවට සිංහලුන්ගේ ලේවලම තියෙන දෙයක්. රස්සාව එක්ක කවදාවත් මට සුපර් මාකට් එකකටවත් යන්න බැරුව හිටියේ බාටා දෙකක් දාගෙන , ශෝටක් ගහගෙන ලෙඩෙක් දැක්කොත් අනිවා මූ වගේ හිඟන්නේ කියලා හිතන නිසා. මට ගෙදරිනුත් අනන්තවත් බැනලා ඇති මැදපු නැති ඇඳුම්, සෙරෙප්පූ දාගෙන කොහෙ හරි යන්න කාර් එකට නගිද්දිම.

    අනික එලෝලුවක් ගන්න පොලකට යන්න බෑ. එච්චරටම stereotyping පංකාවේ

    දැන් නම් ඒකට කිසි ගානක් නෑ. ලංකාවෙන් ගෙනාපු පොල් ගහ බාටා දෙක දාගත්තා, ශෝටක් ගහන් ශොපින් කම්ප්ලෙක්ස් එකට ගියා.

    ලඟදි දවසක් මම ශෝටක් ගහන් බාටා දෙක එක්ක වාට්ටුව්ටත් ගිහින් ආවා. ලංකාවෙනම් පහුවදාට ඉවරයි.

    තනතුරු වලින් ඔලුව උදුම්මගෙන ඉන්නැති තාක් ජීවත් වෙන්න හරිම ලේසියි සහ සරළයි... ඒ දේ ලංකාවේ කරන්න හරිම අමාරුයි. නිළයට, බලයට තමයි කල්කණ්නි මුල්තැන දෙන්නේ.
     
    • Like
    Reactions: sakuntha1996

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Muta sinhala danne naha widiyata English walin hari German walin hari talk ekak denna thibbe.

    Arun dekata namila "welcome sir" kiyala athulata ganiy.