සිරි ලංකාවේ ගිනි පෙට්ටි..

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    මේ ගිනි පෙට්ටි කාරයෝ රුපියල් 8ක් අරගෙන දෙන්නේ අතට අහුවෙන්නේ නැති ගිනි කූරු තියෙන ගිනි පෙට්ටි. ඇයි බන් වෙන රටවල වගේ ලී ගිනි කූරු තියෙන ලොකු ගිනි පෙට්ටි ලංකාවේ නැත්තේ. රුපියල් 15 ගානේ හරි කමක් නෑ එළකිරියේ එකෙක් හරි ඒ වැඩේ පටන් ගනින්. විකිනෙයි බස බස ගාලා. බලපන් පහනක් පත්තු කරගන්න පුලුවන්ද කියල දැන් තියන ගිනි කූරකින්. අත පිච්චිලා ඉවරයි පහන පත්තු වෙන්න කලින්. එකක් නිවෙද්දී තව එකෙක් තව කූරක් පත්තු කරන් ඉන්න ඕන පටස් ගාලා පහන පත්තු කරගන්න. මුන් හිතන්නේ ගිනි පෙට්ටි ගන්නේ සිගරට් පත්තු කරන්න විතරයි කියල වෙන්ටෑ... 😣😣😣
    Sirawata
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අපිටනම් අතීත මතක මතක් කරලා හරි සතුටු වෙන්න පුලුවන්. බලන් යද්දි දැන් ඉන්න පොඩි එවුන් හරි පව්.

    Kiyala wadak na machan... Ayeth aurudu 20kata vithara passata yanna puluwan nam.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ලි ගිනි කුර ඉක්මනින් නිමේනෝ නේ බන්... :baffled: :baffled: මට නම් සෙට් වෙන්නේ ඉටි එක තමයි.. ආයි උබට දිග මදි කියන්නේ ඉටි එක.. මොනාද උබ ඔච්චර වෙලා පත්තු කරන්නේ?:rofl::rofl:





    අම්මට සිරි උබ පස්පංගුව සින් එකේ ද :eek::dull:

    Kiyala wadak na machan... Ayeth aurudu 20kata vithara passata yanna puluwan nam.
    btc ටිකක් ගන්න තිබ්බ නේද මචන් බලු ගණන් වලට.. රින වලට ගිහින් තිබ්බේ :baffled: :baffled: :lol: :lol: :rofl:
    ------ Post added on Mar 30, 2021 at 10:58 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ලි ගිනි කුර ඉක්මනින් නිමේනෝ නේ බන්... :baffled: :baffled: මට නම් සෙට් වෙන්නේ ඉටි එක තමයි.. ආයි උබට දිග මදි කියන්නේ ඉටි එක.. මොනාද උබ ඔච්චර වෙලා පත්තු කරන්නේ?:rofl::rofl:





    අම්මට සිරි උබ පස්පංගුව සින් එකේ ද :eek::dull:


    btc ටිකක් ගන්න තිබ්බ නේද මචන් බලු ගණන් වලට.. රින වලට ගිහින් තිබ්බේ :baffled: :baffled: :lol: :lol: :rofl:
    ------ Post added on Mar 30, 2021 at 10:58 PM
    බුදු පහන බන්. මැටි පහනක් නෙමෙයි. අර සෙරමික් එකක්. අනේ මන්දා අල්ලාගෙන ඉන්නවා ඉන්නවා පත්තු වෙන්නේ නෑ. රත් වීගෙන එද්දී ගිනි කුර ඉවරයි.
     
    • Like
    Reactions: Solo Rider

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලි ගිනි කුර ඉක්මනින් නිමේනෝ නේ බන්... :baffled: :baffled: මට නම් සෙට් වෙන්නේ ඉටි එක තමයි.. ආයි උබට දිග මදි කියන්නේ ඉටි එක.. මොනාද උබ ඔච්චර වෙලා පත්තු කරන්නේ?:rofl::rofl:


    අම්මට සිරි උබ පස්පංගුව සින් එකේ ද :eek::dull:


    btc ටිකක් ගන්න තිබ්බ නේද මචන් බලු ගණන් වලට.. රින වලට ගිහින් තිබ්බේ :baffled: :baffled: :lol: :lol: :rofl:
    ------ Post added on Mar 30, 2021 at 10:58 PM

    BTC monawada machan, aurudu 20k aye passata yanna puluwan nam ada me inna thathweta wada patta gemak denna puluwan hama paththenama.

    බුදු පහන බන්. මැටි පහනක් නෙමෙයි. අර සෙරමික් එකක්. අනේ මන්දා අල්ලාගෙන ඉන්නවා ඉන්නවා පත්තු වෙන්නේ නෑ. රත් වීගෙන එද්දී ගිනි කුර ඉවරයි.

    Anith de bn, gini kure wedi beheth danneth poddama poddai, paththu wenneth nathuwa gini kura nawila kiyak visi karanawada machan. Hama thanama aparada wanchawal ma thamai bn wenne. shik.... aththatama mahana wela kalayakata gihin bawanak karala inna hithenawa bn mewa dakiddi.. ada mehema nam thawa 5yrs / 10yrs yanakota 50% kata vithara jivithe epa wenawa sure me tharaga karithwaya nisa.
    ------ Post added on Mar 30, 2021 at 11:15 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    anathuru wedi wenawa kiyala balu una eka epa kiuwalu. wipath magin tools use karala monawa hari karai.
    habai api gal yugayata yana nisa gini petti sadahatama thahanam karala gal dekak apullala gini thiya ganna kiyaida danne ne
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඉස්සර තිබ්බ අලි දෙන්නෙක් ඉන්න ලී ගිණි කූරු..ඔය වැක්ස් කරපු ගිණි කූරු ලංකාවට පුරුදු කරේ ඉන්දියාව..

    View attachment 118416

    අලියා ගිනි පෙට්ටිය අපේ රටේ 1970 දශකය දක්වා එක ම ආරක්ෂිත ගිනි පෙට්ටිය( safty matches ) ලෙස වැජඹුනා.
    ඒවා දැවවලින් සාදා තිබූ නිසා දැල්වීමේදී නැවී යාමට ලක් වූයේ නැහැ. ගිනි පෙට්ටියේ මහුනතේ එකිනෙකාට මූන ලා සිටින අලි දෙදෙනා.ඊට යට්න් two elephants කියා සඳහන් වෙනවා.ඊටත් යටින් ceylon match company limited. Colombo කියා සඳහන්. පුංචි කාලේ දුමේ ගහල තිබුණු ගිනි පෙට්ටිය අරගෙන විනෝදෙට හොරෙන් ගිනකූරු පත්තු කරල අම්මගෙන් බැණුම් අහපු වාර අනන්තයි.කුඩා ළමයෙකුට වුවත් පත්තු කළ හැකි තරමට වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඒවා safety matches වුනා.දිගු කලක් පුරා හොඳ ම හා එක ම ගිනිපෙට්ටිය ලෙස එය වැජඹුනා.ඉන් පසු 60 දශකය අවසන් කාලයේ තවත් ගිනි පෙට්ටියක් ආවා ලංකා ලයිට් කියල.ඒකෙත් safty matches කියා ගහල තිබුනට ළමයෙකුට තබා වැඩිහිටියෙකුටවත් පත්තු කිරීමට තරම් අනතුරු දායක වුනා.පත්තු කළ විට නිලාවක් පත්තු කළා සේ ගිනි මල් දස අතට විසි වෙනවා.කුඩා ළමුන් මෙන් ම වැඩිහිටි නැන්දලා අම්මලා ඇඳුම් සහ ඇඟිලි පුලුස්සා ගත් වාර අපමණයි.අලියා ගිනි පෙට්ටිය අහළකින්වත් තියන්න බැරි වුනාට ඒ අවදියේ අලියා ගිනි පෙට්ටිය සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ නිසා මිනිසුන් මේ නිලා ගිනිපෙට්ටිත් පාවිච්චි කරන්න පෙළඹුනා.77 විවෘත ආර්ථිකයේ "පිටරට දේ සිරි සැප දේ " කියන්නා සේ විදේශීය ගිනි පෙට්ටි වෙළඳ පොළට එන්න ගත්තා.ප්‍රතිඵලය වුනේ අනෙක් දේශිය කර්මාන්තවලට සේ ම ගිනි පෙට්ටි කර්මාන්තයටත් කණ කොකා හැඬීමයි.එයට දේශපාලන සාමාජික හා ආර්ථික හේතු බලපෑවා.(ඒ ගැන නොකියමි).කෙසේ හෝ අපේ රටේ අපේ ම විශිෂ්ට ගිනි පෙට්ටිය ඉතිහාසයට එකතු වුනා.අලියා පෙරට ආවත් අලියා ගිනි පෙට්ටිය මියැදුනා.
    මේ කොමෙන්ට් එකේ මෙන්න මේ වාක්‍යය (//අලියා පෙරට ආවත් අලියා ගිනි පෙට්ටිය මියැදුනා.//) දැක්කාම ඒ ගැන යමක් ලියන්න හිතුනා.

    අලියා ගිනිපෙට්ටි හදාපු සිලෝන් මැච් කම්පැනි සහ දොන් කරෝලිස් ලීබඩු සමාගම යන දෙකේම අයිතිකරු උනේ 1977 එජාප රජයේ සෞඛ්‍ය ඇමති වූ, හෝමාගම මන්ත්‍රී ගාමණී ජයසූරිය මහතායි. දොන් කරෝලිස් හේවාවිතාරණ නම් වූ ව්‍යාපාරිකයාගේ මුණුපුරෙකු වූ ඔහු, අනගාරික ධර්මපාල (දොන් කරෝලිස් ගේ පුතෙකු වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ) තුමාගේ ඥාති පුත්‍රයෙකුද වෙනවා.

    PS
    ඒ කාලේ අලියා ගිනිපෙට්ටියක මිල සත 5 යි
     
    Last edited:

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අනේ මන්දා...මට නම් උඹල කියනව වගේ එහෙම ලොකූ අවුලක් නෑනේ දැං ගිනි කූරු වල.....
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    සූර්යා කියල බ්‍රෑන්ඩ් එකක් එනවා. රුපියල් 8යි. ඒක පාවිච්චි කරලා බලන්න. අනිත්වට වඩා හොදයි.

    උන්ගේ ඉටි පන්දම් සෙට් එකකුත් එනවා. හොදයි.
    දැන් මාකට් එකේ තියෙන්නෙ 'ශක්ති'.
    ඒනිසා ගෙවල් වල තියෙන්නෙ එක.
    දවස් කිපයක් යද්දි ඒකියන්නෙ බාගයක් විතර ඉවරවෙද්දි, ගිනිකුර දෙකට නැවෙනවා ගතිය වැඩි.
    ගිනිපෙට්ටියෙ ඇතුල්ලන කොටස ගෙවෙන නිසා වෙන්න ඔන.
    තව දෙයක් දැක්ක සමහර කූරුවල වෙඩිබෙහෙත් පොඩ්ඩක් තියෙන්නෙ.
    මෙනිසා ගිහිපෙට්ටිය ඉක්මනට අහක දාන්න වෙනවා.
    පස්සෙ ෆුඩ්සිටි එකක අස්සක තියනවා දැක්ක සූර්යා..
    ඒක සාපෙක්ශව හොදයි ශක්ති එකට වඩා.

    නුවර පැත්තෙනම් ඇති , ෆැක්ට්‍රි එක තියෙන්නෙ දිගනෙනේ.ඒත්
    අනිත් පැතිවල තියෙන්නෙ වෙනත් බ්‍රැන්ඩ්.

    අර ලී එක ඉතින් කොහොමත් හොදයි.
    අපෙරටෙ දෙවල් ඇරෙන්න , වෙන ඔනැම දෙයක් අපෙ මිනිස්සුන්ටයි දෙශපලුවන්ටයි හොදයිනෙ.

    ඉන්දියන් හදුන්කූරත් එහෙමනෙ.
    මෙච්චර ලන්කාවෙ මිනිස්සු තමුන් ජිවත්වෙන්න හදුන් කූරු හදනවා කියලා දැන දැනත්, මිනිස්සු කඩේ ගියාම නිකන් මලගියප්‍රානකාරයෝ වගෙ මෙ ලොකෙ විඥ්ඥානයක් නැතුව , සිහිමුලාවෙලා ඉල්ලගන්නෙ ඉන්දියන් අහවල් එකනෙ.
    ඊටපස්සෙ බස් එකෙ , කොච්චියෙ රටහදන්න කතාකරනවා.
    ආණ්ඩුවට ( තියන , තිබ්බ ) කතිරෙ ගහලා ප්‍රබල විපක්ශයක් තියෙන්න ඔනා කියනවා..

    ඔන්න ඔයවගෙ සාර්වත්‍ර කුලකයකින්, ගත්ත නියදියක් තමයි දේශපාලුවො.
    එහෙම නැතුව උන් බ්‍රහස්පතිගෙන් ආව එවුන් නෙවෙයිනෙ.